30/05/2026
🙏 පහන් සිලකින් දැල්වෙන ආලෝකය සේම, ලොව්තුරු බුදු ගුණ සුවඳින් මුළු ලොවම සුවපත් වේවා! 🪔✨
උතුම් වූ වෙසක් මංගල්‍යය නිමිත්තෙන් ලෝකවාසී සියලු දෙනාටම සාමය, සැනසීම සහ නිදුක් නිරෝගී සුවය පිරි පින්බර වෙසක් පොහෝ දිනයක් වේවායි මෙත් සිතින් ප්‍රාර්ථනා කරමු! 🙏🌸
AIS Technology Systems -