Nura Online Store

Nura Online Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nura Online Store, Business Center, Kuliyapitiya, Kuliyapitiya.
(2)

🌸🌼ℕ𝕦𝕣𝕒 𝕆𝕟𝕝𝕚𝕟𝕖 𝕊𝕥𝕠𝕣𝕖 වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු🌼 🌸

උසස් ප්‍රමිතියකින් යුත් බෙඩ්ශීට් වර්ග, කොට්ට උර, ටවල්, ගවුම් රෙදි, සරම් වර්ග අඩුම මිලට අපෙන් 👈👊
දිවයින පුරා බෙදාහැරීම 🚚

📩📞0️⃣7️⃣6️⃣7️⃣3️⃣0️⃣0️⃣6️⃣4️⃣6️⃣

23/04/2026

Happy birthday mage menika🎂🎉️🎁

හැමදාමත් හිනාවෙලා සතුටින් ඉන්න 🧚‍♂️🦋
බුදු සරණයි ඔයාට🥰 ❤️


එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා..!! ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි, දුක් දොම්නස...
14/04/2026

එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා ආයුබෝ වේවා..!!

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි, දුක් දොම්නස් දුරුවන, යහපත් සිතුම් පැතුම් ඉටු වන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🌼🌾

සුභ අලුත් අවුරුද්දක් වේවා 🎇✨️
Nura Online Store

#අලුත්අවුරුද්ද






සතුට සිනහව පිරි සුභ උදෑසනක් වේවා🌷🌾 Nura Online Store
01/04/2026

සතුට සිනහව පිරි සුභ උදෑසනක් වේවා🌷🌾
Nura Online Store










30/03/2026

මෙච්චර ගොඩක් 6790/= ට😮
076 730 0646
Nura Online Store

24/03/2026

කෙටි විරාමයකට පසු🥹❤️🙏






🌞 Good Morning my friends🌿සුභ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම 💛අලුත් දවසක්… අලුත් ආරම්භයක් ✨Nura Online Store 🦋           🌿
18/03/2026

🌞 Good Morning my friends🌿

සුභ උදෑසනක් වේවා ඔයාලා හැමෝටම 💛
අලුත් දවසක්… අලුත් ආරම්භයක් ✨

Nura Online Store 🦋










🌿

මගේ ආදරණීය යාළුවන්ට ❤️මගේ posts සහ Videos බලන, ඒවට  like, Comments කරන ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතියි ❤️ ඔයාලා දෙන suppo...
08/03/2026

මගේ ආදරණීය යාළුවන්ට ❤️

මගේ posts සහ Videos බලන, ඒවට like, Comments කරන ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතියි ❤️
ඔයාලා දෙන support එක මට ගොඩක් වටිනවා. 🙏

සතියක් පුරා ම මම ටිකක් අසනීප තත්වයෙන් ඉන්නවා. 😔
සෙමත් ගොඩක් වැඩිවෙලා නිසා voice එකත් හරියට එන්නේ නැ. ඉතින් ඒ නිසා වෙනදා වගේ මේ දවස්වල මට ⁣Videos හදලා ඔයාලා අතරට එන්න බැරි වෙලා තියෙනවා🥹🥹

ඉක්මනින් සුව වෙලා ආයෙත් ලස්සන posts සහ videos එක්ක ඔයාලා අතරට එන්න බලාපොරොත්තු වෙනවා🩷

මට ඉක්මන් සුවය ලැබෙන්න ඔයාලගෙ ආශිර්වාදය මට දෙන්න 💚
ස්තූතියි හැමෝටම 🥰👊

Photo එක ගැනනම් හිතන්න එපා එයා හදලා දුන්නේ 😀💪

✍️— Nurashini Wickramasooriya
Nura Online Store






05/03/2026

I got over 1,600 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

දැයේ පිනට පහළ වූ උතුම් සංඝරත්නයක්🙏🙏🙏ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ යනු අද කාලයේ සමාජයට ඉතාමත් වටිනා මඟ පෙන්වීමක් ලබා...
05/03/2026

දැයේ පිනට පහළ වූ උතුම් සංඝරත්නයක්🙏🙏🙏

ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ යනු අද කාලයේ සමාජයට ඉතාමත් වටිනා මඟ පෙන්වීමක් ලබාදෙන උතුම් සංඝ රත්නයකි. බුදු දහමේ සත්‍ය අර්ථය ජනතාවට පැහැදිලි කරමින්, එය ජීවිතයේ ප්‍රායෝගික දියුණුවට සම්බන්ධ කරමින් බොහෝ දෙනාගේ ජීවිතවලට ආලෝකයක් ගෙන එමින් සිටින වහන්සේ නමක් ලෙස උන්වහන්සේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කළ යුතුය.

විශේෂයෙන්ම Online ව්‍යාපාර ආරම්භ කරමින් තම ජීවිතය ගොඩනගා ගැනීමට උත්සාහ කරන බොහෝ තරුණ තරුණියන්ට උන්වහන්සේ ලබාදෙන මඟ පෙන්වීම්, දිරිගැන්වීම් සහ වටිනා උපදෙස් නිසා බොහෝ දෙනාට නව බලාපොරොත්තු සහ නව අවස්ථා උදා වී තිබේ. තමන් සතු දැනුම සහ අත්දැකීම් අන් අය සමඟ බෙදා ගනිමින් සමාජයේ බොහෝ දෙනාගේ ජීවිතවලට යහපත් වෙනසක් ගෙන ඒමට උන්වහන්සේ කරන සේවාව සැබෑ සමාජ සත්කාරයකි.

අද ලෝකයේ බොහෝ දෙනා තමන් ගැන පමණක් සිතන කාලයක, අන් අයගේ දියුණුව ගැන සිතා ඔවුන්ට මඟ පෙන්වන මෙවැනි උතුම් සංඝ නායකයන් වහන්සේලා සමාජයට ලැබීම මහත් භාග්‍යයකි.

මෙවැනි උතුම් සේවාවක් සිදුකරමින් බොහෝ දෙනාගේ ජීවිතවලට ආලෝකයක් ගෙන එමින් සිටින Gangasiripura Dhammaloka Thero ස්වාමීන් වහන්සේට අපගේ ගෞරව පූර්වක නමස්කාරය 🙏🙏

✍️Nurashini Wickramasooriya 🌸
Nura Online Store
වයඹ සමජ මාධ්‍ය වැඩමුළුව
2 කණ්ඩායම


#ධර්මයෙන්ජීවිතයටආලෝකය

#තරුණයන්ටමගපෙන්වීම
#සමාජසේවාව



𝔾𝕠𝕠𝕕 𝕞𝕠𝕣𝕟𝕚𝕟𝕘 𝕞𝕪 𝕗𝕣𝕚𝕖𝕟𝕕🌷 🌿පිරිසිදු සිතක්, නව අදහස් සහ නව අවස්ථාවන් සමඟ අද දවස ආරම්භ කරමු 💚ඔබගේ අද දවසත් සාර්ථක, ලාභදායි ස...
01/03/2026

𝔾𝕠𝕠𝕕 𝕞𝕠𝕣𝕟𝕚𝕟𝕘 𝕞𝕪 𝕗𝕣𝕚𝕖𝕟𝕕🌷 🌿

පිරිසිදු සිතක්, නව අදහස් සහ නව අවස්ථාවන් සමඟ අද දවස ආරම්භ කරමු 💚

ඔබගේ අද දවසත් සාර්ථක, ලාභදායි සහ ජයග්‍රාහී දවසක් වේවා! ✨

Nura Online Store 🌱








Good morning my friends ☀️🦋අලුත් දවසක්, අලුත් සිනාවක්, හිත පිරිසිදු කරගන්න ලස්සන උදෑසනක් වේවා 🌿💛Nura Online Store       ...
27/02/2026

Good morning my friends ☀️🦋

අලුත් දවසක්, අලුත් සිනාවක්, හිත පිරිසිදු කරගන්න ලස්සන උදෑසනක් වේවා 🌿💛
Nura Online Store










Address

Kuliyapitiya
Kuliyapitiya

Telephone

+94743670645

Website

Alerts

Be the first to know and let us send you an email when Nura Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share