JENU Online

JENU Online Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from JENU Online, Kurunegala.
(35)

🩷මාස 2 සිට අවුරුදු 5 දක්වා දුවට පුතාට..
බේබි ඇදුම්/ගවුම්/ඩෙනිම්කිට්/පාටිගවුම්/ජර්සිකිට්/මේස්/තොප්පි/කොණ්ඩකටු/බෑන්ඩ්/පැම්පස්/ස්කිනි කලිසම්/සෙල්ලම්බඩු/ළදරැඇදුම්.. ලබා ගැනීමට jenuonline පේජ් එකට එකතු වන්න.

05/10/2026

අවුරැද්දක් වයස චූටි දුවලා වෙනුවෙන් අලුතින් ආපු බතික් ගවුම්...

04/10/2026

අනන්‍යා දියණියටත්,පෙහාස් පුතනුවන්ටත් සුභම සුබ උපන්දිනක් වේවා.. විදෙස්ගත සුදු ආච්චිගෙන් තෑගි...10,000වැඩි 22 වෙනි ඕඩරේ.. මාවනැල්ලට සහ ආනමඩුවට..

30/09/2026

10,000 වැඩි 21 වෙනි ඕඩරේ.. පින්නවල බලංගොඩ පදිංචි ගනේශ්වන් සරත් කුමාර් සොයුරාගේ ඉපදෙන්න ඉන්න චූටි පුතාට.. විදෙස්ගත අම්මාගෙන්....

29/09/2026

චූටි දුවලා පුතාලට එක පෙලට සෙල්ලම්බඩු... ආවා..

28/09/2026

අලුත්ම හදුන්වාදිම..

27/09/2026

හදිසියේ ආව ඕඩරේ.. සෙල්ලම් බඩු ගොඩයි...

26/09/2026

🩷300 වන ඕඩරේ දාපු ජයග්‍රහිකාව...🩷
මොරටුව පදිංචි B.G.ඉනෝකා මහත්මිය.
🌸පුංචි පැක් 2කින් ආරම්භ කරපු පුංචි ව්‍යාපාරෙ,පළමු පාර්සලයේ සිට 300 වෙනි පාර්සලය දක්වා මගෙන් බේබි ඇදුම් ලබාගත් හැමදෙනාටම බොහොම ස්තූතියි..🙏
🩷මගේ ශක්තිය, ආශිර්වාදය,සෙවනැල්ල වු.. ආදරණීය සැමියාත් බොහොම ආදරයෙන් මතක් කරමි..
🌸අපි උත්සාහ කලොත් ජයගන්න පුලුවන්....
🌸සාදාරණ මිලට කොළිටි ඇදුම් ලබාගැනීමට මගේ පේජ් එකට එකතු වන්න

26/09/2026

ඔබවහන්සේගේ මගපෙන්වීම මගේ ව්‍යාපාරයේ ආරම්භය වුණා..

25/09/2026

අවුරුදු 3,4,5 චූටි පුතාලට ගෙදරට අන්දන්න ආම් කට් ටීශර්ට්,කලිසම්..

24/09/2026

මට ආව 42,000ක ලොකුම ඕඩරේ..
10,000ට වැඩි 20 වෙනි ඕඩරේ.. කුවෙට් රාජ්‍යයේ සේවය කරන S.kalay අක්කා විසින් කොත්මලේ පදිංචි siva subbramaniyam මල්ලිගෙ චූටි දෝණිවෙනුවෙන් යවපු ඕඩරේ..

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when JENU Online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share