Muthugala Gems

Muthugala Gems කපා ඔප දැමූ (cut and polish) මැණික් විකිණීම සහ මිල දී ගැනීම
(1)

01/06/2026

Good Morning 🥰🥰
වාසනාවන්ත සුභ සතියක්...

30/05/2026

ලොව්තුරු බුදු සමිඳුන්ගේ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් පොහෝ දිනයේ...
​ඔබගේ සිතට නිවනත්, ගතට සැනසීමත් උදාවේවා! තෙරුවන් සරණින් පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
🙏🙏🙏🙏

වාසනාවන්ත සුභ ඉරිදාවක් වේවා...Good Morning 🥰🥰 Muthugala Gems              ゚viralシ
17/05/2026

වාසනාවන්ත සුභ ඉරිදාවක් වේවා...
Good Morning 🥰🥰

Muthugala Gems

゚viralシ

හීන, බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුබ උදෑසනක් වේවා..Good Morning 🥰🥰
04/05/2026

හීන, බලාපොරොත්තු ඉටු වෙන වාසනාවන්ත සුබ උදෑසනක් වේවා..
Good Morning 🥰🥰

02/05/2026

💎 Natural Pink Sapphire
✨️ Weight 0.55ct
✨️ Clarity - Loup Clean
✨️ Last Price - 10750/=
✨️ Delivery - Free

📱Contact - whatsapp 078 526 9893

ලංකාවේ ඕනම තැනකට free Delivery ලබා දෙනවා.. ඒ වගේ ගල ඔයාගෙ අතට ලැබෙනකම් අපි වගකීම අරගන්නවා..

කපා ඔප දැමූ උසස් තත්ත්වයේ මැණික් (Cut & Polished Gems) සාධාරණ මිල ගණන් යටතේ මිල දී ගැනීමට පහත link එකෙන් Muthugala Gems අපගේ whatsapp group එකට එක්වන්න.

https://chat.whatsapp.com/KlOH75JlnQkK6JMN9AGXpU?mode=gi_t

゚viralシ

වාසනාවන්ත සුභ දවසක් වේවා..Good Morning 🌞🌻💎       ゚viralシ
02/05/2026

වාසනාවන්ත සුභ දවසක් වේවා..
Good Morning 🌞🌻💎

゚viralシ

01/05/2026

💎 Natural Garnet
✨️ Weight 2.60ct
✨️ Price - 5250/=
Contact - 078 256 9893
ලංකාවේ ඕනම තැනකට Free Delivery

📌️ Cut and Polish (කපා ඔප දැමූ ) ගල් සාධාරණ මිලට මිල දීගැනීමට Muthugala Gems අපේ whatsapp group එකට පහත link එකෙන් join වෙන්න .....

https://chat.whatsapp.com/KlOH75JlnQkK6JMN9AGXpU?mode=gi_t

゚viralシ

👥 අද මැයි 1 වැනිදා,ඒ කියන්නෙ ජාත්‍යන්තර කම්කරු දිනය. 🌎 ලොව පුරා වගේම 🇱🇰  ශ්‍රී ලංකාවේද වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුව...
01/05/2026

👥 අද මැයි 1 වැනිදා,ඒ කියන්නෙ ජාත්‍යන්තර කම්කරු දිනය.

🌎 ලොව පුරා වගේම 🇱🇰 ශ්‍රී ලංකාවේද වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන, ඔවුන්ගේ ශ්‍රමය අගය කරන සුවිශේෂී දිනයක් ලෙස මැයි පළවෙනිදා හදුන්වන්න පුළුවන්..

✨️ මැයි දිනයේ ඉතිහාසය:..
1886 වසරේ ඇමරිකාවේ චිකාගෝ නුවර "හේමාර්කට්" (Haymarket) අරගලයේදී පැය 8ක වැඩ මුරයක් ඉල්ලා සටන් කරපු කම්කරුවන් සිහිපත් කිරීම මැයි පළවෙනිදා ප්‍රධාන අරමුණ වෙනවා..

🇱🇰 ලංකාවේ ප්‍රථම වරට මැයි දිනයක් සමරනු ලැබුවේ 1933 වසරේදී ඒ.ඊ. ගුණසිංහ මහතාගේ නායකත්වයෙන්.

ඒ අනුව 1956 වසරේ සිට මැයි 01 දිනය මෙරට රජයේ සහ බැංකු නිවාඩු දිනයක් බවට පත් කෙරෙනවා..

゚viralシ

පින්බර පොහෝ දිනක් වේවා..
01/05/2026

පින්බර පොහෝ දිනක් වේවා..

29/04/2026

Good Morning
බලාපොරොත්තු ඉටු වෙන සුභ දවසක් වේවා..
🌞🌻😍💎

Address

Rathnapura
Kuruwita
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Muthugala Gems posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share