Solar with LSD Renewables

Solar with LSD Renewables Solar Energy Company

Happy Mother's Day From L*D Renewables
10/05/2026

Happy Mother's Day

From L*D Renewables

28/04/2026

Electricity bill එක වැඩිද? ⚡
දැන් smart ලෙස වෙනස් වෙන්න කාලයයි.

L*D Renewables සමඟ විශ්වාසවන්ත solar solutions —
ඔබේ ගෙදරටත්, business එකටත්.
වියදම් අඩු කරගෙන, පිරිසිදු energy භාවිතා කරමින් අනාගතය ශක්තිමත් කරගන්න.

Switch to solar today. 🌞

*DRenewables Lahiru Dissanayake

Another successful solar installation completed in Pannala 🌞⚡Reliable energy. Lower bills. Smarter living.Powered by L*D...
26/04/2026

Another successful solar installation completed in Pannala 🌞⚡
Reliable energy. Lower bills. Smarter living.
Powered by L*D Renewables.
📞 Call / WhatsApp: +94 71 121 8847
📩 Message us today!”
*DRenewables

23/04/2026

ඔබගේ Solar System එකට හොඳම රැකවරණය 🌞⚡
System Service එකෙන් performance ඉහළට
විදුලි ඉතිරි කිරීම උපරිමයට!
අදම service කරගන්න
📞 +94 71 121 8847

*DRenewables

14/04/2026

ඔබටත් ඔබ පවුලේ සැමටත් සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා 🌞

உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் அமைதி, மகிழ்ச்சி மற்றும் வளம் நிறைந்த இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள் 🌞

Wishing you and your family a peaceful, joyful, and prosperous New Year 🌞

L*D RENEWABLES

This Good Friday, we reflect on faith, sacrifice, and new beginnings. ✝️At L*D Renewables, we continue our mission to br...
03/04/2026

This Good Friday, we reflect on faith, sacrifice, and new beginnings. ✝️
At L*D Renewables, we continue our mission to bring light and energy to a better tomorrow. ☀️⚡

☀️ Shine Bright with Solar Solutions! ⚡ඔබගේ electricity bill එක reduce කරගන්නත්,long-term savings enjoy කරන්නත්best solu...
31/03/2026

☀️ Shine Bright with Solar Solutions! ⚡
ඔබගේ electricity bill එක reduce කරගන්නත්,

long-term savings enjoy කරන්නත්
best solution එක තමයි Solar Energy 🌱
L*D Renewables සමගින්
ඔබගේ home එකට හෝ business එකට
reliable & efficient solar system install කරගන්න අදම!

📞 Call Now:
071 121 8847 | 037 316 9847
L*D Renewables
Switch to Smart Energy ⚡💚

*DRenewables

🌞 ඔබගේ ගෙදර heat එකට bye කියලා COOL life එකට hello කියමු! 😎Solar panels install කරලා💡 Electricity bill එක reduce කරගන්න🏠...
27/03/2026

🌞 ඔබගේ ගෙදර heat එකට bye කියලා COOL life එකට hello කියමු! 😎
Solar panels install කරලා
💡 Electricity bill එක reduce කරගන්න
🏠 House එක natural cool කරගන්න
🌍 Eco-friendly life එකක් start කරන්න
👉 අදම switch වෙන්න L*D Renewables එක්ක!
📞 Call us now:
071 121 8847 | 037 316 9847

*DRenewables

අදුරෙන් ආලෝකයට යන බුද්ධිමත් පියවරක් ගන්න වෙලාවයි! ☀️Solar Energy සමඟ ඔබගේ නිවසට ස්වයංපෝෂිත විදුලි විසඳුමක් ලබාගෙන, විදුල...
21/03/2026

අදුරෙන් ආලෝකයට යන බුද්ධිමත් පියවරක් ගන්න වෙලාවයි! ☀️
Solar Energy සමඟ ඔබගේ නිවසට ස්වයංපෝෂිත විදුලි විසඳුමක් ලබාගෙන, විදුලි බිල් කරදරයෙන් නිදහස් වන්න.

දවස පුරා හිරු බලයෙන් විදුලිය නිපදවා,

ඔබගේ පවුලට සුරක්ෂිත, සුවපහසු ජීවිතයක් ගොඩනගා ගන්න. 💚
💡 විදුලි වියදම් අඩු කරගන්න
💡 දිගුකාලීන ආයෝජනයක් කරන්න
💡 පරිසර හිතකාමී ජීවිතයක් තෝරගන්න

ශ්‍රී ලංකාවේ විශ්වාසනීය Solar විසඳුම් සඳහා L*D Renewables
📞 අදම අප අමතන්න
071 121 8847
037 316 9847
*DRenewables






☀️

Eid Mubarak! 🌙✨සැම දෙනාටම සාමය, සතුට සහ ආශීර්වාදයෙන් පිරිපුන් සුබ ඉද් උත්සවයක් වේවා!මෙම පුණ්‍ය දිනය ඔබගේ ජීවිතයටනව ආරම්භ...
20/03/2026

Eid Mubarak! 🌙✨
සැම දෙනාටම සාමය, සතුට සහ ආශීර්වාදයෙන් පිරිපුන් සුබ ඉද් උත්සවයක් වේවා!
මෙම පුණ්‍ය දිනය ඔබගේ ජීවිතයට
නව ආරම්භයන්, සාර්ථකත්වය සහ ආලෝකයෙන් පිරි අනාගතයක් ගෙන එවාවි. 💫
L*D Renewables 💚





*DRenewables

නාරම්මල ප්‍රදේශයේ සාර්ථකව නිමකළ 5kW Solar System ස්ථාපනයක්! ⚡☀️දැන් මේ නිවසට විදුලි බිල් බරක් නැති, ස්ථිර සහ ස්මාර්ට් වි...
18/03/2026

නාරම්මල ප්‍රදේශයේ සාර්ථකව නිමකළ 5kW Solar System ස්ථාපනයක්! ⚡☀️
දැන් මේ නිවසට විදුලි බිල් බරක් නැති, ස්ථිර සහ ස්මාර්ට් විදුලි විසඳුමක්.
ඔබත් අදම Solar වලට මාරු වෙලා
💡 විදුලි වියදම් අඩු කරගන්න
💰 දිගුකාලීන ආදායමක් සුරක්ෂිත කරගන්න
ශ්‍රී ලංකාවේ විශ්වාසනීය Solar විශේෂඥයන් – L*D Renewables 💚
📞 අදම අප අමතන්න
071 121 8847
037 316 9847
*DRenewables






Address

No. 47, Puttalam Road, Yanthampalawa
Kurunegala
60570

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94711218847

Alerts

Be the first to know and let us send you an email when Solar with LSD Renewables posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Solar with LSD Renewables:

Share