Athugala Print

Athugala Print Screen Prinring Solutions
0764077516
(3)

29/08/2026

රිය අනතුරකින් එක් ඇහැක් අහිමිවන තම ස්වාමියා රැක බලා ගනිමින් තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන ඇයට ශක්තියක් වෙන්න පුළුවන් හැමෝම PINI BIDU Product අපේ අක්කගේ page එක Follow කරලා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා 💪💪💪💪💪💪💪

Athugala Print

28/08/2026

ඔයාලටත් ඉන්නවා ද මෙහෙම customers ලා 🥰🥰🥰🥰🥰

මෙහෙම අයගෙන් තමයී අපේ busness එක ලස්සන වෙන්නේ ❤️❤️❤️❤️❤️

අපිට විවිධ අත්දැකීම් එකතු වෙන්නේ 💪💪💪💪💪

ඔයාලා හැමොටම මම හුඟක් ආදරෙයි 🌹🌹🌹🌹🌹🌹

Athugala Print
076 407 7516

27/08/2026

හදපු තින්ත ගත්ත අය කෝ 😬😬😬😬😬

ප්‍රින්ට් කරද්දී එකපාරටම බ්ලොක් වෙනවා නේද 🤔🤔🤔🤔🤔

තින්ත හදාගන්න එච්චර අමාරු නෑ අනේ 🥰🥰🥰🥰🥰

හදපු තින්ත එවන්න පුළුවන් නම් කොම්පැණියෙන්ම හදල එවනවා නේ දේවියනේ 🤣🤣🤣🤣🤣🤣

Athugala Print
076 407 7516

💥💥 Online classes ඕනි අය මට Whatsapp msg එකක් දාන්න 💥💥 👉 සැප්තැම්බර් 11, 12, 13 දවස් වල classes වලට සම්බන්ධ වෙන්න ඔයත් ක...
26/08/2026

💥💥 Online classes ඕනි අය මට Whatsapp msg එකක් දාන්න 💥💥

👉 සැප්තැම්බර් 11, 12, 13 දවස් වල classes වලට සම්බන්ධ වෙන්න ඔයත් කැමති අය අදම මට Whatsapp msg එකක් දාන්න

Athugala Print
076 407 7516

25/08/2026

Sprinky jewels
Happy Birthday ලස්සන ගැනු ලමයෝ🥰🥰🥰🥰🥰🥰

උදේම wish කරලා video එකක් දැම්මා නම් Surprise වෙන්නේ නෑ නේ සුදු මැණිකේ 😜😜😜😜😜

Athugala Print

24/08/2026

කවුද කතිරේ ගහන්නේ 😜😜😜😜😜

ඔයාලා ගහන කතිරේ වගේද මේ කතිරේ කියලා බලන්නකෝ 🥰🥰🥰🥰🥰🥰

Athugala Print
076 407 7516

22/08/2026

ඔයාලා වෙනුවෙන් කරපු ඒ tshart ටික දැකල එක දිගට ඕඩර් ආවා 💪💪💪💪💪

තව මත් කතා කරනවා🥰🥰🥰🥰🥰

ඒ අතරේ ඔයාගෙ මේ අගය කිරීම ගැන නිහතමානීව සතුටු වෙනවා පුතේ 🙏🙏🙏🙏🙏

බොහෝම ස්තූතියි Mom's & Son

Athugala Print
076 407 7516

21/08/2026

නිවැරැදි දැනුම සහ නොසැලෙන විශ්වාසය තමයි දවසක අපිව සාර්ථකත්වය කරා ගෙනියන්නේ 💐💐💐💐💐

මේ ඉන්නෙත් අන්න එහෙම ජීවිතේ සාර්ථක කර ගන්න වෙර දරණ ලස්සන ගැනු ලමයෙක් 💪💪💪💪💪

මේ video එක බලන ඔයාලා හැමෝටම මම ආරාධනා කරනවා PATHU Fashion අක්කාගේ page එක Follow කරලා එයාට ශක්තියක් වෙන්න කියලා 🙏🙏🙏🙏

Athugala Print
076 407 7516

20/08/2026

අක්කේ ඔයා tshart එකක් දෙකක් කරන්නේ නැද්ද 😢😢😢😢

කරනවා අනේ කරනවා🔥🔥🔥🔥🔥

මේ තියෙන්නේ එහෙම කරපු tshart ඕඩර් එකක් 💪💪💪💪💪

ඔයාගෙ ඕඩර් එකත් අපිට බාර දෙන්න එහෙනම් 👍👍👍👍👍

Athugala Print
076 407 7516

Address

Kurunegala
60000

Website

Alerts

Be the first to know and let us send you an email when Athugala Print posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share