Buula Creations

Buula Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Buula Creations, Business Center, Kurunegala.
(36)

හැමදාමත් ලගින් තියාගන්න පුලුවන් පර නොවෙන මලකට කව්ද අකමැති.. 🐰🎀

එන්නකො මල් ලෝකෙක අතරමං වෙන්න...

ලස්සන ම ලස්සන Cute Items ගොඩාරියක් අපෙන් ගන්න පුලුවන්...

Order : 075 134 3870

Malsha Divyanjalee & Arusha pramoth 💖

01/05/2026

ඕඩර් මේකට දාන්න අලුත් නම්බර් එක

077 235 6915

01/05/2026

Order 077 235 6915

Pipe cleaner 100 = 240

( Mix උනත් පුලුවන් )

29/04/2026

075 134 3870 මෙ නම්බර් එකට ඕඩර් දාල තියෙන හෝ ඔඩර් ගන්න මැසෙජ් දාපු අය ඉන්නවද නම්බර් එකට රිපෝට් වැදිල ළමයි... 🥺 ඔඩර් දාපු අය අනෙ පුලුවන් නම් නෝමල් මැසෙජ් එකක් දාන්න ඔයාලගෙ විස්තර වත් බලාගන්න විදියක් නැ....

සුභම සුභ අලුත් අවුරුදක් වේවා... 💛ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද සාමය සතුට පිරී සුභ නව වසරක් වේවා...
14/04/2026

සුභම සුභ අලුත් අවුරුදක් වේවා... 💛

ලැබුවා වූ සිංහල දෙමල අලුත් අවුරුද්ද සාමය සතුට පිරී සුභ නව වසරක් වේවා...

29/03/2026

Delevery Free ‼️

Full kit Rs.1900

Details = 075 134 3870 🖤

ලස්සන ම ලස්සන වෙනස් විදියට අදින්න කැමති ගෑනු ළමයි වෙනුවෙන්මයි... 💖🌸Print Crop Top Design දෙක්කින් වර්ණ රැසකින්... දෙකක් ...
27/03/2026

ලස්සන ම ලස්සන වෙනස් විදියට අදින්න කැමති ගෑනු ළමයි වෙනුවෙන්මයි... 💖🌸

Print Crop Top Design දෙක්කින් වර්ණ රැසකින්...

දෙකක් Rs.1950 ( Delevery Free ❤️ )

* තොග විදියට මිලදී ගන්නත් පුලුවන් 🥰

Order & Details 075 134 3870

පිටත් උනු ඇනවුම් කීපයක්... Thanks for your Orders...  💖🌸Order & Details 075 134 3870
24/03/2026

පිටත් උනු ඇනවුම් කීපයක්...

Thanks for your Orders... 💖🌸

Order & Details 075 134 3870

24/03/2026

||: 🦋💙

Offer  ‼️  Offer ‼️  හැමෝටම මේ මිල ගනන් යටතේ අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න පුලුවන්.... 😍Order & Details  =  ⁨075 134 3870⁩ 🥰...
20/03/2026

Offer ‼️ Offer ‼️

හැමෝටම මේ මිල ගනන් යටතේ අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න පුලුවන්.... 😍

Order & Details = ⁨075 134 3870⁩ 🥰❤️

Pipe cleaner කූරු 100 ක්ම Rs.260පාට කලවමේ / කූරු කැමති ප්‍රමාන වලින් ගන්න පුලුවන්  075 134 3870 🥰
18/03/2026

Pipe cleaner කූරු 100 ක්ම Rs.260

පාට කලවමේ / කූරු කැමති ප්‍රමාන වලින් ගන්න පුලුවන්

075 134 3870 🥰

අවුරුදු ත් ලග ලගම එන නිසා ගෙදර ඉදන් මල් හදල අමතර ආදායමක් හොයමුද....  ❤️මෙ තියෙන්නෙ මල් වාස් 10 ක් ම හදන්න අවශ්‍ය බඩු... ...
16/03/2026

අවුරුදු ත් ලග ලගම එන නිසා ගෙදර ඉදන් මල් හදල අමතර ආදායමක් හොයමුද.... ❤️

මෙ තියෙන්නෙ මල් වාස් 10 ක් ම හදන්න අවශ්‍ය බඩු...

ඔය හදන්න දන්නෙම නැති කෙනෙක් උනත් දැනුම අපෙන් ලබාගන්න පුලුවන්.. 🥰

අවශ්‍ය නම් මුල සිට වීඩියො මගින් ඉගැන්වීම් ක්‍රමයක්...

ඔයාට හදන්න වෙලාවක් නැති නම් හදපු මල් උනත් මිලදි ගන්න පුලුවන්...

Hair band / Hair clips උනත් මිලදි ගන්න පුලුවන්

එහෙනම් ඉක්මනින් මැසෙජ් එකක් දාන්න...

075 134 3870 🌸💖

||: Buula Creations...

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Buula Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share