Calforze Sri Lanka

  • Home
  • Calforze Sri Lanka

Calforze Sri Lanka We talk about BUSINESS | Entrepreneurship | Business Tips | Successful Business Ideas | Business Inspiration | Business Growth & Consultation

"Fear & Growth live in the same place."Business කරන කෙනෙක්ට ලොකු scope එකක් දෙන්න පුළුවන් quote එකකින් අද post එක පටන් ග...
14/10/2025

"Fear & Growth live in the same place."

Business කරන කෙනෙක්ට ලොකු scope එකක් දෙන්න පුළුවන් quote එකකින් අද post එක පටන් ගන්න හිතුවා.

ඔයා නිතරම අහලා ඇති "ජීවිතේ ගොඩ දාගන්න නම් risk එකක් ගන්න වෙනවා" කියන කතාව​

මේ quote එක පැහැදිලි කරන්නෙත් මේ දේම තමයි.

වැඩේ තවත් පැහැදිලි වෙන්න පොඩි example එකක් දෙන්නම්.

Person #01: (The ආසයි බයයි Dude)
මම risk එකක් ගන්න අකමැති නිසා මගේ dream එකට යන එක නතර කරනවා.

Person #02: (The බොරු excuses Dude)
මම මේ ඉන්න විදිය හොඳයි, ඉතින් මොකටද අනවශ්‍ය riks එකක් ගන්නේ කියලා හිතලා risk එකක් නොගෙන satisfy වෙන​වා.

Person #03: (The Fighter Dude)
වෙන ඕන දෙයක් වෙයි. මම risk එකක් අරගෙන මගේ targets වෙනුවෙන් වැඩ කරනවා.

මේ ඉන්නේ මිනිස්සු 3 දෙනෙක්. වෙනස තියෙන්නේ එයාලා හිතන විදියේ.

Fear & Growth කියන දෙකම තියෙන්නේ අපි තුලමයි. වෙනස තියෙන්නේ අපි ඒ දේ approach කරන විදිය මත.

Chase the vision, not the money; the money will end up following youඔබ හඹා යා යුත්තේ දර්ශනය පසුපස මිස මුදල් පසුපස නොවෙයි...
09/10/2025

Chase the vision, not the money; the money will end up following you

ඔබ හඹා යා යුත්තේ දර්ශනය පසුපස මිස මුදල් පසුපස නොවෙයි. ඔබ හඹායන දර්ශනය නිවැරදි නම් අවසානයේ මුදල් ඔබ වෙත පැමිණෙනු ඇත​.

A quote from the book "Delivering Happiness" by Tony Hsieh

ඔයත් Business එකක් පටන් ගන්න "හොඳම​" වෙලාව එනකන් බලන් ඉන්න කෙනෙක්ද​?🚨 එහෙනම් මේ වැදගත් පණිවිඩය ඔයාට​!-------------------...
08/10/2025

ඔයත් Business එකක් පටන් ගන්න "හොඳම​" වෙලාව එනකන් බලන් ඉන්න කෙනෙක්ද​?

🚨 එහෙනම් මේ වැදගත් පණිවිඩය ඔයාට​!

--------------------------------------------------------------------------

හරි. දැන් අපි දන්නවනේ ඔයා business එක පටන් ගන්නේ නැතුව "හොඳම​" වෙලාව එනකන් බලන් ඉන්න කෙනෙක් කියලා.

ඒත් මොකද්ද ඒ "හොඳම" වෙලාව​?

👉🏻 තව පොඩ්ඩක් business එක study කරලම පටන් ගන්නවා

👉🏻 තව කවුරු හරි business එක පටන් අරන් එයාගේ results share කරනක් ඉදලා වැඩේ හොඳයි වගේ නම් පටන් ගන්නවා

👉🏻 මේ ගෙවෙන්නේ මගේ නරක කාලයක්. ඒ නිසා වෙලාවක් බලලා හොඳ නැකතක වැඩේ පටන් ගන්නවා

👉🏻 Business එකක් පටන් ගන්න තරම් මගේ අතේ සල්ලි නෑ. ඒ නිසා තව සල්ලි ටිකක් එකතු කරගෙනම වැඩේ පටන් ගන්නවා

👉🏻 Job එකක් කරන ගමන් business කරන්න බෑ. ඒ නිසා මේ job එකෙන් resign වෙලාම business එක පටන් ගන්නවා

මොනවද මේ හේතු?

ඇත්තටම මේ හේතු නෙවෙයි.
මේ නිදහසට කරුණු

--------------------------------------------------------------------------

ඔයා මේ famous quote අහලා තියනවද?
"The best time to plant a tree was twenty years ago, the second best time is right now."

මේකෙන් සරලව කියන්නේ ඔයා මේ එනකන් බලාගෙන ඉන්න හොඳම කාලය පහුවෙලා ගිහින් කියන එකත් ඔයාට තියන ඊලග හොඳම වෙලාව අද, මේ දැන් කියන එක​.

--------------------------------------------------------------------------

ඔයා තවමත් "හොඳම​" වෙලාව එනකන් බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ example එක ගැන අවධානයෙන් බලන්න​.

ඔයා අපේ රටේ audience එකට sell කරන්න හිතාගෙන​ clothing brand එකක් පටන් ගන්න බලාගෙන ඉන්නවා කියල හිතන්න. මේක මේ වෙනකොට තියන හොඳ business opportunity එකක් කියලත් හිතන්න​.

හැබැයි මොකක්ම හරි හේතුවක් නිසා ඔයා වැඩේ කල් දාලා තව දවස් 30 කින් වැඩේ පටන් ගන්න හිතාගෙන ඉන්නවා කියමුකො. ඒ අතරේ ඔයා වගේම business එකක් පටන් ගන්න බලන් ඉන්න තව ඕන තරම් අය ඉන්නවා නේ.

ඔයා දැන් හිතන්න ඒ වගේ හිතන 2 ගානේ දවසට මේ business එක පටන් ගත්තොත් දවස් 30ක් වෙද්දි ඔයාට already competitors ලා 60 දෙනෙක් හැදිලා ඉවරයි.

ඒ කියන්නේ ඔයා මේ business කියන race එකේ already trail වෙලා ඉවරයි.

--------------------------------------------------------------------------

අපි දන්නවා අපේ රටේ ගොඩක් අය​, specially, younger generation එක business ගැන​ ලොකු උනන්දුවකින් ඉන්නවා. එයාලා ඉක්මනින් දේවල් ඉගන ගන්නවා. ඒ නිසා ඕනම දෙයක් saturate වෙන්න ලොකු කාලයක් යන්නේ නෑ.

ඒ නිසා නැකත එනකන් බලන් ඉන්න එපා.

අද පටන් ගන්න​.
පොඩියට පටන් ගන්න​.
අත් හරින්නේ නැතුව ඉස්සරහට ඇදගෙන යන්න​.
හිමින් grow වෙන්න​.

ඕනම දේක fisrt step එක තමයි අමාරුම​. ඔයා ඒ step එක තිබ්බට පස්සේ මොන ගේම ගහලා හරි ඉස්සරහට යන්න පුළුවන්.

--------------------------------------------------------------------------

අපි හිතනවා මේ post එක business එකක් පටන් ගන්න හරි business එකක් පටන් අරන් ඒක ගොඩදාන්න struggle කරන කෙනෙක්ට හරි වැදගත් වෙයි කියලා.

තවත් මේ වගේ business-related topics ගැන ඉගන ගන්න අපිව follow කරන්න​. මේ post එක share කරලා අපිට support එකක් දෙන්නත් අමතක කරන්න එපා.

ඔයාලගේ personal experience එකත් අපි එක්ක share කරන්න​.

තමන්ගෙම කියලා Business එකක් පටන් ගන්න එක ඕනම කෙනෙක්ගේ හීනයක්.​හිතේ තියන ආසාවට, ගැම්මට Business එකක් පටන් ගත්තත්, ගොඩක් B...
07/10/2025

තමන්ගෙම කියලා Business එකක් පටන් ගන්න එක ඕනම කෙනෙක්ගේ හීනයක්.​

හිතේ තියන ආසාවට, ගැම්මට Business එකක් පටන් ගත්තත්, ගොඩක් Businesses වලට වෙන්නේ ඇත්තටම නින්දෙන් දකින හීන අවදිවෙනකොට නැති වෙලා යනවා වගේ වැඩක්.

මොකද්ද මේකට හේතුව​? ඇයි 90% කට වඩා අලුත් Businesses fail වෙන්නේ?

අද අපි ඒ ගැන කතා කරමු.

--------------------------------------------------------------------------

ඇත්තටම Business එකක් පටන් ගන්න එක ගොඩක් අයගේ හීනයක්.

මේ වගේ හේතු නිසා කෙනෙක් Business එකක් පටන් ගන්න පෙලබෙන්න පුළුවන්.

👉🏻 ඔයා මේ වෙනකොට කරන Job එක කිසි go එකක් නැති, හොඳ​ salary එකක් නැති, future එකක් නැති job එකක් වීම​

👉🏻 තමන්ගේම Business එකක් පටන් ගන්න තියන ආසාව​

👉🏻 Extra income එකක් හදාගන්න තියන අවශ්‍යතාවය​

👉🏻 තවත් කෙනෙක් යටතේ වැඩ කරන්න තියන අකමැත්ත​

👉🏻 ඔයා follow කරන influencer/creator කෙනෙක්, ඔයාගේ යාලුවෙක් හෝ දන්න කෙනෙක් business එකක් පටන්ගෙන success වීම නිසා ඔයාටත් business එකක් පටන් ගන්න ඕන කියලා එන idea එක​​

සහ එකී නොකී ගොඩක් හේතු......

--------------------------------------------------------------------------

ඔව්.
ඔයාට Business එකක් පටන් ගන්න සාධාරණ හේතුවක් තියනවා
ලොකු උනන්දුවකුත් තියනවා
සමහර විට finalize කරගත්ත idea එකකුත් තියනවා

ඒත් මේ ඔක්කොම දේවල් තිබිලත්, ඇයි ඔයා fail වෙන්නේ?

ඒකට ඇත්තම හේතුව කියල specific reason එකක් point our කරන්න අමාරුයි. ඒත් මේ හේතු ටික ඒ අතරින් ප්‍රධාන වෙනවා.

👉🏻 ආසාවට Business එකක් පටන් ගත්තත්, business එක කරගෙන යන්න ඕන​ කරන​ Roadmap එකක්, Strategy එකක්, සහ Short term & Long term plan එකක් නැති වීම​.

👉🏻 ඔයා තෝරාගෙන තියන Business field එක පිළිබඳ හොඳ අවබෝධයක් නැති වීම​.

👉🏻 Full-time job එකක් කරන ගමන් පටන් ගත්ත business එකක් නම් ඒක කරගෙන යන්න ඕන consistency එක​, time එක​, සහ ඒ වෙනුවෙන් effort එකක් දෙන්න තියන අපහසුතාවය​.

👉🏻 ඔයා Overnight success එකක් බලාපොරොත්තු වෙන එක.

👉🏻 ඔයා මේ Business එක පටන් ගත්තේ වෙන කෙනෙක් ගෙන් inspire වෙලා නම් ඒ කෙනා එක්ක ඔයාගේ business එක compare කරන එක​.

👉🏻 තවමත් Business එක ගොඩ යයිද නැද්ද කියන එක ගැන තියන දෙගිඩියාව නිසා ඒ වෙනුවෙන් focus කරන්න සහ invest කරන්න තියන පසුබෑම​.

වගේ ප්‍රධාන කරුණු කිහිපයක් Highlight කරන්න පුළුවන්.

--------------------------------------------------------------------------

ඔයත් Business එකක් පටන් ගන්න plan කරගෙන හරි මේ වෙනකොටත් පොඩියට හරි business එකක් කරගෙන යන කෙනෙක් නම් මේ කියන points ගැන focus කරන්න​.

📌 Point #01:
කිසිම business එකක් එක රැයකින් success වෙන්නේ නෑ කියන එකත්, කිසිම business එකක් effort එකක් නොදා වාඩි වෙලා බලන් හිටියට දියුණු වෙන්නේ නෑ කියන එකත්, business එකට නමක්, logo එකක් තිබ්බ පමණින් ඒක well-known brand එකක් වෙන්නේ නෑ කියන එකත්, මේක ඔයා කවුරු හරි කරනවා දැකලා පටන් ගන්න business එකක් නම් ඒ කෙනා සහ ඔයා අතර ලොකු gap එකක් තියනවා කියන එකත් අනිවාර්යෙන් ඔළුවට දාගන්න​.

📌 Point #02:
Business එකක් grow/expand කරන එකට වඩා business එකක් build කරන එක අමාරුයි කියලා මතක තියා ගන්න​. ඔයාට වාහනයක් drive කරන්න පුරුදු වෙන්න අමාරුයි. ඒත් ඔයා පුරුදු වුනාට පස්සේ ඔයාට ඕනම ගමනක් යන්න පුළුවන්. අමාරුයි කියලා වැඩේ අත හැරියොත් ඔයාට කවදාවත් වාහනයක් පදින්න වෙන්නේ නෑ. Business කියන්නෙත් මේ වගේ දෙයක්. ඒ නිසා අත් හරින්නේ නැතුව continue කරන එක ගැන නිතරම හිතන්න​.

📌 Point #03:
ඔයා මොන business එක කරත් ඒ ගැන in-depth research එකක් කරලා හොඳට business එක study කරන්න​. Business එක ගැන basic idea එකක් වත් නැත්තන් ඔයා business එක පටන් ගත්තත් continue කරන්න අමාරුයි.

📌 Point #04:
Business idea එක study කරලා ගත්ත knowledge එකෙන් හොඳ business strategy එකක්, roadmap එකක් සහ business plan එකක් create කර ගන්න​. ඔයා මේ business එක කරන්නේ full-time job එකක් කරන ගමන් නම් business එක වෙනුවෙන් time slot එකක් හදාගන්න එක සහ work plan/to-do list එකක් හදාගන්න එකෙන් consistency එක maintain කරන්න පුළුවන්.

📌 Point #05:
Business එකක් ගොඩ දාන්න hard work වගේම smart work එකත් වැදගත්. ඒ නිසා අවශ්‍ය මොහොතේදී හරි තීරණ ගන්න​, සැලකිලිමත් වෙන්න​, අවදානමක් ගන්න​, සහ අඩියක් පස්සට ගන්න ඕන වෙලාවට ඒ දේ කරන්නත් පැකිලෙන්න එපා.

📌 Point #06:
Business එක පටන් ගත්තා කියලා study කරන එක නතර කරන්න එපා. ඔයා ලෝකේ වෙන දේවල් ගැන update එකේ ඉන්න තරමට​ ඔයාට business එක ගොඩදාන්න ලැබෙන chances වැඩි වෙනවා.

--------------------------------------------------------------------------

අපි හිතනවා මේ post එක business එකක් පටන් ගන්න හරි business එකක් පටන් අරන් ඒක ගොඩදාන්න struggle කරන කෙනෙක්ට හරි වැදගත් වෙයි කියලා.

තවත් මේ වගේ business-related topics ගැන ඉගන ගන්න අපිව follow කරන්න​. මේ post එක share කරලා අපිට support එකක් දෙන්නත් අමතක කරන්න එපා.

ඔයාලගේ personal experience එකත් අපි එක්ක share කරන්න​.

🤔💭 Have you ever pondered the reasons behind your website's lackluster conversion rate? It's time to shift your focus an...
24/06/2023

🤔💭 Have you ever pondered the reasons behind your website's lackluster conversion rate? It's time to shift your focus and transform your visitors into loyal customers! 🚀💼

🔎🎯 To unlock the true potential of your website, pinpoint these specific areas that require improvement:

💡💥 By strategically improving these areas, you can boost your website's conversion rate and achieve your business goals. Share your thoughts and experiences in the comments below! Let's learn and grow together! 💪📈

Are you looking to improve your website's user experience? Our digital marketing agency focuses on creating intuitive an...
21/06/2023

Are you looking to improve your website's user experience?

Our digital marketing agency focuses on creating intuitive and mobile-responsive designs that captivate your audience. Contact us for a website makeover!

Want to engage your target audience? Our digital marketing agency specializes in creating compelling social media campai...
19/06/2023

Want to engage your target audience?
Our digital marketing agency specializes in creating compelling social media campaigns that generate buzz and drive user engagement.
Let us help you connect with your customers!

🎉 Happy Father's Day! 🎉Today, we celebrate and honor the incredible fathers in our lives. This is a special day dedicate...
17/06/2023

🎉 Happy Father's Day! 🎉

Today, we celebrate and honor the incredible fathers in our lives. This is a special day dedicated to expressing our love, appreciation, and gratitude for all the sacrifices, guidance, and support that fathers provide.

To all the dads out there, thank you for being our rock, our protector, and our role model. You have been there for us through thick and thin, offering your strength and wisdom when we needed it most. Your love is unwavering, and your presence brings joy and comfort to our lives.

On this day, let us take a moment to reflect on the lessons our fathers have taught us. From teaching us how to ride a bike, to offering guidance on important life decisions, your wisdom has shaped us into the people we are today. Your patience, encouragement, and belief in us have empowered us to chase our dreams and achieve greatness.

Fathers come in many forms: biological fathers, stepfathers, grandfathers, and father figures. We honor and appreciate all those who have played a fatherly role in our lives. Your love and support have made a significant impact, and we are forever grateful.

Today is a time for families to come together and celebrate the incredible fathers who have dedicated their lives to their children. Let us make this day extra special by spending quality time with our dads, expressing our love and appreciation, and creating cherished memories together.

To all the fathers, we want you to know that your love and presence are priceless. Your strength and guidance are an inspiration to us all. Thank you for being the superheroes in our lives.

Happy Father's Day to all the amazing dads out there! You are deeply loved and appreciated. Enjoy your special day! 🎉👨‍👧‍👦

Are you struggling to generate online leads? Our digital marketing agency can help you attract more customers to your we...
17/06/2023

Are you struggling to generate online leads?

Our digital marketing agency can help you attract more customers to your website and increase conversions. Let us optimize your online presence today!

🌟 Introducing Sparkle Designs! 🌟🎉 Need eye-catching and engaging social media posts? Look no further! 🎉📸 Our team of cre...
11/06/2023

🌟 Introducing Sparkle Designs! 🌟

🎉 Need eye-catching and engaging social media posts? Look no further! 🎉

📸 Our team of creative wizards at Sparkle Designs is here to transform your social media presence and make it shine ✨ We specialize in crafting stunning and tailored designs that capture attention, boost engagement, and leave a lasting impression on your audience.

🎨 Whether you're an influencer, a small business, or a large corporation, our design experts have got you covered. From Facebook to Instagram, Twitter to LinkedIn, we'll create captivating visuals that align with your brand and convey your unique message effectively.

🌈 Stand out from the crowd with our mesmerizing graphics, vibrant color schemes, and typography that pops! We understand the power of visual storytelling, and we'll infuse your posts with creativity and authenticity that resonates with your target audience.

🔥 Why choose Sparkle Designs? 🔥
✅ Customized designs tailored to your brand identity
✅ Attention-grabbing visuals that stop the scroll
✅ Professional and polished posts that reflect your professionalism
✅ Quick turnaround time to keep your social media presence active
✅ Affordable pricing packages to suit your budget
✅ Dedicated and friendly customer support to assist you every step of the way

💫 Take your social media game to the next level and let Sparkle Designs light up your feeds! 💫

Contact us Calforze Sri Lanka or visit our website https://calforze.com to discuss your design needs and unlock the true potential of your social media presence. Get ready to sparkle and captivate your audience like never before! ✨

Address

Welivita Road

10115

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 20:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+94701949844

Alerts

Be the first to know and let us send you an email when Calforze Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Calforze Sri Lanka:

  • Want your business to be the top-listed Business?

Share