𝗔𝘃𝗶𝗶𝗶 𝗣𝗮𝗴𝗲

𝗔𝘃𝗶𝗶𝗶 𝗣𝗮𝗴𝗲 Through the ear to the brain🧠🫀

අඩන්නද හිනාවෙන්නද,ආදරේම පරිත්‍යාගක් වෙද්දි තාමත් ඒ ආදරේම පරිස්සම් කරන්න හදන මනුස්සයෝ කොච්චර නම් ඉන්නවද,කන්නේ බොන්නේ නැතු...
22/03/2026

අඩන්නද හිනාවෙන්නද,

ආදරේම පරිත්‍යාගක් වෙද්දි තාමත් ඒ ආදරේම පරිස්සම් කරන්න හදන මනුස්සයෝ කොච්චර නම් ඉන්නවද,
කන්නේ බොන්නේ නැතුව හරියට නින්දක් නැතුව ආදරේම බලාපොරොත්තුවෙන් තාමත් ඒ හිතම ඉල්ලන මනුස්සයෝ කීදෙනෙක් මේ වෙද්දිත් ඇතිද,සමහර වෙලාවට ඉකි ගගහා අඩන තවත් සමහර වෙලාවට පරණ මතක මතක් වෙලා ඒ ආදරේ මතක් වෙලා තනියම හිනාවෙන මනුස්සයෝ කොච්චර නම් ඉන්නවද,

මනුස්සයෙක් ආදරේ හින්දා එච්චරටම අසරණ වෙනවද, ඔව් හුස්ම වැටෙන හින්දා ජීවත් වෙන,ජිවිතේ කිසිම තේරුමක් නැතුව ඔහේ කාලකණ්නි විදිහට ගෙවිලායන කිදෙනෙක් ඇතිද,

මත්ද්‍රව්‍ය විතරක්ම නෙමෙයි මනුස්සයෙක්ව විනාශ කරන්නේ
හිනාව,ඒ බැල්ම,ඒ කටහඩ මං හිතන්නේ මං අයේ කවදාවත් ආදරේ කරන්නේ නැති වෙයි.හිනා වෙන්නද අඩන්නද මට ඒ දෙකෙන් එකක් තෝරගන්න බැ දැන්.

ජිවිතේ කාලයක් තිබ්බා ප්‍රශ්න දන්නේ නැති ඒ කාලේ මං හිතන් හිටියේ මං හරි ශක්තිමත් මනුස්සයෙක් කියලා ඒත් එක්කෙනෙක් ඔව් එකම එක්කෙනෙක් වචන දෙක තුනකින් මුලු ජීවිතෙම අනිත්පැත්ත හැරෙව්වා.මට අදටත් හිතා ගන්න බෑ ඒ ශක්තිමත් මනුස්සයට මොකද උනේ කියලා ,

දැන් මම ලෙඩෙක් ලූ ඔව් ඔව් මං දැන් පිස්සෙක් ලු,
තනියම කියවනවලු,ඔහේ කල්පනා කරනවලු මං මානසික ලෙඩෙක් ලු, මාත් පස්සෙ තමයි දන්නේ ඒක ඇත්තක්ලු දැන් මට Dippression ලු,

ඉවසන්න දරාගන්න බැරි විදිහට මතකෙට වදදෙන ඇබ්බැහියක් වෙච්ච ඒ මනුස්ස ආත්මයත් එක්ක කිසිම තරහක් වෛරයක් අදටත් හිතේ නෑ.
ඔව් මට ලැජ්ජ නෑ ඔයා දැන් ආවාත් මං ආයේ භාරගන්න ලෑස්තියි.
මොකද මං ඒ තරමටම පිස්සෙක්,
මං දන්නවා අයේ නොඑන බව කමක් නෑ ඉන්න තැනක පරිස්සමට ඉන්න කියා ගන්න බැරි තරම් ආදරෙයි,

හිතා ගන්න බෑ මැරෙන්නද, ජීවත් වෙන්නද,
ලියන්නද,

Call us now to create an advertisement for any business or other occasion.ඕනෑම ව්‍යාපාරික/ආගමික හෝ වෙනත් අවස්ථාවක් සඳහා ...
27/06/2025

Call us now to create an advertisement for any business or other occasion.

ඕනෑම ව්‍යාපාරික/ආගමික හෝ වෙනත් අවස්ථාවක් සඳහා දැන්වීමක් නිර්මාණය කිරීමට දැන්ම අප අමතන්න.

𝙰𝚅𝙸𝙸 𝙿𝙰𝙶𝙴
✆ 0702022800

Face Book Post Design🔥☞ ඔබ කරන්නේ කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් වුණත් මහා පරිමාණයේ ව්‍යාපාරයක් වුණත් ටියුෂන් ක්ලාස් එකක් උන...
15/04/2025

Face Book Post Design🔥

☞ ඔබ කරන්නේ කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් වුණත් මහා පරිමාණයේ ව්‍යාපාරයක් වුණත් ටියුෂන් ක්ලාස් එකක් උනත් වැඩි පිරිසක් අතරට ඔයාගේ මැසේජ් එක ගෙනියන්න Creative Social Media Post එකක් අත්‍යවශ්‍යම වේ.

☞ කැමති විදිහට / කැමති තාලෙට ඔයාට සෙට්වෙන Creative Design එක අපිට කියලා කරගන්න.

☞ වැඩි විස්තර සදහා Whatsapp හරහා සම්බන්ධ වන්න.
https://wa.me/+94702022800

✆ Aviiii Page
0702022800

Now we are ready💐💗
14/04/2025

Now we are ready💐💗

Address

On Your Mind
Kurunegala Colony

Alerts

Be the first to know and let us send you an email when 𝗔𝘃𝗶𝗶𝗶 𝗣𝗮𝗴𝗲 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share