KING STAR

Website Contact the business

KING STAR KING STAR MUSHROOM
BR : 231025053
මාතර - වැලිගම
බිම්මල් ක්ශේත්‍රය වර්ධනය කිරීමට අප සැම එකතු වෙමු. Entrepreneur

13/10/2026

බිම්මල් වලින් තවත් රස කෑමක්..😍😁🥰
Mushroom Hot Dog Bun
කන්න ආස අය කියාගෙන යන්නකෝ....🥰😋🍄

පුංචි අදහසක්… ලස්සන නිර්මාණයක්… මතකයේ රැඳෙන අත්දැකීමක්! 🐚💖✨KING STAR FOOD PRODUCT 🍄
10/10/2026

පුංචි අදහසක්… ලස්සන නිර්මාණයක්… මතකයේ රැඳෙන අත්දැකීමක්! 🐚💖✨

KING STAR FOOD PRODUCT 🍄

හිනාවකින්, සතුටකින් සටහන් කරගත් අපූරු මොහොතක්... 🥰​
09/10/2026

හිනාවකින්, සතුටකින් සටහන් කරගත් අපූරු මොහොතක්... 🥰
​

08/10/2026

හීන නෙමෙයි, අපි පරදින්නේ නැති අනාගතයක්! ✨🎯


​

අපි අද වැලිගම ..😍❤️    එන්න එන්න හැමෝම..😁❤️වැලිගම pr-mart එක ළඟ ground  එකටKING STAR FOOD PRODUCT
07/10/2026

අපි අද වැලිගම ..😍❤️ එන්න එන්න හැමෝම..😁❤️
වැලිගම pr-mart එක ළඟ ground එකට
KING STAR FOOD PRODUCT

06/10/2026

හීන කවදාවත් නිකන් හැබෑ වෙන්නේ නැහැ, අපි ඒවා හදාගන්න ඕනේ! 💪✨ අපේ බිම්මල් ව්‍යාපාරයට ගෙනාපු අලුත්ම යෝධයා... බාධක මැද්දේ අත්හරින්නේ නැතුව වැඩ කළොත් ජයග්‍රහණය ස්ථිරයි! 🍄🚀
සතුට මෙච්චරයි කියලා වචනෙන් කියන්න තේරෙන් නෑ.
උදවු කල සියලු දෙනාටම ස්තූතී ..😘❤️ ආදරෙයී

අනාගතයට KING STAR ❤️
✨

මහන්සියේ ප්‍රතිඵල අද ඇස් පනාපිට දකිද්දී හිතට දැනෙන්නේ පුදුම සතුටක් සහ අභිමානයක්! ❤️  ​"KING STAR" අපේ ගුණාත්මක නිෂ්පාදන ...
04/10/2026

මහන්සියේ ප්‍රතිඵල අද ඇස් පනාපිට දකිද්දී හිතට දැනෙන්නේ පුදුම සතුටක් සහ අභිමානයක්! ❤️

​"KING STAR" අපේ ගුණාත්මක නිෂ්පාදන අද සිට තවත් වේගයෙන් ඔබේ දෑතටම ගෙන එන්නට බිම්මල් ක්ෂේත්‍රයේ දැවැන්තයා සමඟ අද සිට අපි සාර්ථකව අලුත් ගමනක් ආරම්භ කරන්නෙමු. මේ ගමනේ අපේ හයිය වෙච්ච හැමෝටම ස්තූතියි! 🚀 ආදරෙයී ..🥰😍

අනාගතයට KING STAR ❤️

Tharaka Dilshan ❤️

​

"Slow progress is still progress. Building my dreams one step at a time. 💪🚀"
03/10/2026

"Slow progress is still progress. Building my dreams one step at a time. 💪🚀"

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when KING STAR posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KING STAR:

Shortcuts

Share