Rashමි Fashion

Rashමි Fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rashමි Fashion, Business service, Kurunegala, Kurunegala.

සේල් ‼️ සේල්‼️ සේල්‼️🚫🚫 🚫කිලෝ එකෙන් බෙඩ්ශීට් දෙකයි 🚫ආවා ආවා අලුත් ඩිසයින් ආවා 🥰අලුත් ඩිසයින් සියගානක් 😍🥰ලස්සනම ලස්සන ඩිස...
06/03/2025

සේල් ‼️ සේල්‼️ සේල්‼️🚫🚫

🚫කිලෝ එකෙන් බෙඩ්ශීට් දෙකයි 🚫

ආවා ආවා අලුත් ඩිසයින් ආවා 🥰

අලුත් ඩිසයින් සියගානක් 😍🥰
ලස්සනම ලස්සන ඩිසයින් වලින් 🥰❤️
මෙච්චර කොලිටි ඩිසයින් වෙන කොහෙවත් නෑ❤️🥰

ලංකාවේ අඩුම මිලට බෙඩ් ශීට් මැටීරියල් ගන්න..
ඔයාගෙම කියලා බිස්නස් එකක් හදාගන්න..😊😊
සීට්ටුවක් දාගන්න..
තෑග්ගක් දෙන්න.😊😊
දොර රෙදි ජනෙල් රෙදි දාගන්න..😊😊
මොනවද අනේ කරන්න බැරි මේ රෙදි වලින්...😊😊

කිලෝ එකට 90' පළල යාරයක් දෙකක් නෙවෙයි ..
යාර හතරත් හතර හමාරත් අතර😊😊

✅ගොඩාක්ම හොද මැටීරියක් එකක් 😊

✅පොඩි බබාලටත් හරිම සනීපයි 😊

✅හේදුවට පාට යන්නේ නෑ 😊

✅හේදුවට කොට වෙන්නේ නෑ

කිලෝ එකම 1650/= විතරමයි...
ඩිලිවරි 350/=( 1kg)

ඩිසයින් ඉවරවෙන්න කලින් ඉක්මණින්
0759422952 අංකයට වට්සප් මැසේජ් එකක් දාන්න ලස්සන ළමයෝ😍🥰

Sale ‼️sale ‼️ලංකාවේ අඩුම මිලට බෙඩ් ශීට් මැටීරියල් ගන්න..ඔයාගෙම කියලා බිස්නස් එකක් හදාගන්න..😊😊🚫සීට්ටුවක් දාගන්න..🚫තෑග්ගක...
17/09/2024

Sale ‼️sale ‼️

ලංකාවේ අඩුම මිලට බෙඩ් ශීට් මැටීරියල් ගන්න..
ඔයාගෙම කියලා බිස්නස් එකක් හදාගන්න..😊😊

🚫සීට්ටුවක් දාගන්න..
🚫තෑග්ගක් දෙන්න.😊😊
🚫දොර රෙදි ජනෙල් රෙදි දාගන්න..😊😊
🚫ශීට් කොට්ට උර මහන්න
🚫මෙට්ට කවර මහන්න

මොනවද අනේ කරන්න බැරි මේ රෙදි වලින්...😊😊
කිලෝ එකට 90' පළල යාරයක් දෙකක් නෙවෙයි ..
යාර හතරත් හතර හමාරත් අතර😊😊

පුංචි බබාලට උනත් හරිම පහසු ...
හොදම හොද කොට්න් ෆීලින් එකක්😊😊 තියෙන ,හොදම වර්ගයේ මැටීරියල් වලින් අපෙන් මිලදී ගන්න...😊😊

කිලෝ ෆැබ්‍රික් කියලා හැමදාම හැමතැනම රැවටුනා ඇති...😌
පාට යන්නේ නෑ..
හේදුවාට ෆේඩ් වෙන්නේ නෑ..😊

ඉක්මන් කරන්න තොග සීමිතයි

ගොඩක් ඩිසයින් තියෙනවා ළමයි
ඔයාලට කැමති ඩිසයින් එකක් තෝරගන්න පුළුවන්
තොග ගැනීමේදී විශේෂ මිල අඩු කිරීමක්

09/12/2023
🥰
07/12/2023

🥰

Dream🥰
05/01/2023

Dream🥰

Available
04/01/2023

Available

Address

Kurunegala
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Rashමි Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share