DTC Marketing

DTC Marketing Largest wholesale chain in Sri Lanka. Everything in one place.

🔴 වසර 18ක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ DTC Marketing වෙතින් ගෙන එන ශ්‍රී ලංකාවේ අංක 1 ගෑස් උපාංග කට්ටලය▫️Low Pressure Regu...
15/09/2025

🔴 වසර 18ක ශ්‍රී ලාංකීය විශ්වාසය දිනූ DTC Marketing වෙතින් ගෙන එන ශ්‍රී ලංකාවේ අංක 1 ගෑස් උපාංග කට්ටලය

▫️Low Pressure Regulator
▫️High Pressure Regulator
▫️DTC Super Gas Low Pressure LPG Regulator
▫️Accessory Pack

✅තොග සඳහා විශේෂ වට්ටම්
✅දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම්
✅අලෙවියෙන් පසු සේවය

වැඩි විස්තර සඳහා අමතන්න. 077 257 2412

ON SALE!!!
13/11/2023

ON SALE!!!

උසස් ප්‍රමිතියේ ගෑස් රේගුලටර් පැක් ඔබට දිවයිනේ අඩුම මිලට දැන් අපෙන් ලබා ගත හැක. දැන්ම ඇනවුම් කරන්න. තොග සීමිතයි.077 764 ...
04/11/2023

උසස් ප්‍රමිතියේ ගෑස් රේගුලටර් පැක් ඔබට දිවයිනේ අඩුම මිලට දැන් අපෙන් ලබා ගත හැක. දැන්ම ඇනවුම් කරන්න. තොග සීමිතයි.
077 764 5495

හදුන්වාදෙන DTC Hot plates දැන් ශ්‍රී ලංකාවේ අඩුම තොග මිලට. විශ්වසනීයත්වය තහවුරු කරමින් SLS සහතිකය සහිතව. ඉහල විදුලි කාර්...
01/03/2022

හදුන්වාදෙන DTC Hot plates දැන් ශ්‍රී ලංකාවේ අඩුම තොග මිලට. විශ්වසනීයත්වය තහවුරු කරමින් SLS සහතිකය සහිතව. ඉහල විදුලි කාර්යක්ෂමතාවයකින් වැඩි පිසුම් හැකියාවක්.

Model : DTC1010A -Single burner
: DTC2020A -Double burner

ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය.
අවම ඇණවුම් ප්‍රමාණය - 20 Pcs
මිලගනන් සහ ඩිලිවරි සදහා අමතන්න - 077 257 2412
*T & C Applicable

ශ්‍රී ලංකාවේ තොග අලෙවියේ ප්‍රමුඛයා DTC Marketing (Pvt) Ltd හා සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාවක්. ඔබත් අභියෝගයන් අවස්ථාවක් කර ...
15/02/2022

ශ්‍රී ලංකාවේ තොග අලෙවියේ ප්‍රමුඛයා DTC Marketing (Pvt) Ltd හා සම්බන්ධ වීමට ඔබටත් අවස්ථාවක්. ඔබත් අභියෝගයන් අවස්ථාවක් කර ගත හැකි අයකුනම්, අදම අයදුම් කරන්න.

DTC ජනවාරි සෙල් ඇරබුනා පමණයි. ඇලුමිනියම් පිසුම් උපකරණ රැසක් දැන් අඩුම මිලට. සියලුම ඇලුමිනියම් මාදිලි සදහා විශේෂ තොග වට්ට...
08/02/2022

DTC ජනවාරි සෙල් ඇරබුනා පමණයි. ඇලුමිනියම් පිසුම් උපකරණ රැසක් දැන් අඩුම මිලට. සියලුම ඇලුමිනියම් මාදිලි සදහා විශේෂ තොග වට්ටම් හිමිකරගන්න.

ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය.
අවම ඇණවුම් ප්‍රමාණය - 15 Pcs
මිලගනන් සහ ඩිලිවරි සදහා අමතන්න - 077 257 2412
*T & C Applicable

DTC Marketing වෙතින් නන්ස්ටික් උපාංග එක පෙලට. ඔබගේ ප්‍රදර්ශනාගාරයට, තොග වෙලදාම් ස්ථානයට අවශ්‍ය සියලුම නන්ස්ටික් උපාංග අඩ...
28/01/2022

DTC Marketing වෙතින් නන්ස්ටික් උපාංග එක පෙලට. ඔබගේ ප්‍රදර්ශනාගාරයට, තොග වෙලදාම් ස්ථානයට අවශ්‍ය සියලුම නන්ස්ටික් උපාංග අඩුම මිලට ලබාගැනීමට අදම අපව අමතන්න.

ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය.
අවම ඇණවුම් ප්‍රමාණය - 15 Pcs
මිලගනන් සහ ඩිලිවරි සදහා අමතන්න - 077 257 2412
*T & C Applicable

නවතම නන්ස්ටික්  මුළුතැන්ගේ උපකරණ පෙළ DTC වෙතින්. අමිශ්‍ර ලෝහයෙන් නිෂ්පාදිත Non-stick Fry pan විශේෂ මිලගණන් යටතේ ඔබ වෙතට....
25/01/2022

නවතම නන්ස්ටික් මුළුතැන්ගේ උපකරණ පෙළ DTC වෙතින්. අමිශ්‍ර ලෝහයෙන් නිෂ්පාදිත Non-stick Fry pan විශේෂ මිලගණන් යටතේ ඔබ වෙතට. ශ්‍රී ලංකාවේ අඩුම මිල DTC Marketing වෙතින් පමණයි.

ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය.
අවම ඇණවුම් ප්‍රමාණය - 15 Pcs
මිලගනන් සහ ඩිලිවරි සදහා අමතන්න - 077 257 2412
*T & C Applicable

හදුන්වාදෙන Non-stick jumbo pan with glass lid.  විශාල පියන සහිත නොන්ස්ටික් පෑන් එක විවධ වර්ණයන්ගෙන් යුක්තය. මනා නිමවා හා...
18/01/2022

හදුන්වාදෙන Non-stick jumbo pan with glass lid. විශාල පියන සහිත නොන්ස්ටික් පෑන් එක විවධ වර්ණයන්ගෙන් යුක්තය. මනා නිමවා හා කල් පැවැත්මෙන් ඉහලයි. තොග සීමිතයි අදම ඔබේ තොගය වෙන්කරවා ගන්න.

ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය.
අවම ඇණවුම් ප්‍රමාණය - 15 Pcs
මිලගනන් සහ ඩිලිවරි සදහා අමතන්න - 077 257 2412
*T & C Applicable

DTC හදුන්වාදෙන අයිතම 6 යුතු නන්ස්ටික් ගිෆ්ට් පැක් එක. මාදිලි තුනකින් යුක්ත Non-stick pan සහ මනා නිමාවකින් ඔබින ලේස සැකසු...
13/01/2022

DTC හදුන්වාදෙන අයිතම 6 යුතු නන්ස්ටික් ගිෆ්ට් පැක් එක. මාදිලි තුනකින් යුක්ත Non-stick pan සහ මනා නිමාවකින් ඔබින ලේස සැකසු Spoons සහ අනෙකුත් උපාංග එකතුවක්. අඩු මිලට වැඩි ගුණාත්මක බවින් ඔබ වෙතට.

ලංකාවේ ඕනෑම තැනකට ප්‍රවාහනය.
අවම ඇණවුම් ප්‍රමාණය - 15 Pcs
මිලගනන් සහ ඩිලිවරි සදහා අමතන්න - 077 257 2412
*T & C Applicable

Address

No. 59, Colombo Road
Mahawewa
61220

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:30 - 18:00
Saturday 08:30 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when DTC Marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share