08/09/2023
🔘 අපි "රට රැකියා"ජොබ් කන්සල්ටින් ආයතනයෙන්. ඔයාල හොයන, ඔයාලට ගැලපෙන වේකන්සීස් අපි වගකීමෙන් ඔයාලට හොයලා දෙනවා. අපි ලංකාවේ ප්‍රදානපෙලේ ඒජන්සි කීපයක් එක්ක වැඩ කරනවා.
🔘 මේකෙදි ඔයාලට තියෙන වාසිය තමයි අපි ඔයාලගේ සම්පූර්න වගකීම වෙනුවෙන් ආයතනයක් විදියට පෙනී ඉන්නවා. ඒ නිසා ඒජන්සි වලට ඕනේ විදියට වගකීමක් නැතිව වැඩ කරන්න බෑ. අපි එයාලත් එක්ක ඇග්‍රීමන්ට් අත්සන් කරලා ඔයලට ලැබිය යුතු සේවාව තහවුරු කරගෙන තියෙන්නේ. දීමනා හරියට දෙන්න ඕනේ, ඇග්‍රිමන්ට් එක හරියට තියෙන්න ඕනේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනිවාර්‍යයෙන් ලියාපදිංචි කරලා රක්ශනය කරන්න ඕනේ, ගියාට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් උනොත් ඒවා විසදගන්න විදිය, ඉක්මනින් අදාල වැඩ ටික ඉවර කරගන්න විදිය. ඒ වගේ දේවල් අපි වගකීම අරන් කරනවා. කොහොම උන්ත් ඔයාල ඒජන්සියකට කෙලින්ම ගිහින් ගන්න දීමනා වලට වඩා වැඩි දීමනාවක් අපි අරන් දෙනවා. පැහැදිලිව කිව්වොත් අපි මේක අපේ වැඩක් විදියට පටන් ගත්ත දවසේ ඉදන්ම වගකීමෙන් කරනවා.
🔘 ඔයාලට පුලුවන් ඒජන්සි වලට කතාකරල බලන්න. ගිහින් බලන්න. එහෙම බලල ඔයාලම තීරනය කරන්න.
මම හිතනව මේ විස්තරය ඔයාලට තේරුනා කියලා. මොනවා හරි දැනගන්න තිබුනොත් කතා කරන්න.
🔘 හැම ඒජන්සියටම වයස අඩු,වැඩි අයට, මුලින්ම යන අයට වීසා ගන්න බෑ. අපි එතකොට ඒවා ඩිරෙක්ට් එහෙ ඔෆ්ෆිස් වලටම යවලා වීසා ගන්නවා. මේකට ඔයාලගේ විස්තර, ඩොකියුමට් එවන්න බයවෙන්න එපා. අපි ඒවා වට්සඇප් එකට මුලින්ම ගෙන්න ගන්නේ රස්තියාදුව අඩු කරගන්න. අපි ඒවා යවලා වීසා ගන්න පුලුවන් නම් තමයි පාස්පෝට් එක බාරගන්නේ. එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑ.
🔘 ගොඩක් ඒජන්සි වලින් කරන්නේ පාස්පෝට් අරන් ඔෆ්ෆිස් වල තියාගෙන ඉන්නවා, ආපහු ඉල්ලුවාම දෙන්නෙත් නෑ. අවුරුදු ගනන් වීසා එන්නෙත් නෑ. වෙන තැනකට බාරදීලා යන්න තියෙන අවස්තාවත් නැතිවෙනවා. ඉතිං මේ හැමදේටම විසදුමක් විදියට තමයි අපි මේ දේ කරන්නේ. පැහැවිලිවම කිව්වොත් ඔයාලා මේ වෙනුවෙන් මහන්සි වෙන්න අවශ්‍යම නෑ. අපි මුල් වෙලා ඒ හැමදේම කරනවා.
🔘 ඉතිං මේක විදේශ ගතවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න, කලින් විවිද ප්‍රශ්න වලට මූනදීල ඉන්න හැමෝටම හොද අවස්තාවක්. වැඩි විස්තර දැනගන්න අපිට කතා කරන්න. ස්තුතියි.