SL Forex Masters

SL Forex Masters Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SL Forex Masters, Business Center, Maharagama.

අද ඉදලා අපි ඔයාලට Gold Market ( XUAUSD ) අදාලව Signal Channel එකේ වැඩ පටන් ගන්නවා. Join වෙන්න කැමතිනම් අපිට Telegram msg...
21/06/2024

අද ඉදලා අපි ඔයාලට Gold Market ( XUAUSD ) අදාලව Signal Channel එකේ වැඩ පටන් ගන්නවා. Join වෙන්න කැමතිනම් අපිට Telegram msg එකක් දාන්න. 0764423777

16/06/2024

Fund Management is essential for every trader......

New client's frist day trading history ( 04/06/2024)
04/06/2024

New client's frist day trading history ( 04/06/2024)

04/06/2024
What is Forex = FOREX යනුSL Forex Masters    අද අපි අරන් එන්නෙ රසවත්ම කොටසක්   ගැන. ඉවර වෙනකන්ම කියවන්නසාමාන්‍යයෙන්  මෙහ...
23/10/2023

What is Forex = FOREX යනු

SL Forex Masters
අද අපි අරන් එන්නෙ රසවත්ම කොටසක් ගැන. ඉවර වෙනකන්ම කියවන්න
සාමාන්‍යයෙන් මෙහි Trading හි නියැලෙන්නන් වන්නේ ලොව වූ මූල්‍ය​ සමාගම් වේ.එනම් මහා පරිමාණයේ සහ කුඩා පරිමාණයේ බැංකු හා නොයෙක් ආකාරයේ මූල්‍ය​ සමාගම් විසිනි.එම නිසා මෙය ලෝක මූල්‍ය​ වෙළඳපොළ (අන්තර් බැංකු වෙළඳපොළ) ලෙස හදුන්වයි. ඒ හේතුවෙන් මෙය ලොව විශාලම වෙළඳපොළ වේ.සරළවම කිවහොත් Foreign Currency Exchange Markets යන්න කෙටිකර FOREX යනුවෙන් හඳුන්වන මෙය මූල්‍ය​ වෙළඳපලක් වන අතර (Currency Exchange Market. Interbank Market) මුදල් වෙළඳපොලවල් අතරින් ලොව විශාලතම මුදල් වෙළඳපොල වන්නේද, FOREX වෙළඳපොලයි. එමෙන්ම 2013 වසරෙහි නිකුත් කළ වාර්ථාවන් මත මෙහි දිනකට ගණුදෙනු වන මුදල් ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 5.3 ඉක්මවන අතර එමගින් මෙහි විශාලත්වය සරළව ඔබට හැඳිනගත හැකිය. එමෙන්ම මෙහි එක් මුදල් ඒකකයක් අනෙක් මුදල් ඒකකයත් සමග ඇති තරගකාරිත්වය මගින් එහි ඉහල පහල ගමනය සිඳු කරයි. එම තරගකාරිත්වය මගින් එහි ඉහල පහල ගමනය සිදු වන ආකාරය අනුව Buy හෝ Sell Trade යොදා ලොකු ලාභයන් කරා යෑමේ හැකියාව මෙහි Trade කිරීමෙන් ලබා ගත හැක. ඔබ රැකියා සහිත හෝ විරහිත කෙනෙකු නම් යම් මාසික ආදායමක් ලබන්න.FOREX ඔබගේ අමතර ආදායම් මාර්ගයක් පමණක් කර ගන්න.FOREX යනු කිසිවෙකුටවත් යටත් නැති අතිශය ස්වාධීන මුදල් ඉපයිමේ ක්‍රමයකි.එමඟින් මෙය ලොව විශාලතම මූල්‍ය​ වෙළඳපොළ වේ.එම නිසා මෙය වඩා සින්නා සුලු ආකර්ශනීය වෙළඳපොලක්.

අපි මුලින්ම හඳුනා ගනිමු විදේශ මුදල් හුවමාරු ඒකක (Foreign Currency Pair ) මොනවාද යන්න? ඇත්තටම මොනවඳ මේ ලොව ප්‍රධානම විදේශ මුදල් ඒකක වර්ග (Currency Pairs )

EURO = යුරෝපියානු මුදල් ඒකකය= යූරෝ
GBP = බ්‍රිතාන්‍යය මුදල් ඒකකය = බ්‍රිතාන්‍යය පවුන්ඩ්
USD = ඇමෙරිකානු මුදල් ඒකකය= යු එස් ඩොලර්
JPY = ජැපනීස් මුදල් ඒකකය= ජැපනීස් යෙන්
CHF = සුවිස් ෆ්‍රෑන්ක් මුදල් ඒකකය= සුව්ස් ෆ්‍රෑන්ක්

මීලගට අපි බලමු විදේශ මුදල් ඒකක හුවමාරැ (Foreign Currency Exchange)වෙනවා කියන්නේ මොකද්ද කියලා

හිතාගන්න මම මේ කියන අවස්ථාව පිළිබඳව ,
ඔයා ගාව ඩොලර් USD50 ක් තියෙනවා කියලා. ඔයා ඉන්නේ ලංකාවේ ඒ නිසා මේ ඩොලර් USD50 ඔයාට රුපියල් වලට මාරැ කර ගන්න ඕන කියලා.ඒ නිසා ඔයා යනවා පුද්ගලික විදේශ මුදල් ඒකක හුවමාරැ කරන ආයතනයකට.එතනින් ඔයාට කියන්නේ ඔයාගේ USD50 ට ලංකා රුපියල් 15000 ක මුදලක් දෙන්නම් කයලා.ඒ කියන්නේ ඔයා ගාව තියෙන එක ඩොලර් එකකට ලැබෙන වෙළඳපොළ මිළ ලෙස ලබා දෙන්නේ රුපියල් 300 ක වටිනාකමකි. දැන් ඔයා රජයේ බැංකුවකට ගොස් ඔයා ගාව තිබුන ඩොලර් $10 විදේශ මුදල් ලංකා මුදල් ඒකක සමඟ හුවමාරැ කිරීමට විමසා සිටි විට බැංකුව විසින් ඔබට ලබා දිය හැකි මුදල් ප්‍රමාණය ලෙස පවසා සිටින්නේ රුපියල් 14750 ක වටිනාකමකි.දැන් ඔබට ඔයා ගාව තියෙන එක ඩොලර් එකකට ලැබෙන වෙළඳපොළ මිළ ලෙස ලබා දෙන්නේ රුපියල් 295 ක වටිනාකමකි.මෙවැනි අවස්ථාක දී ඔබට වඩාත් වාසිදායක වන්නේ පුද්ගලික විදේශ මුදල් ඒකක හුවමාරැ කරන ආයතනය විසින් ඔබට ලබා දිය හැකියි පැවසු වටිනාකමට ඔබ ළඟ තිබෙන මුදල් ප්‍රමාණය විකුණා ලංකා මුදල් මිළදී ගැනීමයි.

මෙහිදී ඔයාගේ $50 වෙළඳ පොළ මිළ වුයේ = 300 – 295 ත් අතර මුදලකි.
ඔබ විසින් $1 ක් විකුනන්නේ = 300 ක වටිනාකමකටය. = 300 x 50
ඔබ විසින් LKR ලෙස මිළදී ගන්නේ = 15000 ක වටිනාකමකටය.

ඔබ විකුණන ලද USD1 ක් පුද්ගලික මුදල් ඒකක හුවමාරරු කරන ආයතනය විසින් මිළදී ගනු ලබන්නේද රුපියල් 300 ක වටිනාකමකටය.මෙහි සුවිශේෂත්වය වනුයේ විකුණුම්කරු සහ ගැනුම්කරු අතර සම්බන්ධතාවයයි. මෙහිදී ඔබ සිදු කලේ අතේ ගැවසෙන මුදල් හුවමාරු කර ගැනීමයි.නමුත් ඔබට Forex Market එනම් විදේශ මුදල් ඒකක හුවමාරු වෙළඳපොලේදී මිළදී ගනු ලබන්නේ කිසියම් විදේශ මුදල් හුවමාරරු ඒකකයක වෙළඳපොල තුල වටිනාකම අතර වු මිළ දර්ශකයකි.ආදාල මුදල් හුවමාරැ ඒකකයේ නෝට්ටුව නොවේ. කොටස් වෙලදපොලේ සිදුවන්නේද මෙවැනිම ක්‍රියාවලිකි.කොටස් වෙළඳපොල ඇති මිළ ගනන්වලට ඔබ යම් සමාගමක කොටස් මිළදී ගත් විට වෙළඳපොල මිල ගනන් ඔබ මිළදී ගත් අගයට වඩා ඉහළ අගයකට ගියහොත් පමණක් ඔබට ලාබ ලැබෙනු ඇත.නමුත් Forex Market එක තුල ඔබට වොළඳපොල ගමන් කරන මිල ගනන් සමඟ මිලදී ගන්නා කොටස්වල මිළ ගනන් දර්ශකයක ඉහල යන විටද පහල යන විටද ලාභ ලබා ගැනීමේ හැකියව ඇත.එමනිසා Currency Market හෙවත් Forex Market සියලුම Markets අතර සුවිශේෂි Market එකක් බවට පත්වනුයේ එබැවිනි. විදේශ හුවමාරු මුදල් ඒකකයක වටිනාකම ඉහල පහල වීමට මුළු ලොව පුරා සිදුවන පාරිභෝගික පරිහරණයන් බලපායි.එම පාරිභෝගික පරිහරණයන් ආර්ථිකමය,දේශපාලනික සිදුවීම් මත පදනම් වේ. දැන් බලමු පාරිභෝගික පරිහරණයන් මත එක් මුදල් ඒකකයක් වෙනත් මුදල් ඒකකයක් සමඟ හුවමාරු වෙන්නේ කොහොමද කියලා.අපි ඉහත උදාහරණයේ කතා කරපු දේ නැවත මතක් කරගන්න.එහිදි ඔයා අතේ තිබුන USD ( ඇමෙරිකානු ඩොලර්) 50 ක මූදල ඔයාට LKR(ලංකා රුපියල්) බවට මාරුකර ගැනීම මඟින් සිදුවූයේ USD නැමැති විදේශ මුදල් LKR සමඟ හුවමාරැ වීමකි. USD හුවමාරු VS LKR සමඟ= USDLKR වේ.

එනම් USDLKR යනු විදේශ මුදල් හුවමාරැ යුගලයක් වේ.මෙහි තේරැම වන්නේ USD එකක් LKR වලින් කීයක්ද යන්නයි.මෙහි තුනවන උදාහරණයේ අප USDLKR හි වෙළඳපොල මිල ලෙස සටහන් කරනු ලැබුවේ 300-295 අතර අගයක්ය.මේ සඳහා වෙළඳපොල තුලදී හිමිවන මිළ ගනන් තහවුරැ වන්නේ පාරිභෝගික පරිහරණයන් වල කොටසක්ම වන ආර්ථිකමය,දේශපාළනික සිඳුවීම් මත මිළ ගනන්වල සිදුවන වෙනස් වීම් නිසාවෙනි .මෙම නිසා CurrencyPairs වල මිළ ගනන්වල අගයෙහි ඉහල යෑමත් පහල යෑමත් සිඳුවෙන අතර එම ආකාර දෙකෙන්ම වෙළඳාමෙහි (Trade) යෙදිමෙන් ඔබට ලාභ ලබාගත හැක.ලොව තුල ඇති සෑම රටකම එම රටේ මුදල් තව රටක මුදල් සමඟ හුවමාරු වීම හදුන්වනු ලබන්නේ Forex (Foreign Currency Exchange) හෙවත් විදේශ මුදල් හුවමාරු ඒකක යන නමින්ය. එම නිසා මෙම වෙළඳපොල Forex market/CurrencyMarket, FXMarket, Interbank Market යන විවිධ නම් වලින් හඳුන්වයි.එය විදේශ මුදල් ඒකක හුවමාරු වෙළඳපොල වේ. මම විශ්වාස කරනවා මේ වන විට ඔයාට FOREX වෙළඳපොල කියන්නේ මොකක්ද ? මේකේ වෙන්නේ මොකක්ද කියලා?දැන් අපි බලමු මෙලෙස හුවමාරු වන ලොව ප්‍රධානම
CURRENCY PAIRS (විදේශ මුදල් හුවමාරු යුගල) මොනවද කියන වග.ඒවා නම්,

EURUSD = යූරෝ එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
GBPUSD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
USDJPY = ඇමෙරිකානු ඩොලර් එකක් ජැපනීස් යෙන් වලින්
USDCHF = ඇමෙරිකානු ඩොලර් එකක් ස්ව්ස් ෆ්‍රෑන්ක් වලින්

යන මේවා ලොව තුල ප්‍රධානම වශයෙන් හුවමාරු වන CURRENCY PAIRS (විදේශ මුදල් හුවමාරැ යුගල) වේ.මෙලෙස USD සමඟ පමණක් හුවමාරු වන CURRENCY PAIRS,MAJOR CURRENCY PAIRS නමින් හදුන්වයි .MAJORS යනු සුවිශේෂයෙන් CUREENCY TRADING (විදේශ මුදල් හුවමාරු වෙළඳාම) සදහා CURRENCY MARKET (විදේශ මුදල් හුවමාරු වෙළඳපොල) තුළ වැඩිපුර භාවිතා වන CURRENCY PAIRS ය.ඒවා MAJORS’යනු වෙන් හැදින්වේ. ඒවා නම්,

EURUSD = යූරෝ එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
GBPUSD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
USDJPY = ඇමෙරිකානු ඩොලර් එකක් ජැපනීස් යෙන් වලින්
USDCHF = ඇමෙරිකානු ඩොලර් එකක් ස්ව්ස් ෆ්‍රෑන්ක් වලින්
USDCAD = ඇමෙරිකානු ඩොලර් එකක් කැනේඩියානු ඩොලර් වලින්
AUDUSD= ඔස්ට්‍රේලියන් ඩොලර් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
NZDUSD = නිව් සීලන්ඩ් ඩොලර් එකක් ඇමෙරිකානු ඩොලර් වලින්
USDTRY = ඇමෙරිකානු ඩොලර් එකක් තුර්කිශ් ලීරා වලින්

මෙවැනි වු ලොව ජනප්‍රිය රටවල් වල මුදල් ඒකක සමඟ හුවමාරැ වන,USD සම්බන්ධ වන සෑම CURRENCY PAIR එකකයක්ම MAJOR CURRENCY PAIR නමින් හඳුන්වනු ලැබේ.මෙවැනි MAJOR CURRENCY PAIR බොහෝමයක් අප විසින් ඔබට අපගේ FOREX BROKER COMPANY එක හරහා Trade කිරීමට අවස්ථාව ලබා දී ඇත .

එමෙන්ම මෙම CURRENCY MARKET එක තුළ USD (ඇමෙරිකානු ඩොලරය) සමඟ පමණක් නොව,ලොව තුලවු අනෙක් ප්‍රධාන රටවල් වල මුදල් ඒකක සමඟ සම්බන්ඳ වී හුවමාරැවන වෙන CURRENCY PAIRS ද ඇත.එම CURRENCY PAIRS තුළ USD (ඇමෙරිකානු ඩොලරය) සමඟ සම්බන්ධ වී හුවමාරැ වීමක් වන්නේ නැත. එවැනි CURRENCY PAIRS පහත සටහන්වන අයුරින් සම්බන්ඳ වී හුවමාරැ වේ.

EURGBP = යූරෝ එකක් බ්‍රිතාන්‍යය පවුන්ඩ් වලින්
EURAUD = යූරෝ එකක් ඔස්ට්‍රේලියන් ඩොලර් වලින්
EURCHF = යූරෝ එකක් ස්ව්ස් ෆ්‍රෑන්ක් වලින්
EURJPY =යූරෝ එකක් ජැපනීස් යෙන් වලින්
GBPCHF = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ස්ව්ස් ෆ්‍රෑන්ක් වලින්
BPJPY = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ජැපනීස් යෙන් වලින්
GBPCAD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් කැනේඩියානු ඩොලර් වලින්
GBPNZD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් නිව් සීලන්ඩ් ඩොලර් වලින්
GBPAUD = බ්‍රිතාන්‍යය පවුන්ඩ් එකක් ඔස්ට්‍රේලියන් ඩොලර් වලින්

මෙලෙස USD සම්බන්ඳ නොවන Currency Pairs, Crosses Currency Pairs නමින් හැදින්වේ.

ඒ විතරක් නෙමේ අපේ ආයතනයේ ඔයාලට Trade (වෙළඳාම්) කරන්න Currency Pairs වලට අමතර දේවලුත් තිබේ.ඒ තමයි Commodities සහ indices මේවත් වැටෙන්නේ Stock Exchange Market (කොටස් වෙළඳපොල) ගනයටයි. Indices වලට වැටෙන්නේ එක රටක සියළුම කොටස් වෙළෙන්ඳන්ගේ සමාගම් සියල්ලම එකට එකකට එක් කර ඒ සඳහා මිළ ගනන් සකසා වෙළඳපොලට Trading සඳහා නිකුත් කිරීමයි.එක රටක Indices එකකට එම රටේ සියළුම කොටස් වෙළෙඳ සමාගම් එකට එක් කරනු ලැබේ .

උදහරණයක් වශයෙන් අපි US30 යන නමින් හැදින්වෙන Indices එක අයිති වන්නේ ඇමෙරිකාවට වේ.එනම් එහි අන්තර්ගත තේරැම වන්නේ (US ) ඇමෙරිකාවතුල (Listed Shares) ලැයිස්තු ගත වු කොටස් වෙළෙඳ සමාගම් 30 කි යන්නයි.එවැනි Indices කිහිපයක්ද සමාගම තුල ඔබට TRADE යෙදීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,

NAS100 = AMERICAN LISTED SHARE COMPANY 100
GER30= GERMANY LISTED SHARE COMPANY 30
FRA40 = FRANCH LISTED SHARE COMPANY 40
US500= AMERICAN LISTED SHARE COMPANY 500

මෙලෙස අප ආයතනය තුළවූ Indices ඔබට කැමති ආකාරයට තොරගෙන Trade කිරීමට ඉඩ සලස්වා ඇත.

ඊළගට අපි බලමු COMMODITIES කියන්නේ මොනවද කියලා? COMMODITIES නමින් හඳුන්වනු ලබන්නේ අප සියලුම දෙනා එදිනෙදා ජීවිතය තුළ නිතර භාවිතා කරන පාරිභෝගික භාණ්ඩ වලට.ඒවා ඔබ කවුරුත් දන්නා GOLD,SILVER,NATURAL GAS ,OIL, යන දේවල් වේ.මෙවැනි Commodities අප ආතනය තුල ඔබට Trade කිරීම සඳහා ලබා දී ඇත.ඒවා නම්,
XAUUSD= GOLD (රත්තරන්)
XAGUSD= SILVER(රිදී)
OIL= CRUDE OIL(බොර තෙල්)

මෙලෙස ඔබට කැමති ආකාරයට අපගේ Broker හරහා COMMODITIES තෝරාගෙන TRADE කිරීමට ඉඩ සලස්වා දී ඇත.මෙම සියළුම දෑ හේතු කොටගෙන COMMODITIES සහ INDICES වල (TRADE) වෙළඳාමෙ හි නිරත වීම තනිකරම නීත්‍යානුකූලය​.එම නිසා ඔබට CURRENCY වලට අමතර TRADE කිරීම සඳහා COMMODITIES සහ INDICES භාවිතා කළ හැක.එමඟින් ඔබට TRADE සඳහා නීත්‍යානුකූල Trading පසුබිමක් ගොඩනගා ගත හැක.
එමෙන්ම ලෝක වෙළඳපොලට අලුතින් ආව ඩිජිටල් මුදල් ඒකක වර්ග කිහිපයක් වේ.ඒවානම් වශයෙන්,BITCOIN,LITECOIN, ETHERIUM සහ DASHCOIN යන මේවා ක්‍රිප්ටෝ මුදල් වශයෙන් හැදින්වේ.අතිශයින්ම සුරක්ෂිත,වූ පහසුවෙන් භාවිතා කළ හැකි ක්‍රිප්ටෝ මුදල්,හුවමාරු සහ මුදල් පසුම්බි වෙළඳපළ තුළ ඇත. BITCOIN, LITECOIN, ETHERIUM සහ DASHCOIN වැනි ක්‍රිප්ටෝ මුදල් ඒකක යනු විමද්‍යගත ඩිජිටල් මුදල් පද්ධතියකි. මෙම ඩිජිටල් මුදල් ඒකක වලද ඔබට TRADE කිරීමේ හැකියාව ඇත.

මෙහිදී එනම්,FOREX,COMMODITIES,INDICES,CRIPTO CURRENCIES යන වෙළඳපොලවල් වර්ග හතරේම ඇත්තේ වර්තමාන මිළ දර්ශක බැවින් ඒවයේ මිළ දර්ශක අගයන් සෑම ත්පරයකම වෙනස්වනු ලැබේ.එම සංඛයාත්මක මිළ දර්ශක විටෙක ඉහල යමින් සහ විටෙක පහල යමින් වෙනස් වීමට බලපානු ලබන්නේ ලෝක ආර්ථිකයයි.එම ලෝක ආර්ථිකය තුල සෑම රටකම ක්‍රියාකාරකම් ගණනය වන අතර අදාළ රටවල් අනුව වෙළඳපොල (MARKET) තුල අදාළ මිළ දර්ශක වල වෙනස්වීම් සිදුවේ.

 #ජීවිතය     කරගන්න මේක ඉවර වෙනකන්ම කියෙව්වොත් ඔයාට හොද දැනුමක් ලැබෙනවා  SL Forex Masters අද අපි අරන් එන්නේ   ආරම්භ කිරී...
18/10/2023

#ජීවිතය කරගන්න මේක ඉවර වෙනකන්ම කියෙව්වොත් ඔයාට හොද දැනුමක් ලැබෙනවා

SL Forex Masters අද අපි අරන් එන්නේ

ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඔබ දැනගත යුතු මූලික තොරතුරු

මුලින්ම මම කැමති ඔයාලට මේ අයුරින් ආරම්භයක් ගැනීමට.ඒ තමා සමහරක් පිරිසක් ඉන්නවා කිව්ව ගමන් "ඕක කරන්න බෑ. 🤣 අපිව ලොස් වෙනවා" කියලාකියන.නමුත් ඔයාලගෙ හදවතින්ම අහල බලන්න ඔයාල හරියටම කරලද එහෙම කියන්නෙ කියලා. මේ ලෝකේ කිසිම ලේසියෙන් මුදල් උපයන්න පුලුවන් දෙයක් නෑ.හැමදේටම පොඩි වශයෙන් හරි මහන්සියක් දරන්න ඕන.අද මේ ලෝකෙ කීදෙනෙක් ඉන්නවද #කොටස් #වෙළඳපොලේ #ආයෝජනය කරලත් වෙන අය,ඒකට එකම හේතුව වෙළඳපොල වටිනාකම ඉහල පහල ගමන් කිරීමයි.මෙම වෙළඳපොල ඉහල පහල ගමන් මග වෙනස් වෙන්න හේතු වෙන්නෙ ලෝක ආර්ථිකයයි.එහෙම නැත්තම් අදාල රටේ ආර්ථිකමය පසුබිමයි.ඒවගේම වෙළඳපොලක් තමයි Forex කියන්නේ,එනම් ලෝක මූල්‍ය වෙළඳපොලට.Forex ලෝක මූල්‍ය වෙළඳපලක් වෙන්න එකම හේතුව තමයි එහි ගැවසෙන්නේ ලෝකයේ ඇති ප්‍රධාන මුදල් ඒකක වර්ග එකිනෙකට හුවමරු වෙන අගයන් නිසා ඒ වගේම Forex කියන දේ සූදූවක් වගේ කරගෙන Trade කරන අයත් ඉන්නවා.ෆොරෙක්ස් කියන්නෙ හොද දෙයක් එක සුදුවක් කරගන්න එපා. Forex වලට හොද ඉතිහාසයක් තියෙනවා.ඒක මේ ලෝකෙට අද ඊයේ ආව දෙයක් නෙමේ.ගොඩක් වේලාවට ගොඩක් දෙනා Loss වෙන්නෙ එයලා විසින්ම කරන වැරදි නිසා,ඒකට හෙතුව තමයි තැන්පතු මුදලට සරිලන ආකරයට පමණක් Trade නොකිරීම ,එක දිගට Trade මිලදී ගැනීම,සහ මාර්කට් චලනයන් පිලිබඳ අවබෝධයකින් තොරව Trade මිලදී ගැනීම වැනි වැරදි නිසා තමයි ගොඩක් දෙනා තමන්ගෙ මුදල් නැති කරගන්නේ.ඒකට එකම හේතුව දැඩි තන්හාව ( #ඉක්මනින් ගොඩ යෑම යන #සංකල්පය).අන්තිමේදි තන්හාව ජායතී සෝකෝ වෙලයි වැඩේ නවතින්නේ.ඔයාලා පිළිගන්න අකමැති උනත් ඇත්ත ඒකයි. Trade එකක් දෙකක් දාලා ලාභය එනව දැක්කම තව තව ට්‍රේඩ් දාන්න උත්සාහ කරනවා.එහෙම ට්‍රේඩ් දාල දාලම තමයි තැන්පත් කරපු සම්පූර්ණ මුදල් නැති කරගන්නෙ ලාභයත් එක්කම.ඒ නිසා ඔයාලට කියන්නෙ,පුලුවන් තරම් ඉවසීමෙන් Trade කරන්න.ඒ වගේම හොදම අවස්ථාවක් එනකම් ට්‍රේඩ් විවෘත කිරීමෙන් වලකින්න.ඒ නිසා තැන්පතු මුදල සම්පූර්ණයෙන් භාවිතා නොකර ට්‍රේඩ් කරන්න.ඔබ සාර්ථක Trader කෙනෙකු වීමට කැමතිනම් ඔබ තුල වූ අඩුපාඩු සාදාගන්න උත්සහ ගන්න. ඒ වගේම ඔබ අලුතෙන්ම පටන් ගන්න කෙනෙක් නම් මේ දේවල් තේරුම් ගෙන අනවශ්‍ය භීතියක් ඇති නොකර ගෙන Forex කරන්න game එකට බහින්න .

ඔබ කුමන හෝ #බැංකුවක ස්ථාවර තැන්පතුවක් කලහොත් ඔබ දාපු ගමන් ඔබගේ තැන්පතුව දවසෙන් දෙකෙන් ගන්නවද?නෑ නේද?තැන්පතුවේ පොලිය එනකම් බලන් ඉන්නව නේද? අන්න ඒ වගේ එකේත්, නිවැරදි ස්ථානයක් (Correct Position ) බලලා Trade එකක් දැම්මොත් ඒක කොයි මොහොතේ හෝ Profit වෙනවාමයි.ඒක අනිවාර්යයෙන්ම වෙන දෙයක්. අපි Forex Market එකේ Trade කරද්දි විශේෂයෙන් Correct Position එක ගැන සැළකිය යුතු දෙයක්.ඔයාලට එකකට $100 ක් දාලත් ට්‍රේඩ් කරන්න පුලුවන් නමුත් $100 ක් තැන්පත් කරලා $200 ක් හොයන්න පුලුවන් වුනත් $1000 හොයන්න හිතන්න යන්න එපා.අන්න එහෙම හිතන අයට තමා මම මුලින්ම කීවේ සමහරු තන්හාව හින්දා වෙනවා කියලා.. සජීවී ගිණුමක $1000 ක මුදලක් තැන්පත් කරලා,මසකට $200 ක් හෝ $300 ක් නිදහසේ ට්‍රේඩ් කරලා උපයන්න පුලුවන්.හිතන්න මාස හතරක් පහක් යද්දි දාපු $1000 ගිණුමෙ එහෙම්මම තියෙද්දි ඊට අමතරව $1000 ක් ඔයා හොයලා.$1000 ක මුදලක් බෑන්ක් ස්ථාවර තැන්පතුවක් දාලා ඔයලට මාස 5 න් දාපු මුදලම ආපසු ගන්න පුලුවන්ද?නමුත් හොඳ පුහුනුවක් එක්ක Trade කරන අයට මේ දේ කරන්න පුලුවන්.එහෙම පොඩ්ඩ පොඩ්ඩ ඔබගේ තැන්පතු මුදල ලොකු කරගත් විට ඔබගේ ලාභයද ලොකු කර ගැනීමට හැකියාව ඇත.

Forex Market එක ගැන දැනගන්න විකිපීඩියා මගින් හඳුන්වා දී ඇති තොරතුරු දැක බලාන්න මෙතැනින් පිවිසෙන්න.

https://en.wikipedia.org/wiki/Foreign_exchange_market

නමුත් ඉක්මනට දියුණු වෙන්න ලොකුවට Trade Open කරන අයට නම් මේ දේ කරන්න අමාරැයි.මොකද "ඉක්මන් කොටයි" කියලා කතාවක් ඔයාලා අහලා ඇතිනෙ නේද?මේකටත් ඒක වලංගුයි.ඉක්මන් අනිවාර්යෙන් කොටයි.මේ සියල්ල ඉතා සීරුවෙන් ක්‍රම ක්‍රමයෙන් ඉගෙන ගෙන කරන්න තියෙන දේවල්.හදිස්සි වෙලා දවසෙන් දෙකෙන් කරන්න බලපොරොත්තු වෙන්න එපා.අවම සති දෙකක්වත් Demo ගිණුමක Trade කරලා පුරුදු වෙන්න ඕන.මාර්කට් එක තුල සිදුවන චලනයන් (Movement ) පිලිබඳව අවබෝධය සහ අවධානය තබාගත යුතුය

සමහරක් අයට තියෙන එකම ප්‍රශ්නය තමයි කොහොමද Loss වෙන්නේ නැතුව Trade කරන්නේ කියලා?ඇත්තටම Loss නොවී Trade කරන්න පුලුවන්,නමුත් ඒකට හොඳ පුහුනුවක් නිවැරදි අධ්‍යයනයක් අවශ්‍යය​ වෙනවා.ලංකාවෙ අයට හොඳ පුහුනුවක් සහ නිවැරදි අධ්‍යයනයක් ලබා දෙන්න අපි ලියෝ ප්‍රයිම් ( Leoprime ) සමග එක් වී, ආයතනයේ උපදේශකවරු සම්බන්ඳ කරගැනීමට අවස්ථාවක් උදාකර දී ඇත.ඔවුන් ඔබට කියලා දේවී කොහොමද වෙන්නේ සහ කොහොමද ට්‍රේඩ් කරන්නේ කියලා.මේ සියලු කරුනු කාරනා පැහැදිලිව ඉගෙන ගන්නම් ලියෝ ප්‍රයිම් ආයතනයේ සහය අංශය අමතන්න.ඔවුන් ඔබට අවශ්‍ය පුහුනුව,මූලික දැනුම සමඟ සම්පූර්ණ සහය නොමිලේ ලබාදෙනු ඇත.ඔබත් අදම whatsapp හරහා අප උපදේශකවරු සමග සම්බන්ඳ වෙන්න. ඔබත් අදම ගිණුමක් විවෘත කර ලියාපදිංචි වන්න. 👇👇✌🤜🤛🤘

 #අද  #තාක්ෂණයේ  දියුණුවත් සමගින් සමාජයේ බොහෝ පිරිසක් තමාගේ  #ආදායම්  මාර්ගය විවිධ  ක්‍රම හරහා සොයනු ලබයි. ඒ අතරින්  වැඩ...
15/10/2023

#අද #තාක්ෂණයේ දියුණුවත් සමගින් සමාජයේ බොහෝ පිරිසක් තමාගේ #ආදායම් මාර්ගය විවිධ ක්‍රම හරහා සොයනු ලබයි. ඒ අතරින් වැඩි ප්‍රමාණයක්
#අන්තර්ජාලය භාවිතය මගින් #මුදල් සෙවීමට පෙලබී ඇත.
නමුත් බොහෝ අයට #දැණුම අඩුකම නිසා #වංචනිකයන්ගේ ගොදුරු බවට පත් වෙයි.
එම නිසා දැඩි #ආර්ථික අපහසුතා තත්ත්වයක් යටතේ ජීවත්වන මෙවැනි කාලයක වංචනිකයන්ට හසු වී සමාජයට මුහුන දීමට නොහැකිව ජීවිත වලින් පවා වන්දි ගෙවූ සිද්ධිද වාර්තා වුණි .
ඒ වගේම ගොඩක් අය අතර ප්‍රචලිතම මාතෘකාව තමා

.

මේ ගැන කතා කරන විට ඔබ නොයෙකුත්
ගැන අසා ඇති.
නමුත් මෙහිදී

SL Forex Masters

වන #අපි නිවරදි Trading platform එකක් වන



ගැන දන්න හා නොදන්නා සියලුම දෙනාටම #මුල සිට කියා දෙන අතර ඕනෑම ගැටලු අවස්ථාවකදී උපකාරී වීම සදහා මෙම #පිටුව ( ) නිර්මාණය කරන ලදී. තවද අපගේ අරමුණ වන්නේ Forex Platform එක හරහා ඔබගේ ආදායම් වැඩි කරවීමටය..

#අපි_පොතට_කලින්_හැමදාමත්_පිට_කවරෙනේ_බැලුවේ

SL Forex Masters   &
11/10/2023

SL Forex Masters

&

Address

Maharagama
10280

Telephone

+94764423777

Website

Alerts

Be the first to know and let us send you an email when SL Forex Masters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Forex Masters:

Share