Vacuum Packing Maharagama

Vacuum Packing Maharagama ❤️Welcome to vacuum packing maharagama❤️

🌍 ✈️ Vacuum Packing Service Available!Keep your food fresh and safe for longer with our professional vacuum packing serv...
28/05/2026

🌍 ✈️ Vacuum Packing Service Available!

Keep your food fresh and safe for longer with our professional vacuum packing service. 🥩🍗🍤🍪

🛑 Suitable for all kinds of food
🛑 Fast, clean & affordable

📍Location : Maharagama waththegedara
(Opposite Pan Asia bank maharagama )

☎️ Contact us : 0705125427






ඔබේ ප්‍රියතම රස ලෝකෙ කොහේ සිටියත් ඔබ වෙත සුරක්ශිතව💜Enjoy your favorite foods, anywhere, anytime!Vacuum packed and ready ...
23/05/2026

ඔබේ ප්‍රියතම රස ලෝකෙ කොහේ සිටියත් ඔබ වෙත සුරක්ශිතව💜

Enjoy your favorite foods, anywhere, anytime!
Vacuum packed and ready to go.

විදේශගත වන ඔබට අවශ්‍ය ආහාර වර්ග,කුළුබඩු,වියලි ආහාර කිසිදු අවහිරයකින් තොරව ලේබල් සහිතව (Expire Date & Manufacture Date) සුරක්ෂිතව රැගෙන යා හැකි අයුරින් සිදුකරන Vacuum Sealing සේවාවන් සදහා අදම අපගේ ආයතනයට පිවිසෙන්න. ✈️🍃

📍Location : Maharagama waththegedara මහරගම වත්තෙගෙදර පැන් ඒෂියා බැංකුව ඉදිරිපිට
(Opposite Pan Asia bank maharagama )

☎️ Contact us : 0705125427






නිකන් Polythene එකක යවනවද? Vacuum කරලා යවනවද? වෙනස බලාගන්න! 🔍⚠️​1️⃣ Normal Packing:අපි ගෙදරදි නිකන්ම Polythene එකක දාලා ...
26/04/2026

නිකන් Polythene එකක යවනවද? Vacuum කරලා යවනවද?
වෙනස බලාගන්න! 🔍⚠️

1️⃣ Normal Packing:
අපි ගෙදරදි නිකන්ම Polythene එකක දාලා ගැට ගැහුවට, ඒක ඇතුලේ හුළං (Oxygen) ඉතුරු වෙනවා. ඒ නිසා දවස් කිහිපයකින් ෆංගස් (Fungus) එන්න, පාට වෙනස් වෙන්න සහ රහ වෙනස් වෙන්න පුළුවන්. ❌

​2️⃣ vaccum packing maharagama
අපි මැෂින් එකක් මගින් 100% ක් වාතය ඉවත් කරලා සීල් කරන නිසා බැක්ටීරියා වලට හැදෙන්න බෑ.

✅ Freshness එක දවස් ගාණක් තියෙනවා.
✅ Pack එක කුඩා වෙන නිසා පාර්සල් එකේ ඉඩ ඉතුරුයි (Space saving).
✅ සුවඳ එලියට එන්නේ නෑ (No smell leaking).

​ඔයා මහන්සියෙන් හදන කෑම එක, නරක් නොවී යවන්න තියෙන හොඳම ක්‍රමය මේකයි.

මේ වටිනා තොරතුර නැති නොවෙන්න දැන්ම Save කරගන්න! 📌
යාලුවෙක්ට දැනගන්න Share කරන්න. ✈️

📍Location : Maharagama waththegedara මහරගම වත්තෙගෙදර පැන් ඒෂියා බැංකුව ඉදිරිපිට
(Opposite Pan Asia bank maharagama )

☎️ Contact us : 0705125427






Another Happy customer ✈️✈️🇯🇵🇯🇵      ◾️Food and Clothes Vacuum Packing ◾️                          .....මහරගම....       ...
01/04/2026

Another Happy customer ✈️✈️🇯🇵🇯🇵

◾️Food and Clothes Vacuum Packing ◾️

.....මහරගම....


🤩🤩**SPECIAL DISCOUNT ***🤩🤩

විදේශගත වන ඔබට අවශ්‍ය ආහාර වර්ග,කුළුබඩු,වියලි ආහාර කිසිදු අවහිරයකින් තොරව ලේබල් සහිතව . (Expire Date & Manufacture Date) ( ලේබල් නොමිලේ ) සුරක්ෂිතව රැගෙන යා හැකි අයුරින් සිදුකරන Vacuum Sealing සේවාවන් සදහා අදම අපගේ ආයතනයට පිවිසෙන්න. ✈️🍃

📍Location : Maharagama waththegedara මහරගම වත්තෙගෙදර පැන් ඒෂියා බැංකුව ඉදිරිපිට
(Opposite Pan Asia bank maharagama )

☎️ Contact us : 0705125427






Another Happy customer ✈️✈️🇦🇺🇦🇺      ◾️Food and Clothes Vacuum Packing ◾️                          .....මහරගම....       ...
28/03/2026

Another Happy customer ✈️✈️🇦🇺🇦🇺

◾️Food and Clothes Vacuum Packing ◾️

.....මහරගම....


🤩🤩**SPECIAL DISCOUNT ***🤩🤩

විදේශගත වන ඔබට අවශ්‍ය ආහාර වර්ග,කුළුබඩු,වියලි ආහාර කිසිදු අවහිරයකින් තොරව ලේබල් සහිතව . (Expire Date & Manufacture Date) ( ලේබල් නොමිලේ ) සුරක්ෂිතව රැගෙන යා හැකි අයුරින් සිදුකරන Vacuum Sealing සේවාවන් සදහා අදම අපගේ ආයතනයට පිවිසෙන්න. ✈️🍃

📍Location : Maharagama waththegedara මහරගම වත්තෙගෙදර පැන් ඒෂියා බැංකුව ඉදිරිපිට
(Opposite Pan Asia bank maharagama )

☎️ Contact us : 0705125427






🌍 ✈️ Vacuum Packing Service Available!Keep your food fresh and safe for longer with our professional vacuum packing serv...
26/03/2026

🌍 ✈️ Vacuum Packing Service Available!

Keep your food fresh and safe for longer with our professional vacuum packing service. 🥩🍗🍤🍪

🛑 Suitable for all kinds of food
🛑 Fast, clean & affordable

📍Location : Maharagama waththegedara
(Opposite Pan Asia bank maharagama )

☎️ Contact us : 0705125427






මෙ උත්සව සමයේදී විදෙස් ගත වන ඔබට හා විදෙස්ගතව සිටින ඔබේ ආදරණීයන්ට,නැදෑ හිතමිතුරන්,සහෝදර සහෝදරයන්ට යැවීම සදහා ඉතා සුරක්ශි...
25/03/2026

මෙ උත්සව සමයේදී විදෙස් ගත වන ඔබට හා විදෙස්ගතව සිටින ඔබේ ආදරණීයන්ට,නැදෑ හිතමිතුරන්,සහෝදර සහෝදරයන්ට යැවීම සදහා ඉතා සුරක්ශිතව හා කල්තබා ගැත හැකි ලෙස ආහාර ඇසුරුම් කරනු ලැබේ.

🔰මාලු ඇඹුල් තියල්
🔰මෝජු වර්ග
🔰කුළුබඩු වර්ග
🔰රස කැවිලි
🔰කරවල වර්ග
🔰බැදුම් වර්ග
🔰අච්චාරු
🔰පලතුරු
🔰පිසූ ආහාර වර්ග

ඔබ අප ආයතනය හරහා සිදු කරන ලබන වැකුම් පැක් සදහා ලේබල් #නොමිලෙ # අපවිසින් ලබාදෙන අතර (Expire Date & Manufacture Date) සහිතව සුරක්ෂිතව රැගෙන යා හැකි අයුරින් සිදුකරන Vacuum Sealing සේවාවන් සදහා අදම අපගේ ආයතනයට පිවිසෙන්න. ✈️🍃

☎️Voice / WhatsApp - 0705125427

📍Location : Maharagama waththegedara මහරගම වත්තෙගෙදර පැන් ඒෂියා බැංකුව ඉදිරිපිට
(Opposite Pan Asia bank maharagama )

🛑 ආහාර නරක් වීම ගැන තවදුරටත් දුක් වෙන්න එපා! 🛑ඔබේ ව්‍යාපාරයට හෝ නිවසට අවශ්‍ය ඕනෑම දෙයක් දිගු කලක් නැවුම්ව සහ ගුණාත්මකව ත...
18/03/2026

🛑 ආහාර නරක් වීම ගැන තවදුරටත් දුක් වෙන්න එපා! 🛑

ඔබේ ව්‍යාපාරයට හෝ නිවසට අවශ්‍ය ඕනෑම දෙයක් දිගු කලක් නැවුම්ව සහ ගුණාත්මකව තබා ගන්න, අදම වැකියුම් පැකින් (Vacuum Packing) වෙත මාරු වෙන්න!

Smart Officeworks Vacuum Packing ඔබට ලබා දෙන වාසි:

• ⚡ නැවුම් බව සුරකියි: මස්, මාළු, වියළි ආහාර, කුළු බඩු සහ එළවළු වල නැවුම් බව සති ගණනක් නොවෙනස්ව තබා ගනී.

• 🐜 කෘමි උවදුර නැත: බාහිරින් එන කෘමීන්ගෙන් සහ දූවිලි වලින් ඔබේ ආහාර ආරක්ෂා වේ.

• 💸 මුදල් ඉතිරි වෙයි: ආහාර අපතේ යාම අවම වන නිසා වියදම් අඩු කරගත හැකියි.

• 📦 ගබඩා පහසුව: ගබඩා කිරීමට සහ ප්‍රවාහනය කිරීමට පහසුයි.

🛑 මහරගම අවට ඔබට දිවයිනේ අඩුම මිලට මෙම සේවාව ලබා ගන්න පුළුවන්!

වැඩි විස්තර දැන ගැනීමට, දැන්ම අපව අමතන්න! 👇

📞 0705125427

📍 අපේ ස්ථානය: මහරගම වත්තේගෙදර Pan Asia බැංකුව ඉදිරිපිට








Address

172/1/1, Colombo Road, Wattegedara Junction
Maharagama
10280

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30
Sunday 09:00 - 17:30

Telephone

+94705125427

Website

Alerts

Be the first to know and let us send you an email when Vacuum Packing Maharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vacuum Packing Maharagama:

Share