Loving Moments Surprises

Loving Moments Surprises Shop location - 2nd floor, පේෂකර්ම ගොඩනැගිල්ල, කුරුණෑගල
💕071 2200 151💕
(9)

29/08/2026

🥹💞

Job Vacancy ‼️‼️ කුරුණෑගල අපෙ shop එකට ඇවිල්ල වැඩ කරන්න පුලුවන් ගෑනු ළමයෙක් ඕනේ 💕 වගකීමෙන් , පිළිවලට වැඩ කරන්න පුලුවන් ව...
25/08/2026

Job Vacancy ‼️‼️ කුරුණෑගල අපෙ shop එකට ඇවිල්ල වැඩ කරන්න පුලුවන් ගෑනු ළමයෙක් ඕනේ 💕 වගකීමෙන් , පිළිවලට වැඩ කරන්න පුලුවන් වෙන්නත් ඕනි 💞
Requirements ටික post එකෙන් බලලා ok නම් wtsp msg එකක් දාන්න ❤️

මේ මාසෙත් bookings full 💕 Thank you so much for trusting Loving Moments❤️
23/08/2026

මේ මාසෙත් bookings full 💕 Thank you so much for trusting Loving Moments❤️

22/08/2026

මාවත් අඩවපු ඒ surprise එක 🥹💞 ආදරණීය, ආඩම්බරකාර අප්පච්චි වෙනුවෙන් පව්ලෙ හැමෝම එකතුවෙලා දුන්න ලස්සන මතකය 🥹💞

ඉතින් ඔයාගෙ ආදරෙත් ඔයාගෙ ආදරණීයන්ට දැනෙන්න,
කොහෙන්වත් දකින්න නැති ලස්සනම ලස්සන vehicle arrangement එකක් එක්ක දෙමුද vehicle surprise එකක්.....
ඔයාගෙ හිතේ එයාල වෙනුවෙන් තියන ආදරේ දෙගුණ දෙගුණ කරල වැඩි කිරීමේ බලය Loving Moments අපි සතුයි 💕 ඉතින් කුරුණෑගල අවටනම් ඔයාලගෙ ආදරණීයන් ඉන්නේ, කතා කරන්න අපිට 0712200151 🌹

Sis bro birthday gift
Vehicle surprise kurunegala
Car surprise kurunegala
Birthday cake kurunegala

16/08/2026

අනේ ඉතින් ලැජ්ජාව 🙉 එයාගෙ ආදරීගෙ ආදරෙත් අරන් ඔන්න අපි ගියා ❤️
ඉතින් ඔයාගෙ ආදරෙත් ඔයාගෙ ආදරණීයන්ට දැනෙන්න,
කොහෙන්වත් දකින්න නැති ලස්සනම ලස්සන vehicle arrangement එකක් එක්ක දෙමුද vehicle surprise එකක්.....
ඔයාගෙ හිතේ එයාල වෙනුවෙන් තියන ආදරේ දෙගුණ දෙගුණ කරල වැඩි කිරීමේ බලය Loving Moments අපි සතුයි 💕 ඉතින් කුරුණෑගල අවටනම් ඔයාලගෙ ආදරණීයන් ඉන්නේ, කතා කරන්න අපිට 0712200151 🌹

Sis bro birthday gift
Vehicle surprise kurunegala
Car surprise kurunegala
Birthday cake kurunegala

09/08/2026

අනේ චූටි princess 🥹❤️ අම්මටයි ඔයාටයි ඉක්මනට එකට ඉන්න හම්බවෙන්න ඕනි 🥹❤️

ඉතින් ඔයාගෙ ආදරෙත් ඔයාගෙ ආදරණීයන්ට දැනෙන්න,
කොහෙන්වත් දකින්න නැති ලස්සනම ලස්සන vehicle arrangement එකක් එක්ක දෙමුද vehicle surprise එකක්.....
ඔයාගෙ හිතේ එයාල වෙනුවෙන් තියන ආදරේ දෙගුණ දෙගුණ කරල වැඩි කිරීමේ බලය Loving Moments අපි සතුයි 💕 ඉතින් කුරුණෑගල අවටනම් ඔයාලගෙ ආදරණීයන් ඉන්නේ, කතා කරන්න අපිට 0712200151 🌹

Sis bro birthday gift
Vehicle surprise kurunegala
Car surprise kurunegala
Birthday cake kurunegala

Address

2nd Flooor, Weavers Complex, Kurunegala
Kurunegala

Telephone

+94702008116

Website

Alerts

Be the first to know and let us send you an email when Loving Moments Surprises posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share