Sanity Creation

Sanity Creation Multimedia Productions & Advertising

02/05/2026

මෙයා ඩොනල්ඩ් Trump කියන්නෙ...😋

Sanity Creation Lakai Sikai - ලකයි සිකයි සුරදෙටුවෝ - Suradetuwo Movie Shan Arosha - Sikaa Lakmal Weerasiri - Lakaa

28/04/2026

ඉදිරිපත් කිරීමේ දක්ෂතාවය මත, නිර්මාණයක අගය වැඩිවේ...

සම්පූර්ණ වැඩසටහන
https://youtu.be/WgjCZ6zlpUM?si=kKNc541I4Vf-bdzC

Lakai Sikai - ලකයි සිකයි Sanity Creation සුරදෙටුවෝ - Suradetuwo Movie Lakmal Weerasiri - Lakaa Shan Arosha - Sikaa

♥️
27/04/2026

♥️

සුන්දර සිනහව, ආදරණීය සිකා සුබ උපන්දිනයක්... 💖Can mention all top fans once a day  .weerasiri Sanity Creation
24/04/2026

සුන්දර සිනහව,
ආදරණීය සිකා සුබ උපන්දිනයක්... 💖

Can mention all top fans once a day .weerasiri Sanity Creation

23/04/2026

අද උදේ 8ට දෙරණ 24 තුළින් සජීවීව...

මෙදා සැරේ අවුරුද්දට දරුවන්ට දෙන්න හොඳම තෑග්ග “සුර දෙටුවෝ”  මේ සතියේ   🇱🇰        #සුරදෙටුවෝ
18/04/2026

මෙදා සැරේ අවුරුද්දට දරුවන්ට දෙන්න හොඳම තෑග්ග “සුර දෙටුවෝ”
මේ සතියේ

🇱🇰 #සුරදෙටුවෝ

ඔන්න යතුරු කේස් එක... 🫣😁😋https://www.facebook.com/share/v/1AfXYXcpYg/Sanity Creation Lakai Sikai - ලකයි සිකයි Lakmal Wee...
18/04/2026

ඔන්න යතුරු කේස් එක... 🫣😁😋

https://www.facebook.com/share/v/1AfXYXcpYg/

Sanity Creation Lakai Sikai - ලකයි සිකයි Lakmal Weerasiri - Lakaa Shan Arosha - Sikaa

10 යතුරද? 12 යතුරද? Lakai Sikai - ලකයි සිකයි Sanity Creation Lakmal Weerasiri - Lakaa Shan Arosha - Sikaa
17/04/2026

10 යතුරද? 12 යතුරද?

Lakai Sikai - ලකයි සිකයි Sanity Creation Lakmal Weerasiri - Lakaa Shan Arosha - Sikaa

636 likes, 50 comments. "Lakai Sikai - Duwana Garage | ලකයි සිකයි - දුවන ගරාජ් | Official Trailer"

මෙලෙස අද දින දිවයිනපුරාම "සුරදෙටුවෝ" තිරගතවීම් අති සාර්ථක බව වාර්තාවී ඇත. ඒ පිළිබඳව නැරඹූ ප්‍රේක්ෂක ඔබ සැමට අපගේ ආදරය සහ...
16/04/2026

මෙලෙස අද දින දිවයිනපුරාම "සුරදෙටුවෝ" තිරගතවීම් අති සාර්ථක බව වාර්තාවී ඇත. ඒ පිළිබඳව නැරඹූ ප්‍රේක්ෂක ඔබ සැමට අපගේ ආදරය සහ ගෞරවය පුද කරන්නෙමු.
මෙදා සැරේ අවුරුද්දට දරුවන්ට දෙන්න හොඳම තෑග්ග "සුරදෙටුවො"...
පවුල් පිටින් හිනාවෙන්න, දරුවොත් එක්ක අදම බලන්න...
ස්තූතියි Vijaya Cinema - Minuwangoda

සුරදෙටුවෝ - Suradetuwo Movie

🎬 "සුර දෙටුවෝ" - අද දවස සාර්ථකයි! ඔබ සැමට ස්තූතියි!
අද (16 වැනිදා) රාත්‍රී 7:30 දර්ශනය නැරඹීම සඳහා සිනමාහලට පැමිණි 100කට අධික ප්‍රේක්ෂකයින්ට (හරියටම කිව්වොත් 104 දෙනාටම!) අපගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටිනවා. ඔබ ලබා දුන් ඒ අතිමහත් ආදරය සහ ප්‍රතිචාර අපට ලොකු හයියක්! ❤️

📅 ඉදිරි දර්ශන වාරයන්:
අද දවස මගහැරුණු අයට මෙන්න අවස්ථාව! හෙට සිට ඉදිරි දින කිහිපයේදීම ඔබට "සුර දෙටුවෝ" නැරඹිය හැකියි.

දිනයන්: 17 වැනිදා සිට 22 වැනිදා දක්වා

වේලාව: සෑම දිනකම රාත්‍රී 7:30 ට

👨‍👩‍👧‍👦 සැමට විවෘත ආරාධනයක්!
මෙතෙක් "සූර දෙටුවෝ" නැරඹීමට නොහැකි වූ සියලුම දෙනාට, පවුලේ අයත් එක්ක, යාළුවොත් එක්ක කණ්ඩායම් පිටින් ඇවිත් මේ සිනමා අත්දැකීම විඳගන්න කියලා අපි ඉතා ආදරයෙන් ආරාධනා කරනවා.

හෙටත් හමුවෙමු! ✨

සුරදෙටුවෝ - Suradetuwo Movie

ස්තූති අපේ සිනමාව... ♥️Sanity Creation Lakai Sikai - ලකයි සිකයි සුරදෙටුවෝ - Suradetuwo Movie Lakmal Weerasiri - Lakaa Sh...
16/04/2026

ස්තූති අපේ සිනමාව... ♥️

Sanity Creation Lakai Sikai - ලකයි සිකයි සුරදෙටුවෝ - Suradetuwo Movie Lakmal Weerasiri - Lakaa Shan Arosha - Sikaa

Art Center YouTube ChannelArt Center ON SOCIALFollow us on Facebook : https://www.facebook.com/profile.phpid=61559083059141Follow us on TikTok : https://www...

Address

379/2A, Makola North
Makola

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94112194494

Website

Alerts

Be the first to know and let us send you an email when Sanity Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanity Creation:

Share