06/09/2026
QR එකෙන් ගොඩ ගිය අය කවුද? 🙋♂️
ඛනිජ තෙල් සංස්ථාව කියනවා QR ක්‍රමය අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා කියලා. සතියට හම්බෙන ලීටර් ගාණ ඔයාගේ වැඩ වලට ඇතිද?
👍 ඇති, මට නම් ශේප් - Like
😥 මදි, තව ටිකක් දුන්නා නම් හොඳයි - Sad
නැත්නම් ඔයාගේ අදහස Comment එකක් දාන්න! 💬👇