19/01/2024
🟢 our student live trading proof
Date: 2024.01.18
Pair: Gold/USD
අපේ student කෙනෙක්ගෙ proof එකක්! Gold වලට දාපු ට්‍රේඩ් එකක් මේක. මේ ට්‍රේඩ් එකේ profit එක ඩොලර් 5.10 ක් තියෙනවා.
අපිට forex trading වලදි මේ වගේ ට්‍රේඩ් කිහිපයක් සාර්ථකව දාගත්තොත් අපිට අදාල දවසෙ අපි බලාපොරොත්තු වෙන income එකට ලේසියෙන්ම යන්න පුලුවන්!