25/08/2026
අලුත් Cake Room එකේ මුලින්ම හදපු කේක් බබා🧸💙
වටපිටාව බලලා බනින්නම් එපා ඉතිම්😬🙊
හැම කේක් එකක් අවසානෙකම Background එක ඔහොම තමයි කේක් හදන හැමෝම ඒක දන්නෝනෙ😁💙
කුස්සියෙන් පටන් අරන් සාලේ,කෑම කාමරේ ගේ පුරාම කේක් හදලා අද මගේ මහන්සියෙන් මං ආසම විදියට Cakeroom එකක් මට හදාගන්න පුළුවන් වුණා ඉතිම්🥳
එක හදන්න කලින් කේක් බඩු ගේ හැමතැනම ගෙදරට ආපු අය ඕනේ තරම් දැකලා ඇති🙉
අදටත් කියලා ලොකු වෙනසක් නෑ ඉතිම්😁❤️
කේක් කලාවට ආදරේ කරන හැම කෙනෙක්ටම මේ වගේ ලස්සන කේක් හදන්න ශක්තිය ලැබෙන්න ඕනේ🥰
ඔයාලත් මේ වගේ කේක් හැදෙන විදිය බලන්න ආසයි නම්,
මගේ Page එක Follow කරලා නැත්තම් Follow කරන් යන්න🥰
මේ වගේ ලස්සන කේක් ගොඩාක් බලන්න අරන් එන්නම්කෝ 🤩
Nethu Cake