29/12/2021
(100 Capsules )
*Heart Health
Omega 3 helps minimize levels of cholesterol and blood pressure
thereby reduce the risk of heart attacks and strokes.
*Less pain and inflammation
Omega 3 helps in maintaining the flexibility of joints, regulating the inflammatory cycle of
the body and reliveing painful conditions such as arthritis, prostatitis and ulcerative colitis.
*Anti-Cancer Capabilities
Recent studies report that even small amounts of omega 3 can reduce risk of colon, breast
and prostate cancer.
*Less Depression and Psychosis
Studies show that Omega 3 helps alleviate symptoms of depression, bipolar disorder and psychosis.
*Promotes Weight Loss
Omega 3 burns stored body fat and thereby decreases the body weight.
*Glowing skin
Omega 3 privides a bright and
flowless healthy skin.
* හදවතේ සෞඛ්‍යාසම්පන්න බව ඇතිකරයි.
ඔමෙගා 3 ශරීරයේ කොලෙස්ටරෝල් හා රුධිර පීඩනය අවම කිරීමට උපකාර වන අතර
හෘදයාබාධ හා ආඝාතය ඇති වීමේ අවදානම අවම කිරීමට උපකාර වේ.
* වේදනාවන් හා ප්‍රදාහයන් (ඉදිමීම්) අවම කරයි.
ඔමෙගා 3 සන්ධි වල නම්‍යශීලි බව පවත්වාගෙන යාම, ශරීරයේ ප්‍රදාහ චක්‍රයේ නියාමනය හා
ආතරයිටිස්, පුරස්ථි ප්‍රදාහය හා මහා අන්ත්‍රයේ ඇතිවන ඉදිමීම් වැනි වේදනාමය තත්වයන් වලට
සහනය දීමට උපකාර කරයි.
* ප්‍රති පිළිකා හැකියාව ඇත.
ඔමෙගා 3 කුඩා ප්‍රමාණයකින් පවා මහා අන්ත්‍රයේ, පියයුරුවල හා පුරස්ථවල පිළිකා ඇතිවීමේ
අවදානම අවම කිර්මට හැකියාවක් පවතින බව මෑතකදී සිදු කල අධ්‍යයන වාර්තා මගින්
තහවුරු කර තිබේ.
* විශාදය හා සයිකෝසියාව අවම කරයි.
ඔමෙගා 3 විශාදය (මානසික අවපාතය) හා සයිකෝසියාව (මානසික ව්‍යාකූලතාවය) වැනි රෝගලක්ෂණ මර්දනය කිරීමට උපකාර වන බව අධ්‍යයනයන් මඟින් පෙන්වා දෙයි
* ශරීරයේ බර අඩු කිර්මට උපකාරී වේ.
ඔමෙගා 3 ශරයේ තැන්පත් වූ මේදය නසා එමගින් බර අඩුකරයි.
* සම දීප්තිමත් කරයි.
ඔමේගා 3 පැහැපත් හා නිකැළැල්සමක් ලබා දෙයි.
(ෆාමසි සහ සුපිරි වෙළදසැල් වලින්ද ලබා ගත හැක.)
Recommended adult dosage : Take 1 capsule daily with meals or As directed by healthcare professional.