Chula Nakath

Chula Nakath ජන්ම පත්‍ර සෑදීම සහ පරීක්ශාව අැතුලු ස?

24/09/2025

නමෝබුද්ඬාය...☀️

ජන්ම පත්‍රය තුලින් ඔබගේ අනාගත සැලසුම නිසියාකාරව ඉටුකර ගැනීමට මාගේ 35 වසරක පලපුරුද්ද සහිත සේවය ඔබ සැමට ලබා ගැනීමට හැකිවේවා...!

තෙරුවන් සරණයි¡

20/06/2020

අපිට පිහිට රත්නත්‍ර්‍යය මයි.

20/06/2020
20/06/2020

නමෝ බුද්ධාය.

22/07/2017

නමෝ බුද්ධායඃ...!

කොපමන දියුණුව පැතුවත්....මොනයම් දෙයක් සිදුකලත්....උපතින් ධනයෝග නැතිනම්, ධනවත් භාවයට පත්වීමට නොහැක.
කුමන අකාරයකට හෝ ධන විනාශය සිදුවේ....

තමන්ගේ උප්පත්තියට අනුව, ජන්ම නැකතට අනුකූලව තමන්ට දියුනු වීමට ඇති මාර්ගය සොයා ගත හැකිය.....
තමන්ට ගැලපෙන මාර්ගය ඔස්සේ තම දියුණුව සලසා ගැනීමෙන් අනිසි ලෙස ධන හානිය වලක්ව ගත හැක.......
සෑම පුද්ගලයෙකුටම ව්‍යාපාර කිරීමට නොහැක.රාජ්‍ය අංශයේ රැකියා කීරීමට අවස්ථාව නැත.පිටරට ගොස් රැකියා කිරීමට නොහැක.නමුත් සියලු පුද්ගලයනට සරිලන කුමන හෝ අදායම් මර්ගයක් ඇත.එය නිවැරැදි ලෙස තොරා ගැනීමට ඔබට ජන්ම පත්‍රය පරීක්ෂා කීරීමෙන් සිදුකල හැක....

සරලව කියනවනම් ලංකව තුල කෙන්දර හදන, බලන උදවිය සුලබව දැක ගත හැක...නමුත් ඒ කාර්‍යය සියල්ලන්ම නිවරදිව සිදු කරනවද නැද්ද යන්න කිව නොහැක.එබැවින් මේ පිලිබඳව බොහෝ දෙනා තුල ඇත්තේ අවිශ්වාසකි.නමුත් හරියට අකුරටම මෙය සිදු කලහොත්, එ පුද්ගලයා පිලිබඳව සහ කේන්දර පිලිබඳව ඔබටම විශ්වාසයක් ගොඩනැගේ.....

එබවින් සෑමවිටම නිවරදි මාර්ගය තෝරා ගැනීම ඔබ අප කාගේත් යහපතට හේතුවේ.
නිසි අයුරින් ජන්ම පත්‍රය පරීක්ෂා කර තමන්ට සරිලන අදායම් මර්ගය, තමන්ට ලබිය යුතු
ධන යෝගය සොයා ගන්න....

….~ තෙරුවන් සරණයි ~...

03/11/2015
නමෝ බුද්ධායඃ...!කොපමන දියුණුව පැතුවත්....මොනයම් දෙයක් සිදුකලත්....උපතින් ධනයෝග නැතිනම්, ධනවත් භාවයට පත්වීමට නොහැක.කුමන අ...
23/10/2015

නමෝ බුද්ධායඃ...!

කොපමන දියුණුව පැතුවත්....මොනයම් දෙයක් සිදුකලත්....උපතින් ධනයෝග නැතිනම්, ධනවත් භාවයට පත්වීමට නොහැක.
කුමන අකාරයකට හෝ ධන විනාශය සිදුවේ....

තමන්ගේ උප්පත්තියට අනුව, ජන්ම නැකතට අනුකූලව තමන්ට දියුනු වීමට ඇති මාර්ගය සොයා ගත හැකිය.....
තමන්ට ගැලපෙන මාර්ගය ඔස්සේ තම දියුණුව සලසා ගැනීමෙන් අනිසි ලෙස ධන හානිය වලක්ව ගත හැක.......
සෑම පුද්ගලයෙකුටම ව්‍යාපාර කිරීමට නොහැක.රාජ්‍ය අංශයේ රැකියා කීරීමට අවස්ථාව නැත.පිටරට ගොස් රැකියා කිරීමට නොහැක.නමුත් සියලු පුද්ගලයනට සරිලන කුමන හෝ අදායම් මර්ගයක් ඇත.එය නිවැරැදි ලෙස තොරා ගැනීමට ඔබට ජන්ම පත්‍රය පරීක්ෂා කීරීමෙන් සිදුකල හැක....

සරලව කියනවනම් ලංකව තුල කෙන්දර හදන, බලන උදවිය සුලබව දැක ගත හැක...නමුත් ඒ කාර්‍යය සියල්ලන්ම නිවරදිව සිදු කරනවද නැද්ද යන්න කිව නොහැක.එබැවින් මේ පිලිබඳව බොහෝ දෙනා තුල ඇත්තේ අවිශ්වාසකි.නමුත් හරියට අකුරටම මෙය සිදු කලහොත්, එ පුද්ගලයා පිලිබඳව සහ කේන්දර පිලිබඳව ඔබටම විශ්වාසයක් ගොඩනැගේ.....

එබවින් සෑමවිටම නිවරදි මාර්ගය තෝරා ගැනීම ඔබ අප කාගේත් යහපතට හේතුවේ.
නිසි අයුරින් ජන්ම පත්‍රය පරීක්ෂා කර තමන්ට සරිලන අදායම් මර්ගය, තමන්ට ලබිය යුතු
ධන යෝගය සොයා ගන්න....

….~ තෙරුවන් සරණයි ~...

තුනුරුවන් මුල් කර ආචින්න කර්මය (නිතර භාවිතා කරන දෙය) සකස් කරගත්විට නිර්භයව මරනයට මුහුන දීමට පුලුවන් බව බුද්ධ දේශනාවයි......
19/10/2015

තුනුරුවන් මුල් කර ආචින්න කර්මය (නිතර භාවිතා කරන දෙය) සකස් කරගත්විට නිර්භයව මරනයට මුහුන දීමට පුලුවන් බව බුද්ධ දේශනාවයි........

"අරහං" බුදුගුණය දිනපතා 1000 වාරයක් සම්පූර්ණ කරන්න....

15/10/2015

ජන්ම පත්‍ර සෑදීම සහ සියලුම ජන්ම පත්‍ර පරීක්‍ෂාව.....
සියලුම නැකත් කටයුතු.....
වස්ථු විද්‍යානුකූල භූමි පරික්‍ෂාව සහ නිවස පරීක්‍ෂාව...

ජන්ම පත්‍ර සෑදීම සහ සියලුම ජන්ම පත්‍ර පරීක්‍ෂාව.....සියලුම නැකත් කටයුතු.....වස්ථු විද්‍යානුකූල භූමි පරික්‍ෂාව සහ නිවස පර...
15/10/2015

ජන්ම පත්‍ර සෑදීම සහ සියලුම ජන්ම පත්‍ර පරීක්‍ෂාව.....
සියලුම නැකත් කටයුතු.....
වස්ථු විද්‍යානුකූල භූමි පරික්‍ෂාව සහ නිවස පරීක්‍ෂාව....

Address

563/1, A, Makola North Makola
Makola
11850

Telephone

+94112962681

Website

Alerts

Be the first to know and let us send you an email when Chula Nakath posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chula Nakath:

Share