L & D Business Consultancy

L & D Business Consultancy Bridging finance & digital innovation.

Expert consulting in Management Accounts, Tax, Internal Audit, Lean Management, and Process Improvements to scale your business.

⏰ Payroll වැරදි, EPF/ETF ප්‍රමාද, HR ලිපිගොනු අවුල්ද?ඔබේ ව්‍යාපාරයේ මානව සම්පත් කළමනාකරණය වෘත්තීයමය ලෙස අප වෙත භාරදෙන්න....
30/05/2026

⏰ Payroll වැරදි, EPF/ETF ප්‍රමාද, HR ලිපිගොනු අවුල්ද?
ඔබේ ව්‍යාපාරයේ මානව සම්පත් කළමනාකරණය වෘත්තීයමය ලෙස අප වෙත භාරදෙන්න.
✔️ Payroll Management
✔️ Recruitment Services
✔️ EPF / ETF Compliance
✔️ HR Administration Support
ඔබ ව්‍යාපාරය වර්ධනය කරන්න. අපි HR කටයුතු බලාගන්නම්.
📞 071 461 3549 / 076 235 0681

🪔 සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!බුදු දහමේ කරුණාව, ප්‍රඥාව සහ සමාදානය ඔබේ ජීවිතය ආලෝකමත් කරත්වා.May the blessings of Ves...
30/05/2026

🪔 සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා!

බුදු දහමේ කරුණාව, ප්‍රඥාව සහ සමාදානය ඔබේ ජීවිතය ආලෝකමත් කරත්වා.

May the blessings of Vesak bring peace, wisdom, and prosperity to you and your loved ones.

L & D Business Consultants (Pvt) Ltd

"මේ අවුරුද්දේ ඉඳන් ඔයාගේ Business එකේ Accounting වැඩ ටික හරියට කරගමු ද?" (Shall we get your business's accounting work d...
29/05/2026

"මේ අවුරුද්දේ ඉඳන් ඔයාගේ Business එකේ Accounting වැඩ ටික හරියට කරගමු ද?" (Shall we get your business's accounting work done correctly from this year?)

Don't let confusing bookkeeping or complex regulations hold your business back. Our expert team provides end-to-end solutions:
✅ Bookkeeping
✅ Payroll Management
✅ EPF & ETF
✅ RAMIS System Works

Get it right from the start. Empower your growth and focus on what you do best while we handle the numbers. 📊

Contact L & D Business Consultants:
📞 071 461 3549 | 076 235 0681
📧 [email protected]

🚨 2025/26 ආදායම් බදු (Income Tax) වාරය ඇරඹුනා! ඔබත් ඔබේ ව්‍යාපාරයේ බදු කටයුතු නිම කලාද?ආදායම් වාර්තා බාරදීමේ අවසාන දිනය ...
28/05/2026

🚨 2025/26 ආදායම් බදු (Income Tax) වාරය ඇරඹුනා! ඔබත් ඔබේ ව්‍යාපාරයේ බදු කටයුතු නිම කලාද?

ආදායම් වාර්තා බාරදීමේ අවසාන දිනය නොවැම්බර් 30 වනදායින් අවසන් වේ. අවසාන මොහොත වෙනකම් ඉන්න එපා!

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අනුමත බදු නියෝජිතවරුන් සහ වෘත්තීය සුදුසුකම්ලත් ගණකාධිකාරීවරුන් ලවා ඔබගේ සියලුම බදු සහ ගිණුම්කරණ සේවාවන් නිවැරදිව සිදු කරගැනීමට අදම අපව අමතන්න.

💼 අපගේ සේවාවන්:

බදු ගණනය කිරීම

සියලුම ගිණුම් පිළියෙළ කිරීම

ගිණුම් සහතික කිරීම

වාර්ෂික විගණන කටයුතු

📞 දුරකථන අංක: 076 235 0681 / 071 461 3549
📧 විද්‍යුත් තැපෑල: [email protected]
✨ L & D Business Consultants - Empowering Growth, Delivering Excellence.

#ආදායම්බදු

ඔබේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කර සාර්ථකත්වය කරා අදම පිය නගන්න! 🚀සාම්ප්‍රදායික ව්‍යාපාරික රටාවෙන් මිදී, නවීන තාක්ෂණයත් සමඟ ඔබ...
26/05/2026

ඔබේ ව්‍යාපාරය ඩිජිටල්කරණය කර සාර්ථකත්වය කරා අදම පිය නගන්න! 🚀

සාම්ප්‍රදායික ව්‍යාපාරික රටාවෙන් මිදී, නවීන තාක්ෂණයත් සමඟ ඔබේ ව්‍යාපාරය ඉහළටම ඔසවා තැබීමට අප සූදානම්. Quantro Solutions සහ L & D Business Consultants වෙතින් ඔබේ ව්‍යාපාරයටම ගැළපෙන විශිෂ්ටතම ඩිජිටල් විසඳුම් දැන් එකම වහලක් යටින්:

💻 ඔබේ අවශ්‍යතාවයටම සරිලන Custom Software

🌐 පාරිභෝගික ආකර්ෂණය දිනාගන්නා Websites

🚚 සැපයුම් ජාලය වේගවත් කරන Distribution Systems

ඔබේ ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන් අදම අප හා සම්බන්ධ වන්න.

📞 දුරකථන අංක: 076 235 0681 | 071 461 3549
📧 ඊමේල්: [email protected]

පහසුවෙන්, ක්‍රමවත්ව ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න! 🚀📊ව්‍යාපාරයක් කරනකොට බඩු තොග නැතිවීම, ලාභය ගණනය කිරීමේ අපහසුතාව...
25/05/2026

පහසුවෙන්, ක්‍රමවත්ව ඔබේ ව්‍යාපාරය ඊළඟ මට්ටමට රැගෙන යන්න! 🚀📊

ව්‍යාපාරයක් කරනකොට බඩු තොග නැතිවීම, ලාභය ගණනය කිරීමේ අපහසුතාවය, සේවක පාලනය සහ මැනුවල් (Manual) වැඩ නිසා කාලය නාස්ති වීම ඔබටත් ලොකු හිසරදයක් වෙලාද? 😥

මෙන්න ඒ සියලු ගැටලුවලට All-in-One විසඳුමක්! Quantro Solutions වෙතින් පිරිනමන සර්වසම්පූර්ණ ERP පද්ධතිය මඟින්:

👥 HRM (සේවක කළමනාකරණය)

📦 Inventory Control & Management (තොග පාලනය හා කළමනාකරණය)

🏭 Production Management (නිෂ්පාදන කළමනාකරණය)

🚚 Sales & Distribution (අලෙවි හා බෙදාහැරීම්)

📈 Reports & Analytics (වාර්තා සහ විශ්ලේෂණ)

මේ සියල්ල එකම තැනකින් ඉතාමත් "Smart" ලෙස පාලනය කරන්න දැන් ඔබටත් පුළුවන්. අනවශ්‍ය වියදම් සහ කාලය ඉතිරි කරගෙන ඔබේ ව්‍යාපාරයේ වර්ධනය වේගවත් කරගන්න අදම අප හා සම්බන්ධ වන්න!

📞 දුරකථන අංක: 076 235 0681 | 071 461 3549
📧 ඊමේල්: [email protected]

📊 Is your business performing at its maximum potential, or are hidden inefficiencies holding you back?Great businesses a...
24/05/2026

📊 Is your business performing at its maximum potential, or are hidden inefficiencies holding you back?

Great businesses aren't built on guesswork—they are built on data, strong internal controls, and optimized processes. At L & D Business Consultants, we act as your business doctors. We deep-dive into your operations and finances to diagnose the gaps and unlock your true potential.

From Insight to Impact – We help you:
📈 Increase Profits – Identify new revenue streams and cut unnecessary costs.
🛡️ Strengthen Controls – Minimize risks, prevent leakages, and protect your assets.
⚙️ Drive Efficiency – Streamline operations so your business runs smoothly even when you aren't there.

Stop managing day-to-day chaos. Start building smart systems, making better decisions, and growing with confidence!

🤝 Partner with us today for practical, result-oriented strategies.

📞 Contact Our Experts: 076 235 0681 | 071 461 3549
📧 Email: [email protected]
🌟 Empowering Growth, Delivering Excellence.

📊 තවමත් Accounts & Tax වැඩ පටලවාගෙනද ඉන්නේ? >ව්‍යාපාරයේ දෛනික වැඩකටයුතු එක්ක Accounts ටික වෙලාවට කරගන්න බැරි වුණාද? නැත්...
23/05/2026

📊 තවමත් Accounts & Tax වැඩ පටලවාගෙනද ඉන්නේ? >
ව්‍යාපාරයේ දෛනික වැඩකටයුතු එක්ක Accounts ටික වෙලාවට කරගන්න බැරි වුණාද? නැත්නම් Tax (බදු) ලිපිගොනු සකස් කරගන්න බැරුව ලතැවෙනවද?

ඔබේ ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය සහ නීතිමය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා, වගකීමෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව සියලුම:
✅ මූල්‍ය ප්‍රකාශන සකස් කිරීම (Financial Statements)
✅ බදු ලේඛන සකස් කිරීම (Tax Compliance & Consultation)..ඇතුළු අනෙකුත් සියලුම මූල්‍ය සේවාවන් කඩිනමින් සහ නිවැරදිව ඉටුකරවා ගැනීමට අදම අපව අමතන්න.

💼 L&D Business Consultants
📞 076 235 0681 | 071 461 3549
📧 [email protected]
🌟 Empowering Growth, Delivering Excellence.

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when L & D Business Consultancy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share