22/07/2026
රටක් ගොඩනඟන විශ්වාසනීය දැක්මක් සමගින් "Ceylon Asia" අපගේ මෙහෙවර!🇱🇰✨
Ceylon Asia අප, සමූහයක් ලෙස සැමවිටම කැපවී සිටින්නේ වසර 20ක සාර්ථක සහ ශක්තිමත් ආයතනික සැලැස්මක් ඔස්සේ පෞද්ගලික අංශයේ ප්‍රමුඛයෙකු ලෙස ක්‍රියා කරමින් ශ්‍රී ලාංකීය ජනජීවිතය සහ රටේ සමස්ත ආර්ථිකය සවිබල ගැන්වීමටයි.
👉අපගේ පාරිභෝගිකයින්, ආයෝජකයින්, ඉහළ කළමනාකාරිත්වය, කාර්ය මණ්ඩලය මෙන්ම බාහිරින් අප කෙරෙහි ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ගේ විශ්වාසය ගරු කරමින්, දේශීය නිෂ්පාදන හා සේවාවන් ගෝලීය වෙළඳපොළ දක්වා පුළුල් කිරීම අපගේ අරමුණයි.
රටේ ආර්ථිකයේ ප්‍රධානතම ක්ෂේත්‍ර 4ක් ඔස්සේ අපගේ මෙහෙවර ක්‍රියාත්මක වේ.
🌾 කෘෂි අංශය
🏭 කාර්මික අංශය
🤝 සේවා අංශය
📦 නිෂ්පාදන අංශය
දේශීය දේ අගයමින්, ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයට රැගෙන යන මේ උදාර ගමනට ඔබත් අප සමඟ අත්වැල් බැඳගන්න.
වැඩි විස්තර ලබාගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න :
📞💬 WhatsApp :
077 077 8694 | 077 077 4694
077 077 7086 | 077 003 0797
📞 Hotline : 055 4050 777
📧 Email : [email protected]
🌐 Web : www.ceylonasiagroup.com
#පිබිදෙමු #වෙල්ලස්ස #අපේමිනිස්සු #අපේකම #හෙටදවසවෙනුවෙන් #එක්වනැගීසිටිමු