29/08/2026
*🔧 15HP පොල්තෙල් සිඳින යන්ත්‍රයක් – තඹුත්තේගම සිට අප වෙත**
තඹුත්තේගම ප්‍රදේශයේ පාරිභෝගිකයෙකු විසින් මිලදීගත් වෙනත් අයෙකු භාවිතා කළ 15 HP පොල්තෙල් සිදින යන්ත්‍රයක් නිවැරදි හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට පත් කිරීම සඳහා අප වෙත රැගෙන එන ලදී.
මෙම යන්ත්‍රය සඳහා විශාල අලුත්වැඩියා සහ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදු කිරීමට සිදුවිය. ⚙️
🔹 Worm එක අලුත්වැඩියා කිරීම
🔹 Bar Set එක අලුතින් සවිකිරීම
🔹 Cone Nut එක අලුත්වැඩියා කිරීම
🔹 Stand හා Frame අලුතින් සකස් කිරීම
🔹 Belt ආවරණ සවිකිරීමට අවශ්‍ය පරිදි Frame එක සකස් කිරීම
🔹 තෙල් හා පුන්නක්කු පීලි අලුතින් සවිකිරීම
🔹 Motor Railing අලුත්වැඩියා කිරීම
🔹 Bucket එක අලුතින් සවිකිරීම
ඊට අමතරව cutter එකද ප්‍රතිසංස්කරණය කරන ලදී.
🔹 Cutter Frame එකක් සවිකිරීම
🔹 Cutter Stand එක සකස් කිරීම
ඇතුළු අලුත්වැඩියා හා ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර, යන්ත්‍රය නැවත නිසි හා කාර්යක්ෂම ක්‍රියාකාරීත්වයට පත් කරන ලදී. 💪⚙️
📌 වැදගත් කරුණක්!
ඔබත් භාවිතා කළ යන්ත්‍රයක් මිලදී ගැනීමට අදහස් කරන්නේ නම්, යන්ත්‍රයේ පවතින දෝෂ නිවැරදි කිරීමට සහ අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අමතර වියදමක් දැරීමට සිදුවිය හැකි බව සැලකිල්ලට ගන්න.
*👉 එම නිසා, යන්ත්‍රය මිලදී ගැනීමේදී අනාගත අලුත්වැඩියා වියදම් සඳහා අවශ්‍ය margin එකක් තබාගෙන මිලදී ගැනීම වඩාත් සුදුසුය.**
Gamage Engineering & Oil Mills ⚙️
ඔබේ පොල්තෙල් නිෂ්පාදන යන්ත්‍ර සඳහා විශ්වාසනීය තාක්ෂණික විසඳුම්.
📞 077 351 2475