PiyuDollzz

Call

PiyuDollzz 0753980915
(1)

🤍
10/07/2026

🤍

09/07/2026

🥰❤️

16/06/2026

❤️

16/06/2026

කුරුස පල්ලියට මුලින්ම ගියේ කුලියාපිටියෙ ඉගෙනගන්න කාලෙ 😊

එදා ගියපු යාලුවෝ සමහරු marry කරලා....සමහරු ලංකාවෙත් නෑ 🥹💔 ,මං හිතන්නෙ මම විතරයි මෙහෙම තනිකඩයෙක් වගේ නිදහසේ ඉන්නෙ 😁

අවුරුදු 5 කට පස්සෙ ආයෙම කුරුස පල්ලි ගියා ,හැබැයි ඉතින් තනියම🙂🥰❤️

02/06/2026

එයාගෙ ලස්සන 🥹🥰💜️

23/05/2026

Customer designed කරපු order එකක්...ඉතින් බලන්නකො එයාගෙ ලස්සන😊💚💙

custom order designed by the customer... and look how beautiful she turend out💚💙

20/05/2026

CuTe liTtLe DoLl.... BiG HaPpY FeElInGs💜️

18/05/2026

නිර්මාණ කලාව කියන්නෙත් එක්තරා ඇබ්බැහි වීමක් ❤️🎓

10/05/2026

💙🎓

සිහින සැබෑ වෙන දවසට පුංචි Gift එකක් 💜️🎓Graduation එකට මේ වගේ Cute Doll කෙනෙක් දුන්නොත්ඒ feeling එක වෙනමම එකක්😊          ...
06/05/2026

සිහින සැබෑ වෙන දවසට පුංචි Gift එකක් 💜️🎓

Graduation එකට මේ වගේ Cute Doll කෙනෙක් දුන්නොත්
ඒ feeling එක වෙනමම එකක්😊

Address

Kurunegala
Kurunegala

Telephone

+94753980915

Website

Alerts

Be the first to know and let us send you an email when PiyuDollzz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share