SED Pages Dimbulagala

SED Pages Dimbulagala Details of Products & Services of Entrepreneurs in Divisional Secretariat - Dimbulagala

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධ අංශය මගින් සංවිධානය කල Sharing Experience (ව්‍යවසයක අත්දැකීම් හ...
17/06/2026

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධ අංශය මගින් සංවිධානය කල Sharing Experience (ව්‍යවසයක අත්දැකීම් හුවමාරු වැඩසටහන) 2026-05-27 වන දින සිදු කරන ලදී..

SED Mini fair අලෙවි පොළ 2026-05-26 වන දින පවත්වන ලදී..
17/06/2026

SED Mini fair අලෙවි පොළ 2026-05-26 වන දින පවත්වන ලදී..

පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහන අරලගංවිල පොලිස් අභ්‍යාස පාසලේ පැවැත්විය...
17/06/2026

පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන තාක්ෂණික පුහුණු වැඩසටහන අරලගංවිල පොලිස් අභ්‍යාස පාසලේ පැවැත්විය...

2026 Level Up සඳහා ව්‍යවසායක මහත්ම මහත්මීන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍ර පරික්ෂාව පොළොන්නරුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ...
17/06/2026

2026 Level Up සඳහා ව්‍යවසායක මහත්ම මහත්මීන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍ර පරික්ෂාව පොළොන්නරුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ සහකාර අධ්‍යක්ෂ සහභාගීත්වයෙන් සිදු විය...

17/06/2026

🥥 ඔබේ පවුලේ සෞඛ්‍යය වෙනුවෙන් 100% පිරිසිදු ගුණාත්මක පොල්තෙල් සොයන ඔබට හොඳම විසඳුම 🥥

💯 ස්වභාවික සුවඳ සහා රසය ඒ අයුරින්ම තබාගෙන හොඳම තත්වයේ පොල් මද භාවිතා කරමින් INDI PRODUCT වෙතින් හදුන්වාදෙන පිරිසිදු සුදු පොල්තෙල් 💯

📍ඇයි INDI COCONUT OIL තෝරාගත යුත්තේ ❓️

💯 % පිරිසිදුයි - කිසිදු රසායනික ද්‍රව්‍යක් හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.

💵 මිල ගණන්:

💧750 Ml රු 900

📞ඇණවුම් සදහා දැන්ම අමතන්න 📞
WhatsApp කරන්න📞0779696102

14/03/2026

Crafts made from banana leaves ❤️
Contact us
0768041948

13/03/2026

AMS Products
113, Kudasigiriya, Kajuwatta
0782348735

Address

Batticaloa Junction
Manampitiya
51000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when SED Pages Dimbulagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share