Neda Biz Malimbada

Neda Biz Malimbada Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Neda Biz Malimbada, Business Center, Devisional Secretariat Malimbada, Malimbada.

2024-08-08තිර රෙදි පුහුණු වැඩසටහන. මාලිම්බඩ (   ගල්පමුණ ග්‍රාම නිලධාරී වසම)සහභාගි වූ සංඛ්‍යාව-20ජාතික ව්‍යවසාය සංවර්ධන අ...
09/08/2024

2024-08-08
තිර රෙදි පුහුණු වැඩසටහන.
මාලිම්බඩ ( ගල්පමුණ ග්‍රාම නිලධාරී වසම)
සහභාගි වූ සංඛ්‍යාව-20
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන මත.
-ව්‍යවසාය සංවර්ධන නිලධාරී.-

2024 වර්ෂයේ පවත්වන ලද  පුහුණු වැඩසටහන්. ස්ථානය- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-මාලිම්බඩ.වැඩසටහන-බෑග් නිෂ්පාදනය පිළිබඳ පුහුණු ...
09/08/2024

2024 වර්ෂයේ පවත්වන ලද පුහුණු වැඩසටහන්.
ස්ථානය- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය-මාලිම්බඩ.
වැඩසටහන-බෑග් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන.
දිනය-2024-05-27,28 30(දින තුනක්)
ප්‍රතිලාභීන් -බෑග් නිෂ්පාදනය නිරත ව්‍යවසායකයින් හා ඒ සඳහා අපේක්ෂිත යින්.-28
ප්‍රතිපාදන-ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වයෙන්. හා මග පෙන්වීම යටතේ.
සම්පත් දායකත්වය -සුමිත් මහතා
සංවිධානය-ව්‍යවසාය සංවර්ධන නිලධාරි. මාලිම්බඩ.

2024-04-07Good Market  අලුත් අවුරුදු ප්‍රදර්ශනයමාතර නිල්වලා ගඟබඩ උද්‍යානයමාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සහභාගි වූ...
09/08/2024

2024-04-07
Good Market අලුත් අවුරුදු ප්‍රදර්ශනය
මාතර නිල්වලා ගඟබඩ උද්‍යානය
මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සහභාගි වූ ව්‍යසායකයින්.

2024-03-26 විවිධත්ව වෙළඳපොල.මාතර වෙරළ උද්‍යානය.මාලිම්බඩ සහභාගි වූ ව්‍යවසායකයින් .1-නිව් සාගර බතික්. ආයතනය 2ඉසුරුසෙරමික්ආ...
09/08/2024

2024-03-26
විවිධත්ව වෙළඳපොල.
මාතර වෙරළ උද්‍යානය.
මාලිම්බඩ සහභාගි වූ ව්‍යවසායකයින් .
1-නිව් සාගර බතික්. ආයතනය
2ඉසුරුසෙරමික්ආයතනය.

2024-02-20---09.00Am.කේක් නිෂ්පාදන පුහුණු වැඩසටහනකැකුණ වල සේවා පියසප්‍රතිලාභීන් 12ව්‍යවසාය සංවර්ධන නිලධාරී(ජාතික ව්‍යවසා...
09/08/2024

2024-02-20---09.00Am.
කේක් නිෂ්පාදන පුහුණු වැඩසටහන
කැකුණ වල සේවා පියස
ප්‍රතිලාභීන් 12
ව්‍යවසාය සංවර්ධන නිලධාරී(ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය)

දකුණු පළාත් ක්‍රීඩා යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය යටතේ 50/50 ප්‍රතිලාභී දායකත්වය යටතේ ස්වයං රැකියා උපකරණ ලබාදීම...
09/08/2024

දකුණු පළාත් ක්‍රීඩා යෞවන කටයුතු ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය යටතේ 50/50 ප්‍රතිලාභී දායකත්වය යටතේ ස්වයං රැකියා උපකරණ ලබාදීම-මාලිම්බඩ-2023-11-20

දිනය-2023-11-16වැඩසටහන-පිරිවැයකරණය හා ඒකක විකුණම්මිල ගණනය කිරීමේ පුහුණු වැඩසටහනස්ථානය. හොරගොඩ නැගෙනහිර (භාග්‍ය ගම සේවා ප...
09/08/2024

දිනය-2023-11-16
වැඩසටහන-පිරිවැයකරණය හා ඒකක විකුණම්මිල ගණනය කිරීමේ පුහුණු වැඩසටහන
ස්ථානය. හොරගොඩ නැගෙනහිර (භාග්‍ය ගම සේවා පියස)
සහභාගී වූ සංඛ්‍යාව-25

ආකල්ප සංවර්ධනය හා ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන2023-09-19සුල්තානාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමව්‍යවසාය සංවර්ධන නිලධාරි.සහභාග...
09/08/2024

ආකල්ප සංවර්ධනය හා ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන
2023-09-19
සුල්තානාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසම
ව්‍යවසාය සංවර්ධන නිලධාරි.
සහභාගී වූ සංඛ්‍යාව.41

මහන මැෂින් අලුත් වැඩියාව පිළිබඳ පුහුණු වැඩසටහන2023-10-30/31මාලිම්බඩ ප්‍රාලේතෙලිජ්ජවිල සේවා පියස
09/11/2023

මහන මැෂින් අලුත් වැඩියාව පිළිබඳ පුහුණු වැඩසටහන
2023-10-30/31
මාලිම්බඩ ප්‍රාලේ
තෙලිජ්ජවිල සේවා පියස

විජලිත ආහාර නිෂ්පාදන පුහුණු වැඩසටහන.මාලිම්බඩ -  උනින්දුවෙල ග්‍රාම නිලධාරී වසම.2023-09-05
05/09/2023

විජලිත ආහාර නිෂ්පාදන පුහුණු වැඩසටහන.
මාලිම්බඩ - උනින්දුවෙල ග්‍රාම නිලධාරී වසම.
2023-09-05

2023-08-10ජෑම් නිෂ්පාදන පුහුණු වැඩසටහන. හොරගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම-ව්‍යවසාය සංවර්ධන නිලධාරි-
28/08/2023

2023-08-10
ජෑම් නිෂ්පාදන පුහුණු වැඩසටහන. හොරගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම-ව්‍යවසාය සංවර්ධන නිලධාරි-

සබන් නිෂ්පාදන  පුහුණු වැඩසටහන -අකුරුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම. විවසාය සංවර්ධන නිලධාරී-2023-08-10
28/08/2023

සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන -අකුරුගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම. විවසාය සංවර්ධන නිලධාරී-2023-08-10

Address

Devisional Secretariat Malimbada
Malimbada

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94716904852

Website

Alerts

Be the first to know and let us send you an email when Neda Biz Malimbada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share