Life Plans With Kavee

Life Plans With Kavee My hope is to provide you with maximum support under 5 points to manage your financial risk�

මම 𝐊𝐚𝐯𝐞𝐞𝐬𝐡𝐚 𝐉𝐚𝐲𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞🤍 මේ තමයි මගේ insurance journey එක.🤍මම තරුණ වයසේදී 𝐋𝐢𝐟𝐞 𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐀𝐝𝐯𝐢𝐬𝐨𝐫 කෙනෙක් විදිහට Insurance ...
27/08/2026

මම 𝐊𝐚𝐯𝐞𝐞𝐬𝐡𝐚 𝐉𝐚𝐲𝐚𝐬𝐢𝐧𝐠𝐡𝐞🤍 මේ තමයි මගේ insurance journey එක.🤍

මම තරුණ වයසේදී 𝐋𝐢𝐟𝐞 𝐈𝐧𝐬𝐮𝐫𝐚𝐧𝐜𝐞 𝐀𝐝𝐯𝐢𝐬𝐨𝐫 කෙනෙක් විදිහට Insurance field එකට එකතු වුණේ, මටම අලුත් අත්දැකීමක් සහ අලුත් අවස්ථාවක් හොයාගන්නයි.

මේ ගමන පටන් ගන්නකොට මටත් බාධා තිබුණා.ගෙදරින්, ආදරවන්තයාගෙන්, සමාජයෙන් වගේම වටපිටාවෙන්ත්,

“මේක ඔයාට ගැළපෙයිද?😲”
"මේ field එක ගැහැණු ළමයෙකුට හොඳද?🤔"
වගේ ප්‍රශ්න ආවා.

ඒත් ඒ හැම දෙයක්ම මාව නවත්වන හේතු කරගන්නවා වෙනුවට, මම ඒවා මගේ ගමනේ කොටසක් කරගත්තා.🌿

අද මම මේ journey එක තෝරගත්ත එක ගැන ඇත්තටම සතුටු වෙනවා. ❤️

මොකද, සමහර අවස්ථාවල අපි කරන දෙයක් අපිට රැකියාවක් විතරක් වුණත්, තවත් කෙනෙකුට ඒක අවශ්‍යම මොහොතක ලැබෙන ලොකුම සහය වෙන්න පුළුවන්.💐

Customer කෙනෙක් රෝහලේ සිටින අවස්ථාවක මට කතා කරලා, Insurance එක හරහා ලැබුණු සහය ගැන ස්තුති කරපු මොහොතක් අදටත් මට මතකයි.🤍

ඒ වගේම, තමන්ගේ දරුවා වෙනුවෙන් Education Plan එකක් ආරම්භ කරලා තිබුණු පියෙකු හදිසියේම අප අතරින් සමුගත් අවස්ථාවක, ඒ සැලසුම හරහා දරුවාගේ අධ්‍යාපන වියදම් සහ Higher Education Fund එක වෙනුවෙන් තිබුණු ආරක්ෂාව ගැන දැනගත් පසු, ඒ මිස් මට පිං දුන්න ආකාරය අදටත් මට ඒ හඬත් එක්කම මතකයි. 🥺

ඒ මොහොතවල් දෙකේදී තමයි මට හරියටම තේරුණේ…
මම තෝරගත්තේ රැකියාවක් විතරක් නෙවෙයි
මිනිස්සුන්ට අවශ්‍යම වෙලාවක, ඔවුන් වෙනුවෙන් ඉන්න පුළුවන් වටිනා වෘත්තියක්. 🤍

ඉදිරියටත් මගේ දැනුමෙන් සහ සේවයෙන් තවත් ජීවිතවලට වටිනාකමක් එකතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ✨

මේ ගමන ගැන මම ආඩම්බරයි. 🥰

📞 Life Plan With Kavee එක්ක සම්බන්ද වෙන්න 070- 5691144

𝐋𝐢𝐟𝐞 𝐏𝐥𝐚𝐧𝐬 𝐰𝐢𝐭𝐡 𝐊𝐚𝐯𝐞𝐞 ✨

゚viralシ

13/08/2026

අනාගතයේ වෙන දේවල් කවදාවත් අපිට කලින් කියන්නේ නෑ. ඒත් අනාගතය වෙනුවෙන් අද අපිට සූදානම් වෙන්න පුළුවන්. ඔබ ආදරය කරන අය වෙනුවෙන්, අද ගන්න පුංචි තීරණයක් හෙට ලොකු ආරක්ෂාවක් වේවි.
ඔබේ ජීවිතය, ඔබේ අනාගතය — සැලසුම් කරමු

අද කණ්ඩායමේ සුහද හමුවීමක්… 🤝හෙට තවත් සාර්ථකත්වයන් රැසක ආරම්භයක්. ✨Guardians of wealth team ✍Life Plans With Kavee එක්ක ස...
06/08/2026

අද කණ්ඩායමේ සුහද හමුවීමක්… 🤝
හෙට තවත් සාර්ථකත්වයන් රැසක ආරම්භයක්. ✨

Guardians of wealth team ✍
Life Plans With Kavee එක්ක සම්බන්ද වෙන්න 📞070-5691144

A public awareness workshop on the importance of life insurance, organized by all insurance companies under the leadersh...
30/07/2026

A public awareness workshop on the importance of life insurance, organized by all insurance companies under the leadership of the Insurance Regulatory Commission of Sri Lanka.🪬✍

2026.07.23
゚viralシ

සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!🤍🙏
14/04/2026

සියලුම දෙනාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!🤍🙏

08/01/2026

🤍🙏

💐
08/01/2026

💐

මේ ලෝක ඉතුරුම් දිනයේ, ජීවිතයේ හොඳම ඉතිරිය ඔබේ පවුලේ රැකවරණය බව මතක තබාගන්න. ජීවිත රක්ෂණය යනු වියදමක් පමණක්ම නොවේ. එය රැක...
31/10/2025

මේ ලෝක ඉතුරුම් දිනයේ, ජීවිතයේ හොඳම ඉතිරිය ඔබේ පවුලේ රැකවරණය බව මතක තබාගන්න. ජීවිත රක්ෂණය යනු වියදමක් පමණක්ම නොවේ. එය රැකවරණයකි.

යූනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

10/10/2025

මේ ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී අන් අය ගැන මෙන්ම ඔබ ගැනත් මොහොතක් සිතන්න.

‘අද දවස මට දැනෙන්නේ කොහොමද?’ යන ප්‍රශ්නය සෑම දිනකම ඔබෙන්ම විමසන්නට පුරුදු වන්න. සැබෑ යහපැවැත්ම ඇරඹෙන්නේ එවැනි කුඩා පුරුදු තුළිනි.

ශරීරය මෙන්ම මනසද නිරෝගීව පවත්වා ගැනීම එක සේ වැදගත් බව මතක තබාගන්න. ප්‍රගතිය කරා යාමට හැකි වන්නේ එවැනි පුරුදු තුළිනි.

යුනියන් ඇෂුවරන්ස් පීඑල්සී සමාගම ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ (IRCSL) බලපත්‍රලාභී රක්ෂණ ආයතනයකි.

Address

Union Assurance PLC , Rajapihilla Road
Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when Life Plans With Kavee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share