24/02/2026
📢 රැකියා අවස්ථාව – Part-Time Operations Assistant
Exonus Frame Factory – කුරුණෑගල Town
අපගේ ආයතනය සඳහා (Part-Time) Operations Assistant දැන් බදවා ගනු ලැබේ.
අධ්‍යාපන කටයුතුවල නිරත වන සිසුන් සඳහා වඩාත් සුදුසුයි
🔹 වැඩ කරන වේලාව:
* සඳුදා සිට සෙනසුරාදා දක්වා
* දහවල් 01:00 – 06:00
* ඉරිදා නිවාඩු
🔹 මාසික වැටුප:
* රු. 20,000/= සිට ඉහලට
🔹 ස්ථානය:
* කුරුණෑගල බස් නැවතුම්පොළට ඉතා ආසන්නයි
* ගමනාගමනය පහසුයි (Bus / Walking)
🔹 වැඩ කරන පරිසරය:
* පිරිසිදු, හිතකාමී සහ ගරුත්වයෙන් වැඩ කළ හැකි පරිසරයක්
🔹 අවශ්‍යතා:
* (පළපුරුදු අවශ්‍ය නොවේ | නවකයන්ට අවස්ථාව)