Sipway International Campus

Sipway International Campus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sipway International Campus, Sipway 27/17, 3/1 Dehiwela Road, Maharagama.
(1)

25/03/2026
මෙවර සාමාන්‍ය පෙල විභාගය අවසන් කල ඔබට උසස්පෙල වාණිජ අංශයෙන් හදාරන්නේ නම් විභාගයට A 3 ක් ලබාගැනීමට හා ඔබ කුමන අංශයෙන් උසස...
26/02/2026

මෙවර සාමාන්‍ය පෙල විභාගය අවසන් කල ඔබට උසස්පෙල වාණිජ අංශයෙන් හදාරන්නේ නම් විභාගයට A 3 ක් ලබාගැනීමට හා ඔබ කුමන අංශයෙන් උසස්පෙල හැදෑරුවද උසස්පෙල නිමකල වහාම විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබා ගැනීමට එකම මග පෙන්වීම AAT විභාගයයි..
📌 AAT විභාග සම්පූර්ණ කරන සියලුම දෙනා AAT රැකියා බැංකුවේ ලියාපදිංචි කරන අතර කලුතර දිස්ත්‍රික්කයේ සියලුම සිසු සිසුවියන්ට AAT ආයතනයේ අනුමත AAT පාඨමාලාව 50% ක ශිෂ්‍යත්වයක් යටතේ කලුතර රෝයල් වේ ආයතනයේදී භෞතිකව හැදෑරීමට අවස්ථාව උදාවී ඇත.
♦️ පාඨමාලාවේ ආරම්භක සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමට අපේක්ෂා කරන සිසුන් AAT Royalway ලෙස සදහන් කර Whatsapp පණිවිඩයක් 075 8539116 අංකයට යොමුකරන්න.
📚 AAT හදාරන සියලුම සිසුන්ට පාඨමාලාවට සහ උසස්පෙල විභාගයට වැදගත්වන ස්ව අධ්‍යයන පැකේජයක් නොමිලේ ලබාගත හැක.

කැලණිය විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වූ පලමු වසර සිසුන්ට දේශන ආරම්භ කිරීම...දේශන ආරම්භ...
23/02/2026

කැලණිය විශ්වවිද්‍යාලයේ 2025 වර්ෂයේ බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වූ පලමු වසර සිසුන්ට දේශන ආරම්භ කිරීම...
දේශන ආරම්භ වන උපාධි පාඨමාලා
♦️ ශාස්ත්‍රවේදී කලා බාහිර උපාධිය
♦️ BBM (ව්‍යාපාර කළමණාකරණවේදී) උපාධිය
♦️ Bcom (වාණිජවේදී) උපාධිය

📌 මෙම දේශන මාලාව සඳහා 2025 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පාඨමාලා සඳහා ලියාපදිංචි වී ඇති සිසුන්ට සහ 2025 වසරට පෙර ලියාපදිංචි වූ නමුත් පලමු වසර විභාග සඳහා මුහුණ නොදුන් ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.

♦️ භෞතික දේශන මාතර සහ මහරගම ශාඛා වලදී පැවැත්වෙන අතර මුළු දිවයිනටම Online දේශණ මාර්තු 1 ඉරිදා දින උදේ 8.30 ට ආරම්භ වේ.

❌ ඔබට පහසු සහ කැමති ඕනෑම ආකාරයකට දේශනවලට සම්බන්ධ විය හැකි අතර දේශන සඳහා සම්බන්ධ වීමට ඔබගේ නම, හදාරන උපාධිය, ඔබ පදිංචි දිස්ත්‍රික්කය සහ ඔබ දේශන සඳහා සම්බන්ධ වන්නේ Online ලෙසද Physical ලෙසද යන්න සඳහන් කර 070 7897900 අංකයට Whatsapp පණිවිඩයක් යොමුකරන්න.

📌 සහභාගී වන සියලුම සිසුන්ට මනෝවිද්‍යා උපදේශණය පිලිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් සහ ඉංග්‍රීසි භාෂාව පිලිබඳව ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණයෙන්ම නොමිලේ හැදෑරීමේ වටිනා අවස්තාවක් හිමිවේ.*

📌 Online දේශන සඳහා සම්බන්ධ වන සියලුම සිසුන්ට නිබන්ධන පොත් නිවසටම තැපැල් මගින් යොමුකරනු ලැබේ.

❌ බඳවා ගැනීම සීමිත වන බැවින් පලමු දිනයේ සිටම අනිවාර්යයෙන් දේශණ සඳහා සම්බන්ධ විය යුතුය.

සිප්වේ බාහිර උපාධි පීඨය

22/02/2026

මෙය ශ්‍රවණය කිරීමෙන් ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේ |

සුබ පැතුම් ❤️
19/02/2026

සුබ පැතුම් ❤️

08/02/2026

📢 කැලණිය විශ්වවිද්‍යාලයීය - 2026 BBM / B.Com වාණිජවේදී බාහිර උපාධි පාඨමාලාව
ශ්‍රී ලංකාවේ බාහිර උපාධි ක්ෂේත්‍රයේ වැඩිම උපාධිධාරීන් පිරිසක් බිහිකළ, විශිෂ්ටතම ප්‍රතිඵල ලබාදුන් Sipway ආයතනය මෙහෙයවන සුවිශේෂී දේශන මාලාව දැන් ආරම්භ වේ!

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ප්‍රවීණ දේශක මණ්ඩලයක් විසින් සියලුම විෂයයන් ආවරණය කරනු ලබන අතර, වඩාත් ගුණාත්මක අධ්‍යාපනයක් සඳහා ඔබට භෞතික (Physical) හෝ මාර්ගගත (Online) දේශන සමඟ සම්බන්ධ විය හැකිය.

📍 දේශන පැවැත්වෙන ස්ථාන:
මාතර: සිප්යානා (Sipyana)

මහරගම: සිප්වේ (Sipway)

🗓️ කාලසටහන:
පෙබරවාරි 15 වනදා සිට.

සෑම ඉරිදා දිනකම.

පෙරවරු 8:30 සිට පස්වරු 4:00 දක්වා.

විශේෂත්වය: භෞතික (Physical) දේශන සඳහා සහභාගී වීමෙන් උපාධි පාඨමාලාව ඉහළ සාමාර්ථ සහිතව සමත් වීමට වැඩි අවස්ථාවක් හිමිවේ. භෞතිකව පැමිණීමට නොහැකි සිසුන් සඳහා සජීවී Online දේශන පහසුකම් ද ඇත.

📝 ලියාපදිංචි වීමට:
ඔබේ නම, දිස්ත්‍රික්කය සහ සම්බන්ධ වන ක්‍රමය (Online/Physical) සඳහන් කර පහත අංකයට WhatsApp කරන්න.

📲 070 7 897 900

වෙනස ඇරඹෙන්නේ ඔබ තුළිනි 💜️​
05/02/2026

වෙනස ඇරඹෙන්නේ ඔබ තුළිනි 💜️

"එක රැයකින් ලැබෙන ජයග්‍රහණ පවතින්නේ ටික කාලයයි. නමුත් දහඩිය, මහන්සිය සහ නොපසුබට උත්සාහය තුළින් ගොඩනගන සාර්ථකත්වය සදාකාලි...
02/02/2026

"එක රැයකින් ලැබෙන ජයග්‍රහණ පවතින්නේ ටික කාලයයි. නමුත් දහඩිය, මහන්සිය සහ නොපසුබට උත්සාහය තුළින් ගොඩනගන සාර්ථකත්වය සදාකාලිකයි. 💡 නැවත නැවතත් උත්සාහ කරන්න, සාර්ථකත්වය ඔබ සොයා එනු ඇත!"

බාහිර ලෝකය සුන්දර වන්නේ ඔබේ අභ්‍යන්තරය සාමකාමී වූ විටයි. ✨
30/01/2026

බාහිර ලෝකය සුන්දර වන්නේ ඔබේ අභ්‍යන්තරය සාමකාමී වූ විටයි. ✨

"ජීවිතයේ ඕනෑම කඩාවැටීමකදී ඔබව නැවත නැගිටුවන්නේ ඔබ තුළ ඇති විශ්වාසයයි. එය ශක්තිමත්ව තබාගන්න. ❤️💫"
29/01/2026

"ජීවිතයේ ඕනෑම කඩාවැටීමකදී ඔබව නැවත නැගිටුවන්නේ ඔබ තුළ ඇති විශ්වාසයයි. එය ශක්තිමත්ව තබාගන්න. ❤️💫"

Address

Sipway 27/17, 3/1 Dehiwela Road
Maharagama
10280

Alerts

Be the first to know and let us send you an email when Sipway International Campus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sipway International Campus:

Share