11/10/2026
🪫නිවසට, Business එකට, Office එකට විදුලිය නැති ඕනෑම තැනකට පහසුවෙන් රැගෙන යාහැකි 2KW Portable Energy System Solution.
⚡විදුලිය නොමැති ඕනෑම ස්ථානයකට හෝ තාවකාලික විදුලි විසන්ධි වීම් වලදී UPS (Uninterruptible Power Supply) ලෙස භාවිත කල හැක.
ක්‍රියාත්මක කළ හැකි උපකරණ:
❄️ ශීතකරණ (Refrigerator 120W) - පැය 15.4ක්
📺 රූපවාහිනී (Television 100W) - පැය 18.4ක්
💡 විදුලි බුබුළු (Lights 15W) - දින 5.1ක්
☕ විදුලි කේතල (Electric Kettle) - 5 වතාවක්
💸 විශේෂ මිල: රු. 295,000.00 පමණි!
🛡️ වසර 2ක වගකීමක් (2 Years Warranty)
📞 ඇණවුම් කිරීමට සහ වැඩි විස්තර සඳහා WhatsApp කරන්න,
WhatsApp: 077-5818133