Ceylon Super Power Solution Private Limited

Ceylon Super Power Solution Private Limited solar energy and construction service company

Mr.Rafaideen20Kw System Location Thimbirigasyaya
23/01/2026

Mr.Rafaideen
20Kw System
Location Thimbirigasyaya

23/01/2026

Kings colombo ❤️❤️❤️❤️

Kings colombo Mr.Kaleel50Kw System Location colombo 13
23/01/2026

Kings colombo
Mr.Kaleel
50Kw System
Location colombo 13

Mr.Chathuran5Kw System Location Diwlapitiya
23/01/2026

Mr.Chathuran
5Kw System
Location Diwlapitiya

Save More | Earn More | Charge SmarterWith ceylon super power solution  Solar On-Grid Systems, you can cut down your ele...
09/10/2025

Save More | Earn More | Charge Smarter

With ceylon super power solution Solar On-Grid Systems, you can cut down your electricity bills, generate extra income, and power up your EV — all from the sun! 🌞

It’s time to innovate your world with sustainable energy. 🌍✨

📞 Contact us today and start your solar journey!
0743314104
[email protected]

‼️මේ ඉහළයන අධික විදුලි බිල අපි කළමනාකරණය කරගන්නේ කොහොමද ?👉 විදුලිය භාවිතා කිරීම බොහොම අරපිරිමැස්මෙන් වගේම, අත්‍යවශ්‍ය දේ...
27/03/2025

‼️මේ ඉහළයන අධික විදුලි බිල අපි කළමනාකරණය කරගන්නේ කොහොමද ?

👉 විදුලිය භාවිතා කිරීම බොහොම අරපිරිමැස්මෙන් වගේම, අත්‍යවශ්‍ය දේවල් වලට පමණක් සීමා කරන්න සිදුවෙනවා..
👉 වතුර උණු කරන්න, බත් උයන්න Gas භාවිතා කිරීම ලාභදායි වේවි... මොකද තාප උත්පාදනයට විශාල විදුලියක් වැයවෙන නිසා..
👉 අපේ නිවාසවල විදුලිය වැඩියෙන් වැයවෙන උපාංග - පරණ Fridge, පරණ AC වෙනුවට - Inverter type උපාංග සවිකර ගැනීමට පුළුවන්..
👉 CFL/Tube Light, විදුලි පහන් - LED වලට මාරු කරන්න පුළුවන්..
👉 එළිමහන් ආලෝකමත් කිරීම සඳහා Solar Light එකක් සවිකරන්න පුළුවන්..

🔺 නමුත් මේ ගැටලුවට ස්ථිරසාරම විසඳුම තමයි - Ongrid සූර්ය පැනල පද්ධතියක් සවිකර ගැනීම..
කුඩා සූර්ය පැනල පද්ධතියක් ස්ථාපනය කිරීම මගින් විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන්..

👉ඒකක 200-300 අතර පාවිච්චි කරන නිවාස සඳහා - 2kW සූර්ය පැනල පද්ධතියක්..
👉 300-400 සඳහා 3kW
👉 400-500 සඳහා 4kW
👉 500-700 සඳහා 5kW
වඩාත් සුදුසුයි..

🔺 මේ අළුත් තත්ත්වය අනුව අපට බැටරි පද්ධති වලට විශාල මුදලක් යට කිරීම තවදුරටත් ඒතරම් ඵලදායි වෙන එකක් නෑ.. නමුත් දැනටමත් Battery System සවිකරගත්ත අයට - ඒවාට සූර්ය පැනල කිහිපයක් සම්බන්ධ කරගෙන Offgrid එකක් බවට පත්කර ගන්න පුළුවන්.. එමගින්, විශේෂයෙන්ම දිවා කාලය තුල නිවස ජාතික ජාලයෙන් නිදහස් ලෙස පවත්වාගෙන යාමට පුළුවන්.. බැටරි Capacity අනුව රාත්‍රි කාලයේදී පැය කිහිපයක් භාවිතා කරන්න පුළුවන්..

🔺 විදුලි භාවිතය ඒකක 100-200 අතර නිවාස වලට කුඩා Offgrid එකක් සවිකර ගැනීමට පුළුවන්..
එමගින් විදුලි පහන්, TV, වගේ අඩු Watt අගය සහිත උපාංග සම්පූර්ණයෙන්ම ජාතික ජාලයෙන් නිදහස් ලෙස පවත්වාගෙන යාමට පුළුවන්..

ඔබේ නිවසට වඩාත් සුදුසු විසඳුම සැලසුම් කිරීමට අපි සහාය වෙනවා..
කතා කරන්න..

0113449988
0772363400
0743314104

27/03/2025
Miss.jayawardana.20kwKabaganuwa kegalle
27/03/2025

Miss.jayawardana.
20kw
Kabaganuwa kegalle

Mr.Jayan samarasekara 20kw Gampaha
27/03/2025

Mr.Jayan samarasekara
20kw
Gampaha

30kw system Mr.Jagath Tissamaharama0772363400
14/03/2025

30kw system
Mr.Jagath
Tissamaharama
0772363400

Address

Crescent Garden
Malabe

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 13:00

Telephone

+94113488666

Alerts

Be the first to know and let us send you an email when Ceylon Super Power Solution Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share