Gurulu - ගුරුළු

Gurulu - ගුරුළු Traditional �Art � Clothing � Deco

අලංකාර , සරසන ලද මුතුකුඩ ඇණවුම් කිරීම සදහා අප හා සම්බන්ද වෙන්න
23/09/2025

අලංකාර , සරසන ලද මුතුකුඩ ඇණවුම් කිරීම සදහා අප හා සම්බන්ද වෙන්න

07/05/2025

"යක්ඛඝෝර ", සදහා මුදල් තැන්පත් කළ අය කරුණාකර නැවත ඔබගේ නම , මෙහි සදහන් whats app අංකයට එවා තබන්න. මුදල් තැන්පත් කිරීමෙන් පසු ඒ බව දන්වන්න. නැතිනම් අනන්‍යතාව තහවුරු කරගැනීමට අපහසු වේ.

06/05/2025

"යක්ඛඝෝර" සමග ලැබෙන සිහිවටනය ලබා ගැනීමට තව ඉතිරිව ඇත්තේ පැය කීපයක් පමණි

"යක්ඛඝෝර" කෘතිය අද හා හෙට දින දෙකෙහි ඇණවුම් කරන්නන් හට " ලෙන හා සම්බන්ද කුඩා සමරුවක්" හිමි වේ.ඉක්මන් කරන්න. ඔබේ සමරුව ලබ...
05/05/2025

"යක්ඛඝෝර" කෘතිය අද හා හෙට දින දෙකෙහි ඇණවුම් කරන්නන් හට " ලෙන හා සම්බන්ද කුඩා සමරුවක්" හිමි වේ.

ඉක්මන් කරන්න. ඔබේ සමරුව ලබා ගන්න.

" උන් ආයෙත් ඇවිල්ලා. නිදාගෙන හැංගිලා ගිය පස් යටෙන් ආයෙත් ඇවිල්ලා " ගොම්මනේ අන්ධකාරය අස්සෙ රජ කරන සුදුමැලි තෙතබරිත වෙච්ච ...
03/05/2025

" උන් ආයෙත් ඇවිල්ලා. නිදාගෙන හැංගිලා ගිය පස් යටෙන් ආයෙත් ඇවිල්ලා "

ගොම්මනේ අන්ධකාරය අස්සෙ රජ කරන සුදුමැලි තෙතබරිත වෙච්ච ආත්ම..මේ මොහොතේත් කොහේ හෝ සිට ඔබ දෙස දෑස් අයා සිටිනවා වන්නට ඇත. ඉතින් හැංගියව්...

"යක්ඛඝෝර" අවසානයේ ඔබ අතට ලැබෙන "අනතුරු ඇගවීමේ ලිපිය" ට කරුණාකර ඔබේ අවධානය ලබා දෙන්න..දෙයියන්ගෙ නාමෙන් කරුණාකරලා හැංගෙන්න..

"යක්ඛඝෝර" කෘතිය, Horror, Mystery ගණයට අයත් ස්වතන්ත්‍ර ග්‍රන්ථයකි.

මිල රු.910

Dulakshi Thudugala
Dulakshi Thudugala

Gurulu - ගුරුළු පේජයේ හිමිකාරීත්වය දරන thudugala ගේ නිර්මාණයකි.



ඇණවුම් කිරීම සඳහා 0716121634 සම්බන්ද වන්න.

200750030740
Vindula Dissanayake
NTB
Boralasgamuwa

"යක්ඛඝෝර" කෘතිය සදහා මුදල් තැන්පත් කිරීම ඉහත සදහන් ගිණුම වෙත සිදු කල හැක. ප්‍රවාහන ගාස්තු , ඔබට කෘතිය ලැබෙන මොහොතේ අදාල ප්‍රවාහකයා වෙත ගෙවිය හැක.
මුදල් ගෙවූ රිසිට් පතේ ජායාරූපය සමග ඔබේ නම, ලිපිනය 0716121634 අංකයට එවන්න.

**කොළඹ අවට COD පහසුකම සහිත වේ.

"හෝරාව 8 පහු වෙනවත් එක්කම උන් උඹේ සුවදට ඉව අල්ලන්න ගන්නවා. ඉතින් වහාම සැඟවෙන්න . ගිනියම් වෙච්ච ඇස් වල දාරවල් අගින් රතු ප...
01/05/2025

"හෝරාව 8 පහු වෙනවත් එක්කම උන් උඹේ සුවදට ඉව අල්ලන්න ගන්නවා. ඉතින් වහාම සැඟවෙන්න . ගිනියම් වෙච්ච ඇස් වල දාරවල් අගින් රතු පාට රුධිරය ගලන් යන්න පටන් ගන්න හෝරාව ඇවිල්ලා. දොරකොඩ කළුවර ගහේ අත්තක උක්කුටියෙන් වාඩිගෙන ඉන්න උන්ගෙන් එකෙක් , උඹ ගැන ඔත්තු බලනවා. ඒ අතර එකෙක් උඹේ ගෙදර මුළුතැන්ගේ ඇතුලෙ කරක් ගහන්න අරන්. උන් දන්නවා උඹ ඉන්න බව "

"යක්ඛඝෝර" කෘතිය සදහා ඇණවුම් ලබා ගැනීම ඇරඹුනා.
0716121634 දුරකතන අංකය හරහා හෝ Massenger හරහා ඔබේ ඈණවුම තහවුරු කරගත හැක.

මිල රු.910/=

කොළඹ දිස්ත්‍රික්කය තුළ COD පහසුකම සහිත වේ.

බෙදා හැරීම සදුදා දින සිට ආරම්භ වේ. ( මැයි 5 )

Dulakshi Thudugala
Dulakshi Thudugala

" උන් ආයෙත් ඇවිල්ලා. නිදාගෙන හැංගිලා ගිය පස් යටෙන් ආයෙත් ඇවිල්ලා " ගොම්මනේ අන්ධකාරය අස්සෙ රජ කරන සුදුමැලි තෙතබරිත වෙච්ච ...
29/04/2025

" උන් ආයෙත් ඇවිල්ලා. නිදාගෙන හැංගිලා ගිය පස් යටෙන් ආයෙත් ඇවිල්ලා "

ගොම්මනේ අන්ධකාරය අස්සෙ රජ කරන සුදුමැලි තෙතබරිත වෙච්ච ආත්ම..මේ මොහොතේත් කොහේ හෝ සිට ඔබ දෙස දෑස් අයා සිටිනවා වන්නට ඇත. ඉතින් හැංගියව්...

"යක්ඛඝෝර" අවසානයේ ඔබ අතට ලැබෙන "අනතුරු ඇගවීමේ ලිපිය" ට කරුණාකර ඔබේ අවධානය ලබා දෙන්න..දෙයියන්ගෙ නාමෙන් කරුණාකරලා හැංගෙන්න..

"යක්ඛඝෝර" කෘතිය, Horror, Mystery ගණයට අයත් ස්වතන්ත්‍ර ග්‍රන්ථයකි. අප්‍රේල් 30 වෙනි දින සිට ඇණවුම් බාර ගනු ලැබේ.

මිල රු.910

Dulakshi Thudugala

"රුධිරයෙන් නැහැවුණු රක්ත වර්ණ හදවතක් හීයක අමුණා එවන තුරු ඔබ මේ මාවතේ දිගින් දිගටම යනු ඇත. ඉතින්...ආයෙත් කිසිදු දිනෙක ඔබට...
29/04/2025

"රුධිරයෙන් නැහැවුණු රක්ත වර්ණ හදවතක් හීයක අමුණා එවන තුරු ඔබ මේ මාවතේ දිගින් දිගටම යනු ඇත. ඉතින්...ආයෙත් කිසිදු දිනෙක ඔබට ඔබව නැවත හැබැහින් දැකීමට ඉඩක් නොලැබෙණු ඇත.."

ශ්‍රී ලංකාවේ අත්තනගලු ප්‍රදේශයේ අලවල ප්‍රාග් ඓතිහාසික ලෙන් පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් මා අතින් ලියැවුණු , Thriller , Mystery ශානරයට අයත් " යක්ඛඝෝර" ස්ව තන්ත්‍ර ග්‍රන්ථය ලබන මැයි මස තෙවන සතියේ සිට ඔබට ලබා ගත හැක.

ඇණවුම් බාර ගැනීම අප්‍රේල් 30 වන දින සිට ආරම්භ වේ. බෙදා හැරීම මැයි මස තුන් වන සතිය තුළ සිදු වේ.

Dulakshi Thudugala

Address

Maharagama

Website

Alerts

Be the first to know and let us send you an email when Gurulu - ගුරුළු posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share