මංගල ජයමංගල

මංගල ජයමංගල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from මංගල ජයමංගල, Makola.

08/06/2026

゚viralシ

03/06/2026

මිරිස්සෙ සෙට් එක, යකෝ මේ පොල් ගස් ටිකට පොහොර ටිකක් හරි දාපල්ලකො. ටුවරිසම් වලින් හම්බු කරන සෙට් එක, පොඩ්ඩ මේ ගැන හොයල බලහල්ල. කොච්චර ලස්සනට තිබ්බ තැනක්ද

🌍 සිතියම රතු වෙයි: ඉදිරි මාසවලදී එන දරුණු දේශගුණික වෙනස!දේශගුණික වාර්තාවලට අනුව ඉදිරියේදී දරුණු 'සුපිරි එල් නිනෝ' (Super...
03/06/2026

🌍 සිතියම රතු වෙයි: ඉදිරි මාසවලදී එන දරුණු දේශගුණික වෙනස!
දේශගුණික වාර්තාවලට අනුව ඉදිරියේදී දරුණු 'සුපිරි එල් නිනෝ' (Super El Niño) තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතී. උෂ්ණත්වය ඉහළ යාම සහ ජල හිඟයට මුහුණ දීම සඳහා දැන් සිටම සැලසුම් සකස් කරමු.ඔබ මේ වෙනුවෙන් සූදානම් වන්නේ කෙසේද? අදහස් කමෙන්ට් කරන්න. 🌍👇

02/06/2026

AKD ට දුන්න ඡන්දය ගැන දැන් මතය
හරියටම හරි ♥️
අපරාදෙ 😂

breaking news: බැඳුම්කර වංචාවට අදාලව හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල...
01/06/2026

breaking news: බැඳුම්කර වංචාවට අදාලව හිටපු මුදල් ඇමති රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේනට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ නඩුව විභාග කිරීමකින් තොරවම ඔවුන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය කළ නියෝගය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) දින තීන්දු කළේය.
ඒ අනුව චූදිතයන්ට සහ චූදිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව පවත්වා ගෙන යා හැකි බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, නඩුව කඩිනමින් විභාග කරන ලෙස නියෝග කළේය.

29/05/2026

゚viralシ

29/05/2026
28/05/2026

27/05/2026

Share with your friends 😅

Address

Makola
11640

Telephone

+94773454417

Website

Alerts

Be the first to know and let us send you an email when මංගල ජයමංගල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to මංගල ජයමංගල:

Share