NV property

Call

NV property වටිනා ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමට එක?

👉👉 ලක්ෂ 115 🏡 නාරම්මල රංගල්ලේපොල පර්චස් 48ක සුපිරි ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත 🏡අධිවේගී පිවිසුමට අත ලඟින්, නිදහස් වැදගත...
22/09/2026

👉👉 ලක්ෂ 115
🏡 නාරම්මල රංගල්ලේපොල පර්චස් 48ක සුපිරි ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත 🏡

අධිවේගී පිවිසුමට අත ලඟින්, නිදහස් වැදගත් වටපිටාවක පිහිටි අංගසම්පූර්ණ නිවසක් සමඟ සාරවත් ඉඩමක් සොයන ඔබට අපූරු අවස්ථාවක්!

📍 පිහිටීම
නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 05ක දුරින් (නාරම්මල - රංගල්ලේපොල)
නාරම්මල නගරයට සහ කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට 7 Km
ප්‍රමුඛ පෙළේ "නාරම්මල මයුරපාද" විද්‍යාලයට 7 Km

🏠 නිවසේ විස්තර:

🛌 කාමර 04ක් (පිටත කාමරයද ඇතුළුව)
🛋️ විශාල සාලය
🚿 අංගසම්පූර්ණ නානකාමරය (Bathroom) + පිටත වැසිකිලිය
🍳 ප්‍රධාන කුස්සිය + පිටත කුස්සිය සහ ගබඩා කාමරය
🔥 වෙනමම දර ගෙයක් ද සහිතයි
✨ සම්පූර්ණ නිවසම සිවිලිම ගසා ඇත
🧱 ප්‍රධාන නිදන කාමරය සහ කුස්සිය ටයිල් කර ඇත

🌳 සාරවත් ඉඩමේ විස්තර (පර්චස් 48):

🥥 ගෙඩි කඩන පොල් ගස් 05ක් සහ තරුණ පොල් පැළ 07ක්
🥭 අඹ, කොස්, පේර, අලිගැටපේර සහ පුවක් ගස්
🌱 අමතර ආදායමක් ලැබිය හැකි ගම්මිරිස් වගාව
💧 වසර පුරා පිරිසිදු ජලය සහිත ළිඳ
💰 මිල ලක්ෂ 115/- (සාකච්ඡා කරගත හැක.)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
දුරකථන අංකය: ⁠0772307108

(නිරවුල් ඔප්පු සහිතයි. ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් ගැනුම්කරුවන් පමණක් අමතන්න.)

👉👉👉ඔයාට හිතෙන්නේ මොකක්ද කියන්න 😇😇😇
17/09/2026

👉👉👉ඔයාට හිතෙන්නේ මොකක්ද කියන්න 😇😇😇

කුරුණෑගල නාරම්මල නගරයට 6km දුරින් කාපට් මාර්ගයකට මුහුණලා ගොඩක්ම නිදහස් පරිසරයක පිහිටි පර්ච් 48 එක්ක කාමර 3ක අංග සම්පූර්ණ...
14/09/2026

කුරුණෑගල නාරම්මල නගරයට 6km දුරින් කාපට් මාර්ගයකට මුහුණලා ගොඩක්ම නිදහස් පරිසරයක පිහිටි පර්ච් 48 එක්ක කාමර 3ක අංග සම්පූර්ණ නිවස ලක්ෂ 115
0772307108 ( බ්‍රෝකර් වරු ඇමතීමෙන් වලකින්න)

🏡 නාරම්මල රංගල්ලේපොල පර්චස් 48ක සුපිරි ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත 🏡අධිවේගී පිවිසුමට අත ලඟින්, නිදහස් වැදගත් වටපිටාවක ප...
07/09/2026

🏡 නාරම්මල රංගල්ලේපොල පර්චස් 48ක සුපිරි ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත 🏡

අධිවේගී පිවිසුමට අත ලඟින්, නිදහස් වැදගත් වටපිටාවක පිහිටි අංගසම්පූර්ණ නිවසක් සමඟ සාරවත් ඉඩමක් සොයන ඔබට අපූරු අවස්ථාවක්!

📍 පිහිටීම
නාකලගමුව අධිවේගී පිවිසුමට විනාඩි 05ක දුරින් (නාරම්මල - රංගල්ලේපොල)
නාරම්මල නගරයට සහ කුරුණෑගල - මීගමුව ප්‍රධාන පාරට 7 Km
ප්‍රමුඛ පෙළේ "නාරම්මල මයුරපාද" විද්‍යාලයට 7 Km

🏠 නිවසේ විස්තර:

🛌 කාමර 04ක් (පිටත කාමරයද ඇතුළුව)
🛋️ විශාල සාලය
🚿 අංගසම්පූර්ණ නානකාමරය (Bathroom) + පිටත වැසිකිලිය
🍳 ප්‍රධාන කුස්සිය + පිටත කුස්සිය සහ ගබඩා කාමරය
🔥 වෙනමම දර ගෙයක් ද සහිතයි
✨ සම්පූර්ණ නිවසම සිවිලිම ගසා ඇත
🧱 ප්‍රධාන නිදන කාමරය සහ කුස්සිය ටයිල් කර ඇත

🌳 සාරවත් ඉඩමේ විස්තර (පර්චස් 48):

🥥 ගෙඩි කඩන පොල් ගස් 05ක් සහ තරුණ පොල් පැළ 07ක්
🥭 අඹ, කොස්, පේර, අලිගැටපේර සහ පුවක් ගස්
🌱 අමතර ආදායමක් ලැබිය හැකි ගම්මිරිස් වගාව
💧 වසර පුරා පිරිසිදු ජලය සහිත ළිඳ
💰 මිල ලක්ෂ 115/- (සාකච්ඡා කරගත හැක.)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
දුරකථන අංකය: ⁠0772307108

(නිරවුල් ඔප්පු සහිතයි. ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් ගැනුම්කරුවන් පමණක් අමතන්න.)

💎 අලව්ව ගිරිඋල්ල බස් පාරට මීටර් 300ක් දුරින්💥 ලක්ෂ 78යි ( නිවස පරීක්ෂා කරන්න මිල ගණන් සාකච්ඡා කළ හැක)💎 පර්චස් 17 යි💎 නිද...
04/05/2025

💎 අලව්ව ගිරිඋල්ල බස් පාරට මීටර් 300ක් දුරින්

💥 ලක්ෂ 78යි ( නිවස පරීක්ෂා කරන්න මිල ගණන් සාකච්ඡා කළ හැක)

💎 පර්චස් 17 යි
💎 නිදන කාමර 03 යි
💎 සාලය
💎 මුලුතැන්ගෙය
💎 නාන කාමරය
💎 නල ජලය විදුලිය
💎 පිරිසිදු සින්න්නක්කර ඔප්පුව

💥💥 නිවස ඉදිකරල මාස 08යි
💎 අලව්ව නගරට ගිරිඋල්ල නගරයට මිනිත්තු කීපයයි
💎 අදිවේගී පිවිසුමද අතේ දුරින්
💎 විස්තර සදහා අමතන්න 0772307108 ( බ්‍රොකර් වරු ගන්න එපා)

ඉඩමක් විකිණීමට ⭕පොල්ගහවෙලට 7KM⭕කුරුණෑගලට 12KM⭕ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී පිවිසුමට 2KM⭕දම්බොක්ක අධිවේගි පිවිසුමට 8...
01/05/2025

ඉඩමක් විකිණීමට
⭕පොල්ගහවෙලට 7KM
⭕කුරුණෑගලට 12KM
⭕ඉදිවෙමින් පවතින මධ්‍යම අධිවේගී පිවිසුමට 2KM
⭕දම්බොක්ක අධිවේගි පිවිසුමට 8KM

⭕පොල්ගහවෙල නගරය ආසන්නයේ පර්චස් 33ක අලංකාර නිස්කලංක සියලු පහසුකම් සහිත ඉඩමක් විකිණිමට ඇත⭕

🔰 පර්චස් 33
🔰 සින්නක්කර ඔප්පු

🔺පොල් ගස් 10 ක් සහිතයි
🔺ආදායමක් සහිත පොල් වගාව
🔺 කොස් | අඹ | කුරුඳු | පොල් | පුවක්
🔺පිරිසිදු නොසිඳෙන ලිඳ
🔺විදුලිය
🔺අලංකාර ගෙවත්ත සහිත නිස්කලංක
පරිසරය

💰පර්චස් එකක මිල 130,000
💰පර්චස් 33 හි මිල රු. ලක්ශ 4290000/=යි

🔥මිල ගනන් සාකච්ඡා කරගත හැකිය

☎ 0772307108 whats app available

🏛️"කුරුණෑගල" දිස්ත්‍රික්කයේ වාරියපොල - නාරම්මල, බස් පාරට මුහුණලා 👉    💥 ඉඩමේ ප්‍රමාණය = පර්ච් 290💥 සින්නක්කර නිරවුල් ඔප්...
01/05/2025

🏛️"කුරුණෑගල" දිස්ත්‍රික්කයේ වාරියපොල - නාරම්මල, බස් පාරට මුහුණලා

👉


💥 ඉඩමේ ප්‍රමාණය = පර්ච් 290
💥 සින්නක්කර නිරවුල් ඔප්පුව.
💥 නල ජලය/ විදුලිය, පහසුකම්.

💥 වාරියපොල නගරයට = 4km
💥 රඹාවැව හංදියට = 500m.
💥 නාරම්මල නගරයට = 22km
💥 කුරුණෑගල නගරයට = 23 km
💥 කුරුණෑගල අධිවේගී පිවිසුමට = 25 km(25min)
💥 නාකලගමුව අධිවේගී පිවිසුමට 25km(25min)

💥 නාරම්මල වාරියපොල ( කටුපොත හරහා ) (521 බස් පාර) (කොළඹ අනුරාධපුරය දිවෙන කෙටිම ප්‍රධාන කාපට් මාර්ගයට මුහුණලා, "වාරියපොල නගර ආසන්නයේ" රඹාවැව හංදිය අසල, පිහිටි ව්‍යාපාරික හා නේවාසික වශයෙන් ඉතා ඉහල වටිනාකමක් ඇති සම්පූර්ණ බිම් කොටස ඉක්මනින් විකිණේ.

🚩ජාතික පාසැල්, රෝහල්, බැංකු, සුපර්
මාර්කට් ඇතුළු සියලු නාගරික පහසුකම්

💥 ඵලදාව ලබන පොල්ගස් 50ක් පමණ.
විවිධ පලතුරු වර්ග සහ වටිනා 🏝️ගස් වර්ග

🏛🏝ඉඩම සදහා කර්මාන්ත ශාලාවක් සදහා BR,පරිසර බලපත්‍රයක් වෙලද බලපත්‍රයක් තිබේ

🏙️කර්මාන්ත ශාලා.land සෙල්, හොටෙල් ,warehouse. containar yard, stores වෙනි ඔනෙම කටයුතු සදහා සුදුසුකම් පවති..

🔴 මිල = පර්ච් 01 ක් ලක්ෂ 1.50/=

🏞🛣️ ඉඩම ප්‍රධාන පාරට අඩි160 මුහුනලා තිබේ

🆗( පරීක්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කරගතහැක.)
📞0772307108 (whats app)

💥 රුපියල් ලක්ෂ 60 💥ස්තානය :- පොතුහැර , හදුගල💥 පර්චස් 32 ( සින්නක්කර)💥 නිදන කාමර 05      සාලය,  කෑම කාමරය          මුළුතැ...
26/04/2025

💥 රුපියල් ලක්ෂ 60
💥ස්තානය :- පොතුහැර , හදුගල
💥 පර්චස් 32 ( සින්නක්කර)
💥 නිදන කාමර 05
සාලය, කෑම කාමරය
මුළුතැන්ගෙය, නාන කාමරය
💥 විදුලිය සහ අඩි දොළහක ප්‍රවේශ මාර්ගය
💥 ඉතාමත් සුන්දර නිසංසල පරිසරය
💥 කුරුණෑගල කොළඹ පාරට 1.5 Km
💥 අලුතෙන් ඉදිවන ධ්‍යම අධිවේගී මාර්ග පිවිසුමට 2Km
💥 පොතුහැර නගරයට 4Km
💥 පොල්ගහවෙල නගරයට 08km
💥 කුරුණෑගල නගරයට මිනිත්තු 25යි
💥 මේ ඉඩමේ පොල් ගස් කොස් ගස් දෙල් ගස් පුවක් ගස් අඹ ගස් වැනි වටිනා බෝග රාශියක්ද ඇත
💥 රුපියල් ලක්ෂ 60 ( මිල ගණන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාකච්ඡා කළ හැකිය)
💥 0772307108 ( බ්‍රෝකර් මහතුන් ඇමතීමෙන් වළකින්න)

සැ යු 👉👉👉
මේ නිවස පරීක්ෂා කරන්න හැකි වන්නේ සති අන්තයේ සහ රජයේ නිමාඩු දිනයන් වල පමණක් බව කරුණාවෙන් සලකන්න.....

👉 හෝමාගම තලගල 📌පර්චස් 40  සමග නිවසක්📌කාමර 2 , සාලය , බාත්රූම් , කුස්සිය , කෑම කාමරය .📌සින්නක්කර ඔප්පු 📌ප්‍රාදේශීය සභා අන...
24/04/2025

👉 හෝමාගම තලගල
📌පර්චස් 40 සමග නිවසක්
📌කාමර 2 , සාලය , බාත්රූම් , කුස්සිය , කෑම කාමරය .
📌සින්නක්කර ඔප්පු
📌ප්‍රාදේශීය සභා අනුමැතිය
📌බැන්කු නය ලබාගත හැකිය .
📌ලිං ජලය
📌පොල් ගස් 7 , විශාල කොස් ගස් 2 , තවත් පලතුරු එලවලු ගස් ඇත
📌Foodcity , shed , bar , national school 1km දුරින් .
📌තලගල ප්‍රාතමික පාසලට 600m
📌මීපෙ හොරන , පිලියන්දල මොරගහහේන බස් පාරට 1.5 km
📌තලගල කොට්ටාව , හොරන මහරගම බස් පාරට 1km
📌120 කොලබ පාරට 3.5 km
📌තලග ගෝනපල බස් පාරට 100m
📌දෙපසකින් තාප්ප ඇත
📌.නාය යෑම් , ගං වතුර , ජල සිදීම් නොමැත .
📌074 286 5756 , 072 994 5137
📌 මිල ලක්ෂ 140 (මිල ගණන් වෙනසක් සිදුකර ගත හැක)

💎 හික්කඩුව නගර සීමාවෙම ඉඩමක් විකිණීමට ඇත📌Location - Hikkaduwa city Tourist Area🪙Price - Rs 35 million      USD 120,500/=...
24/04/2025

💎 හික්කඩුව නගර සීමාවෙම ඉඩමක් විකිණීමට ඇත
📌Location - Hikkaduwa city Tourist Area
🪙Price - Rs 35 million
USD 120,500/= (Prices can be negotiated after inspection of the property)
💎👉 The value of the house is not considered.
🟩 Size - 17 perches
☎️Phone- 0772307108

✅ 02 minutes to Hikkaduwa town ( walking distance )
✅ 150 meters to Galle Road
✅ Walking distance to Hikkaduwa beach

💎 17 perche Land

💎 This house has 03 bedrooms
💎 01 bathrooms
💎 Can park about 04 vehicles.

💎 A great land for tourism business
💎 Surrounding wall and gates.

👍👉 Call for more informations 0772307108 [Whats app available] brokers are not requared

⭕ Three phase electricity
⭕ With wide roads
🌏 Water
💎 Very clean freehold deed.












Address

Kurunegala Colony
0094

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94741876562

Website

Alerts

Be the first to know and let us send you an email when NV property posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share