01/10/2026
පුංචි සිනහවක්, පුංචි සිහිනයක්, පුංචි හදවතක්… 💕
මේ ලෝකයේ ලස්සනම බලාපොරොත්තුව අපේ දරුවන්.
ඔවුන්ගේ සිහිනවලට පියාපත් දෙමින්, ආදරයෙන් හා සෙනෙහසින් පිරි සුන්දර ලෝකයක් ඔවුන් වෙනුවෙන් ගොඩනගමු. 🌟
සුභ ළමා දිනයක් වේවා! 🎈