10/04/2026
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය professional theem logo design එකක්, ඒ කියන්නෙ AI වලින් එන කගෙවත් කලාවක් නොව ඔබටම ලියාපදින්චි වූ ආයතනයට බයකින් තොරව යොදා ගත හැකි අපූරු නිමැවුමක් මා සකසා දෙන්නම් විමසන්න...
*****මොකද ඔයාගෙ domain එකටයි bisness name එකටයි ගලපෙන්න ඕන. අනික තමා කාලයක් ඔයාට මේ ලෝගෝ එක (20/30 years) පැකිලීමකින් තොරව භාවිතයට ගැනීමට හැකිවෙන්න ඕනි.
****අනික තමා මම පෙර කී පරිදි ඔබ මුදලක් දීල හදා ගන්න මේ logo එක ඔබටම අනන්‍ය වෙන්න ඕනි. ඒ කියන්නේ වෙන ආයතනයකින් ඒ ඔබගෙ සිතැගි logo එක මීට පෙර හදල තීනවනම් ඔබට නීතිමය ගැටලු එන්න පුලුවන් (National intellectual property office/ජාතික බුද්ධිමය දේපල කාර්යයාලය).
*** ඔයාගෙ logo එකේ format එක ඔබ විවිඨ මට්ටමෙන් තියාගන්න ඕනි. (Pdf, jpg, tiff, png) තේරුනේ නැහැ නේද. සරලවම කියනවනම් ඔයාගෙ web site එකට, bille payment වලදි hedline එකට, letter hed එකට, visiting card වලට, indoor outdoor showroom design valata සහ තවත් ආයතනයක හො ස්ථානයක ඔබගේ addvetiesment එකක් දානවනම් ඔබගෙ logo එකේ format එක තමා ප්‍රයෝජනවත් වෙන්නෙ.
**image style. ඔයාගෙ ලෝගෝ එකෙන් ඔබගෙ ව්‍යාපාරය විස්තර වෙන්න ඕන. (company represent)
*ඔයා මොකටද මේ ලොගෝ එකක් නිර්මාණය කරන්නෙ කියල හිතල නිර්මානය කලානම් ඔයාගෙ ව්‍යාපාරයෙ අන්තර්ගත වන සහ වැදගත් වන bill invoice වල ඉදල අත පිහදාල විසි කරන කඩදාසිය දක්වාම ඔබේ අනන්‍යතාව පතුරවන්න පුලුවන්....
අදහසක් ලැබෙන්න ඇති කියල හිතනව.....
Techno eye solution........
Gayash madu........