RDF Solutions Private Limited

RDF Solutions Private Limited We Provide Solutions to Your life's Safety, Health, Freedom and Wealth

12/12/2025

අර්ධ කාලීන රැකියාවක් (Part Time Job)
🛻
🕒 කාලය: පෙ.ව. 10.00 – ප.ව. 10.00
💰 දිනකට Rs. 2500.00+ දිවා හා රාත්‍රි ආහාර සපයනු ලැබේ.
📍 ස්ථානය: BMICH - Sales Promotion
WhatsApp cv - 0779370362

07/12/2025


🫂❤️‍🩹

04/12/2025
ගංවතුරින් අපිරිසිදු වූ නිවාස, වෙළඳසැල්, රැකියා ස්ථාන, හෝටල් යනාදිය ඉතාම සුළු මුදලකට සිදුකර දීමට අප සුදානම්. ඔබගේත් ගංවතු...
04/12/2025

ගංවතුරින් අපිරිසිදු වූ නිවාස, වෙළඳසැල්, රැකියා ස්ථාන, හෝටල් යනාදිය ඉතාම සුළු මුදලකට සිදුකර දීමට අප සුදානම්. ඔබගේත් ගංවතුරින් විනාශ වූ නිවාස ඉතාම පිරිසිදු ආකාරයට සිදු කර ගැනීමට පහත සඳහන් දුරකථන අංකවලට දැන්ම කතා කරන්න. RDF Solutions Pvt Ltd.0779370362/0778891434

බියගම කලාපයේ කර්මාන්ත ශාලාවක පිරිසිදු කිරීමෙ අංශයට පහත සඳහන් ප්‍රදේශයෙන් පිරිසිදු කරන්නන් සහ පිරිසිදු කරන්නියන් ඉතා ඉක්ම...
03/12/2025

බියගම කලාපයේ කර්මාන්ත ශාලාවක පිරිසිදු කිරීමෙ අංශයට පහත සඳහන් ප්‍රදේශයෙන් පිරිසිදු කරන්නන් සහ පිරිසිදු කරන්නියන් ඉතා ඉක්මනින් අවශ්‍ය කර තිබේ.කැලණිය, බියගම, කඩුවෙල, මල්වාන, වැලිවේරිය.

පහත සඳහන් වරප්‍රසාද සමගින්,

1.මාසික වැටුප Rs 48,000
2.EPF/ETF
3.ප්‍රසාද දීමනා
4.සෞඛ්‍ය හා රක්ෂණ හිමිකම්
5.අතිකාල දීමනා
6.වාර්ෂික වැටුප් වර්දක
7.වාර්ෂික විනෝද චාරිකා
8.පැමිණීමේ දීමනා
9.උදේ /දිවා ආහාර
10.ප්‍රවාහන පහසුකම්

ඔබ‍ට අවශ්‍ය ජංගම නල සවි කිරීම,අලුත්වැඩියා කිරීම්,නිවාස පින්තාරු කිරීම්,නිවාස අලුත්වැඩියා කිරීම්,ජංගම වඩු වැඩ,ගෘහභාණ්ඩ සව...
21/11/2025

ඔබ‍ට අවශ්‍ය ජංගම නල සවි කිරීම,අලුත්වැඩියා කිරීම්,නිවාස පින්තාරු කිරීම්,නිවාස අලුත්වැඩියා කිරීම්,ජංගම වඩු වැඩ,ගෘහභාණ්ඩ සවිකිරීම්,ඉදිකිරීම් යන ඕනෑම වර්ගයේ සේවාවක් නිවසටම ගෙන්වා ගෙන කරගැනීමට ඔබටත් දැන් පුළුවන්. ඔබ‍ට අවශ්‍ය ආකාරයට සිදුකරගැනීමට අදම අමතන්න RDF Solutions Pvt Ltd අප වෙතින් විතරයි.පරක්කු කරගන්න එපා. දැන්ම පහත තියෙන අංකවලට ඇමතුමක් ලබාදෙන්න. වගකීමක්ද සහිතයි 🤫🧑‍🔧👨‍🏭👊

ඔබටත් සම්පූර්ණ පිරිසිදු කිරීමක් ලබා ගැනීමට අවශ්‍ය නම්, අදම අපට කතා කර ඉතා සාධාරණ මිලකට අපගේ සේවාව ලබා ගන්න. RDF Solution...
20/11/2025

ඔබටත් සම්පූර්ණ පිරිසිදු කිරීමක් ලබා ගැනීමට අවශ්‍ය නම්, අදම අපට කතා කර ඉතා සාධාරණ මිලකට අපගේ සේවාව ලබා ගන්න. RDF Solutions හි ඉක්මනින් අපට කතා කරන්න. ප්‍රමාද නොවන්න.🧑‍🔧

If you also want to get a complete cleaning, call us today and get our service at a very reasonable price. Call us quick...
20/11/2025

If you also want to get a complete cleaning, call us today and get our service at a very reasonable price. Call us quickly at RDF Solutions. Don't be late.🧑‍🔧

ඔබගේ විවාහ මංගල්‍යය, අවමංගල්‍යය සහ උත්සව අවස්ථාවන් සඳහා සියලු වර්ගවල ආහාර සැපයීමට අපි සූදානම්. RDF Food හි සෞඛ්‍ය සම්පන්...
20/11/2025

ඔබගේ විවාහ මංගල්‍යය, අවමංගල්‍යය සහ උත්සව අවස්ථාවන් සඳහා සියලු වර්ගවල ආහාර සැපයීමට අපි සූදානම්. RDF Food හි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සඳහා අදම අපව අමතන්න.🧑‍🍳🍔🍟

You can get all the vehicles you need on a rental basis from us. You can get any vehicle you need from us. With responsi...
20/11/2025

You can get all the vehicles you need on a rental basis from us. You can get any vehicle you need from us. With responsibility. Call RDF Rental today for a reliable relationship.🧑‍✈️🚕🚗🛵🚚🚐

We are ready to provide all types of food for your wedding, funeral, and festive occasions. Call us today for a healthy ...
20/11/2025

We are ready to provide all types of food for your wedding, funeral, and festive occasions. Call us today for a healthy meal at RDF Food.🧑‍🍳🍔🍟

බියගම කලාපයේ කර්මාන්ත ශාලාවක පිරිසිදු කිරීමෙ අංශයට පහත සඳහන් ප්‍රදේශයෙන් පිරිසිදු කරන්නන් සහ පිරිසිදු කරන්නියන් ඉතා ඉක්ම...
07/11/2025

බියගම කලාපයේ කර්මාන්ත ශාලාවක පිරිසිදු කිරීමෙ අංශයට පහත සඳහන් ප්‍රදේශයෙන් පිරිසිදු කරන්නන් සහ පිරිසිදු කරන්නියන් ඉතා ඉක්මනින් අවශ්‍ය කර තිබේ.කැලණිය, බියගම, කඩුවෙල, මල්වාන, වැලිවේරිය.

පහත සඳහන් වරප්‍රසාද සමගින්,

1.මාසික වැටුප Rs 48,000
2.EPF/ETF
3.ප්‍රසාද දීමනා
4.සෞඛ්‍ය හා රක්ෂණ හිමිකම්
5.අතිකාල දීමනා
6.වාර්ෂික වැටුප් වර්දක
7.වාර්ෂික විනෝද චාරිකා
8.පැමිණීමේ දීමනා

Address

No, 492
Makumbura
10230

Alerts

Be the first to know and let us send you an email when RDF Solutions Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share