14/12/2020
මේ Christmas එකට ආදණීයයන්ට යවන්න හොද Gift එකක් කල්පනා කලාද? හැමදාම යවන Cake වර්ග, ගොඩක් ආදරෙන් යැව්වට ඇත්තටම එව්ව ඇගට හොද නෑ නේද? ඉතින් යවන කෙනාගෙ හිතටත් හොද, ලැබෙන කෙනාගෙ ඇගටත් හොද, මාසෙකටම ඇති වෙන්න සුසත සුපිරිසිදු කුලුබඩු පාර්සලයක් මේ නත්තලේ යවල බලමුද?
මොනාද මේ Gift Pack එකේ අන්තර්ගතය,
කලවන් නැති මිරිස් කුඩු 250g (වටිනාකම රු: 215/=)
කලවන් නැති කෑලි මිරිස් 250g (වටිනාකම රු: 215/=)
ගමෙන් කඩපු Original ගම්මිරිස් කුඩු 200g (වටිනාකම රු: 300/=)
කෙමිකල් නැති තුනපහ කුඩු 200g (වටිනාකම රු: 180/=)
කලු වුනාට රස, බැදපු තුනපහ කුඩු 200g (වටිනාකම රු: 210/=)
සුසත Special මස්කරි කුඩු 200g (වටිනාකම රු: 300/=)
මේ දවස් වල නැතුවම බැරි කොත්තමල්ලි 200g (වටිනාකම රු: 130/=)
ගින්දර වගේ කරාබුනැටි 25g (වටිනාකම රු: 80/=)
සුපිරිම කුරුදු පොතු 25g (වටිනාකම රු: 130/=)
පිටි කලවන් නැති කහම කහ 100g (වටිනාකම රු: 640/=)
රත්තරන් වගේ වටින එනසාල් 10g (වටිනාකම රු: 230/=)
ඉතිම් එකතුව 2630/= ක් වෙනව. ලස්සනට පැක් කරල ගෙදරටම එවන්න තවත් වියදම්.
ඒ කොහොම වුනත් මේ වටින පැක් එක රුපියල් 2290/= ක සුවිශේෂ මිලකට අපි ඔයාලගෙ ගෙදරටම එවනව. තෑග්ගක් විදියට යවන්නත් මේක සුපිරි ❤️
ඇයි සුසතම ගන්න කියන්නෙ?
👉 අපි පාවිච්චි කරන්නෙ Premium Quality Ingredients විතරයි
👉 කෙමිකල්, වර්ණකාරක, රසකාරක දාන්නෙම නෑ
👉 ස්වභාවිකම කුලුබඩු රස විතරයි
👉 Ingredients සියල්ල සෝදල වේලල තමා කුඩු කරන්නෙ
ගෙදර පාවිච්චියට හරි Gift එකක් විදියට යවන්න හරි සුසත සුපිරිසිදු කුලුබඩු පාර්සල් එකක් ඕනනන් කරන්න තියෙන්නෙ නම, ලිපිනය, දුරකතන අoකය සමග අපිට මැසේජ් එකක් දාන එක. සුභ නත්තලක් හැමෝටම! ❤️
P.S. මේ මිලට යවන්න සූදානම් කරල තියෙන්නෙ Gift Pack 50ක් විතරයි. ඒනිසා ඉක්මනින්ම මැසේජ් කරන්න.
P.S.S. Gift එකක් විදියට යවනවනන් ඔයාගෙ නමින් Card එකක් යවන්නත් අපි අමතක කරන්නෙ නෑ.
For Orders and inquiries: +94 76 37 87 810