Expressway Commute Portal

Expressway Commute Portal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Expressway Commute Portal, Maharagama.

- Expressway Bus Routes
- Route Numbers
- Bus Fares [ Luxury / Super Luxury ]
- Depature Times
- Arrivel Times

And All Of Informations About Expressway Transpotation In Sri Lankan 04 Main Expressways

Mr Highway | ECP

❤️
23/07/2023

❤️

50K 🌍සාමාජිකයන් 50,000 ඉක්මවා ගිය අපගේ නිල ෆේස්බුක් සමූහය වන Highway Bus Sri Lanka Facebook සමූහයට උණුසුම් සුභ පැතුම් ❤️...
16/07/2023

50K 🌍

සාමාජිකයන් 50,000 ඉක්මවා ගිය අපගේ නිල ෆේස්බුක් සමූහය වන Highway Bus Sri Lanka Facebook සමූහයට උණුසුම් සුභ පැතුම් ❤️

අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා මගීන් වෙනුවෙන්ම නිර්මාණය වූ මෙම සමූහය අද වන විට බොහෝ දෙනෙකුගේ විශ්වාසය දිනාගත් ෆේස්බුක් සමූහයක් වීම අපිට නිහතමානි සතුටකි 🌻

https://m.facebook.com/groups/Highway.Bus.Sri.Lanka/permalink/1026099768829743/?mibextid=Nif5oz

කදුරුවෙල සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වෙමින් තිබියදී මනම්පිටිය කොතලීය පාලමෙන් ඉවතට ගොස් ඔයට පෙරලීමෙන් අද පස්වරුවේ සිදුව...
09/07/2023

කදුරුවෙල සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වෙමින් තිබියදී මනම්පිටිය කොතලීය පාලමෙන් ඉවතට ගොස් ඔයට පෙරලීමෙන් අද පස්වරුවේ සිදුවූ මාරාන්තික රිය අනතුරෙන් මිය ගිය සියළු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර තුවාල ලැබූ අයට ඉක්මන් සුවය අපේක්ෂා කරමු. 😢💔

නැවත මෙවැනි මාරක අනතුරු සිදු නොවීමට වගබලාගන්නේනම් මැනවි 🙏
ඡායාරූප අයිතිය Accident 1st පිටුව
ECP | Mr. Highway
Highway Bus Sri Lanka 💥

05/07/2023

⚠️️

•• පානදුර - මහරගම
•• කඩවත - ඉංගිරිය

යන අධිවේගී මාර්ගයේ බස්රථ කාලසටහන් ද්විත්වයත් මෙතැන් සිට ECP තුලින් ලබාගත හැක 🌼

ECP | Mr. Highway ©®

Eid Mubarak 🙏Photo Credits : Thilina Kaluthotage      💥
29/06/2023

Eid Mubarak 🙏
Photo Credits : Thilina Kaluthotage

💥

Happy Birthday Mr. Kasurika Omesh ❤️🌻ECP එක Released වෙනකන් අඩුපාඩු පෙන්නලා දිලා, උදව් කරන්න පුලුවන් හැම පැත්තකින්ම Supp...
28/06/2023

Happy Birthday Mr. Kasurika Omesh ❤️🌻
ECP එක Released වෙනකන් අඩුපාඩු පෙන්නලා දිලා, උදව් කරන්න පුලුවන් හැම පැත්තකින්ම Support එක දුන්න ECP Team එකේ ආදරණීය සාමාජිකයා වෙච්ච ආදරණීය කසූ අයියට සුභ උපන්දිනයක් වේවා 🤘💚
Team ECP | Mr. Highway

27/06/2023

ආයුබෝවන් ❤️

අද තමයි කතා කරන්න හොදම දවස කියලා හිතුනා 🙂

Internet එකේ කොච්චර Blogspot / Website තිබ්බට, Highway බස් ගැන හරි Update Informations ගන්න තැනක් තිබ්බේ නැහැ. ඒකට උත්තරයක් විදිහට හදපු Platform එක තමයි ECP කියන්නේ. මේක දවස් ගානක මහන්සියක ප්‍රතිඵලයක් 💥

මේකේ පලවෙනි අදියර විදිහට අපිට Released කරේ Permanent Time Scedules වලට ධාවනය කරන Highway Bus Information විතරයි. දෙක තුනක් හැරෙන්නට අනිත් හැම Scedule එකක්ම අපි Add කරලා තියෙනවා. දෙවෙනි පියවර විදිහට අපි Rotation Scedule වලට ධාවනය වන බස් කාලසටහන් ඇතුල් කරන්න මේ වෙනකොට කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේම Transit Cities Option එක දෙන්නත් අවශ්‍ය යාවත්කාලීන කිරීම් කරගෙන යනවා. 🍀

මේ ECP App එක Develope කරන්න කිසිම Government Support එකක් අපි අරගෙන නෑ. ඒ වගේම මේකට Bus Information Add කරනවටවත් කිසිම බස්රථ සමාගමකින්, බස්රථ හිමිකරුවන්ගෙන් අපි කිසිම මුදලක් අරගෙනත් නැහැ. ඒ වගේම මේකට ලංකාවේ Expressway බස් හැම එකකම වගේ හිමිකරුවන් අපිට ලොකු Support එකක් වගේම ලොකු Motivation එකක් දුන්නා. ඒ වගේම Details එකතු කරද්දි බස්රථ සේවකයන් / වෙලාසටහන් නිළධාරීන් ( කිහිප දෙනෙක් ) ලොකු Support එකක් දුන්නා. 🙏

විශේෂයෙන්ම අලි දෙන්නම් කොටි දෙන්නම් කියලා වචන දීපු සමහරුන්ගේ වචන රචන වෙද්දී මේ වැඩේ කරමු කියලා බර කරට ගත්ත සැගවුන අපේ නිර්මාණකරු ගැන පස්සේ මං කියන්න්ම් 😍

මේකේ යම් යම් අඩුපාඩු / තාක්ෂණික දෝෂ තියෙන්න පුලුවන්. ඔයාලට පුලුවන් ඒවා අපේ Official page එකට Massage එකක් විදිහට යොමු කරන්න. ඒවා නිවැරැදි කරගන්න අපි සූදානම් 🌻

බස්රථ වල QR එක තියෙන Boards දාලා තියෙනවද කියලා කිහිප දෙනෙක් අහලා තිබ්බා. දැනට නැහැ. හේතුව ඒ Printout + Laminatine කටයුතුවලටත් යම් මුදලක් වැයවෙන නිසා, ඒක ටිකකට පස්සට තියන්න සිද්ධ උනා! 🙂

අන්තිමට කකුලෙන් ඇදීම්, බාධා කිරීම් කිහිපයක් මැද්දේ ආශිර්වාද, Motivation දහස්ගානක් අස්සෙන් ECP එක එලියට ආවා. ආවා වගේම ඉස්සරහට යයි. මං ආරාධනා කරනවා හැමෝටම මේක ඉස්සරහට අරගෙන යන්න අපිට ශක්තියක් වෙන්න කියලා 🌻
ECP URL 👇

https://expresswaylk.online/

Official page 👇

https://www.facebook.com/expresswaycommuteportal/

මම Team ECP වෙනුවෙන් නිමේෂ් මහිල්ක 💚

ECP | Mr. Highway | 2023

Long Weekend එකක් එන නිසා ඔන්න එහෙනම් Surprised එකක් ඔයාලට 🌻Expressway Commute Portal එක මෙතැන් සිට ඔයාලට බාරයි එහෙනම් ❤...
27/06/2023

Long Weekend එකක් එන නිසා ඔන්න එහෙනම් Surprised එකක් ඔයාලට 🌻
Expressway Commute Portal එක මෙතැන් සිට ඔයාලට බාරයි එහෙනම් ❤️
It's Officially Released Guys 🤘🌍
Google එකේ Search Bar එකට ගිහින් Expressway Commute Portal කියලා Search කරලා ඔයාටත් පුලුවන් දැන් ECP එක Use කර්න්න 😏

ඒ කරලා ඔයාලගේ Feedback එකත් Comment එකක් දාන්න 🙏🍀

Proud Member Of ECP 🌻Kariyawasam Enterprises කඩවත - ඉංගිරිය 🍀
26/06/2023

Proud Member Of ECP 🌻

Kariyawasam Enterprises
කඩවත - ඉංගිරිය 🍀

Proud Member Of ECP 🌻Sulochana Travels කඩවත - අම්බලන්ගොඩ 🍀
26/06/2023

Proud Member Of ECP 🌻

Sulochana Travels
කඩවත - අම්බලන්ගොඩ 🍀

කරන්නම්වාලේ කරන්නේ නැතුවහොදම දේ හොදම විදිහට කරන්නයි අපි ECP Team එක Try කරන්නේ 🌻🍀ඉතින් ECP එක Use කරන ඔයාලට තවත් Support...
25/06/2023

කරන්නම්වාලේ කරන්නේ නැතුව
හොදම දේ හොදම විදිහට කරන්නයි අපි ECP Team එක Try කරන්නේ 🌻🍀
ඉතින් ECP එක Use කරන ඔයාලට තවත් Support එකක් වෙන්න Expressway Routes වල Transit Cities එක්ක Reaching Times ටිකත් දැන් අපි Add කරගෙන යනවා 😌
මේ Update එකත් එක්කම හම්බෙමු ඉක්මනටම 😏❤️

ලංකාවේ Expressway බස් ඔක්කොම Member Of ECP වෙයිද? 😏❤️Highway බස් වලින් මේ පුංචි බෝර්ඩ් එකට ඉඩක් ලැබෙයිද? 🤭OR Code එක Sca...
24/06/2023

ලංකාවේ Expressway බස් ඔක්කොම Member Of ECP වෙයිද? 😏❤️

Highway බස් වලින් මේ පුංචි බෝර්ඩ් එකට ඉඩක් ලැබෙයිද? 🤭
OR Code එක Scan කිරීමෙන් ඔබට පහසුවෙන් Expressway Commute Portal එකට Log වෙන්නත් පුලුවන් 🌻
බස් එකක තිබ්බොත් Scan කරලා Try කරලා බලන්න ඉස්සරහට 🤘
Comming Soon 💥

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Expressway Commute Portal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Expressway Commute Portal:

Share