Racio Lab

Racio Lab Helping local businesses get leads & sales
using Facebook Ads + TikTok Content + Branding
📍 Sri Lanka | 📲 DM “GROW
(5)

09/05/2026

බැංකු ණයක් ගන්න කලින් මේක බැලුවේ නැත්නම් ඔයා අමාරුවේ! 🚫🏦

බිස්නස් එකක් කරන්න ණය ගන්න එක ලේසියි, හැබැයි ඒක ගෙවන එක සහ ඒකෙන් ලාභ ලබන එක තමයි නියම ගේම් එක. ණය ගන්න ඕනේ බිස්නස් එක පටන් ගන්නද? නැත්නම් දුවන බිස්නස් එක තවත් වැඩි කරන්නද? බලන්න මේ වීඩියෝ එක. 👇

Bank loans for small business Sri Lanka, Business scale up strategy, ROI for loans, Interest rates vs Profit, Racio Lab financial tips.

07/05/2026

බිස්නස් එකක් පටන් ගන්න සල්ලි නැද්ද? 🚫💸

සල්ලි නැති එක බාධාවක් නෙවෙයි, ඒක ඔබේ දක්ෂතාවය ඔප්පු කරන්න ලැබෙන අවස්ථාවක්. ඔබේ 'Skill' එක 'Capital' එකක් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් දැනගන්න. ප්‍රාග්ධනය කියන්නේ බැංකුවල තියෙන සල්ලි නෙවෙයි, ඔබේ ඔළුවේ තියෙන දැනුමයි! 🧠📈

Starting business with zero money Sri Lanka, How to monetize skills, Service to product business model, Racio Lab success tips, Freelancing to entrepreneurship.

06/05/2026

සල්ලිකාරයෝ ඔක්කොම හොරුද? නැත්නම් ඔයා තාම සල්ලි ගැන දන්නේ නැද්ද? 🚫💸

දියුණු වෙන්න බැරි වුණාම සල්ලිකාරයන්ට බණින එක ලංකාවේ සාමාන්‍ය දෙයක්. හැබැයි සල්ලි කියන්නේ හොරකමකට නෙවෙයි, ඒක වටිනාකමකට (Value) ලැබෙන ප්‍රතිඵලයක්. බිස්නස් එකක් පටන් ගන්න සල්ලි හොයාගන්න රහස් ටික දැනගන්න වීඩියෝ එක බලන්න. 👇

How to get money for business Sri Lanka, Rich people mindset vs poor, Business funding tips, Value exchange marketing, Racio Lab success series.

04/05/2026

සුබ නැකතෙන් බිස්නස් එක පටන් ගත්තට, මාස 6කින් වහලා දාන්න වෙන්නේ ඇයි? 🚫📈

ලංකාවේ ගොඩක් අය බිස්නස් එකක් පටන් ගද්දි බලන්නේ ලිත විතරයි. හැබැයි මාර්කට් එක ගැන බලන්නේ නැති නිසා අන්තිමට ඔක්කොම විනාශ වෙනවා. නැකතට වඩා ප්ලෑන් එක වැදගත් ඇයි කියලා බලන්න මේ වීඩියෝ එක. 👇

Business failure Sri Lanka, Importance of marketing plan vs Nakatha, Entrepreneurship tips, Racio Lab branding, Market demand analysis.

02/05/2026

ඔබේ බිස්නස් එකට ගැළපෙනම පාට මොකක්ද? 🚀✨

ලස්සන පාටක් දැම්මා කියලා බිස්නස් එකක් ගොඩයන්නේ නෑ. ඒක Strategy එකක් වෙන්න ඕනේ. Luxury බ්‍රෑන්ඩ් එකකටයි, Organic බ්‍රෑන්ඩ් එකකටයි එකම පාට පාවිච්චි කරන්න බැහැ. බලන්න ඔබේ බ්‍රෑන්ඩ් එකට ගැළපෙනම වර්ණය මොකක්ද කියලා. 👇

Color Psychology in Marketing, Branding Colors Sri Lanka, Luxury Brand Colors, Trust building colors, Marketing Science, Racio Lab Branding.

30/04/2026

පාට වලින් ඔබේ මොළය පාලනය කරන්නේ මෙහෙමයි! 🧠🎨

ඇයි KFC රතු පාට පාවිච්චි කරන්නේ? ඇයි Facebook නිල් පාට පාවිච්චි කරන්නේ? මේවා නිකම්ම වෙච්ච දේවල් නෙවෙයි, මේවා පිටුපස තියෙන්නේ ප්‍රබල 'Color Psychology' එකක්. බලන්න ඔබේ මොළය අන්දවන හැටි. ඊළඟ වීඩියෝ එකෙන් ඔබේ බිස්නස් එකට ගැළපෙන පාට ගැන කතා කරමු.

Color Psychology in Marketing, Branding Colors Sri Lanka, Luxury Brand Colors, Trust building colors, Marketing Science, Racio Lab Branding.

25/04/2026

ඔයාගේ බිස්නස් එකේ සේල් එක ඔයාම වෙන කෙනෙක්ට පූජා කරනවා කිව්වොත්? 📉💸

කෙනෙක් Google එකේ ඔයාගේ සේවාව හොයනකොට, ඉස්සරහට එන්නේ ඔයාගේ තරඟකරුවාගේ වෙබ්සයිට් එක නම්... ඔයාගේ මහන්සියේ ලාභය යන්නේ වෙන කෙනෙක්ගේ සාක්කුවට! 🚫🧠

අද කාලේ Google එකේ නැතිනම් ඔයා බිස්නස් එකේ නෑ හා සමානයි. මේ 'Digital War' එකෙන් දිනන්නේ කොහොමද කියලා බලන්න මේ වීඩියෝ එක.

Google Search Ranking Sri Lanka, SEO for small business, Why websites are important, Digital visibility, Competitor analysis, Sales leakage.



24/04/2026

හැමෝම නිදාගන්න වෙලාවේ අපි ඇහැරෙමු! 🚀📈
අවුරුද්දෙන් පස්සේ සේල්ස් අඩු වෙලා කියලා බලාගෙන ඉන්න එපා. මේ තමයි මාර්කට් එකේ ඉඩ වැඩිම වෙලාව. තරඟකරුවන් නිහඬ වෙලාවේ ඔබේ හඬ අවදි කරන්න.

Sales growth after Avurudu, Retargeting strategy Sri Lanka, Small business marketing, Low cost ads, Racio Lab growth tips.

24/04/2026

අවුරුදු ඉවරයි! හම්බ කරපු සල්ලි ටික විනාශ කරන්න කලින් මේක බලන්න. 🚫💸
අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි ටික සතියකින් ඉවර කරලා, අප්‍රේල් 15න් පස්සේ අසරණ වෙන්න එපා. බිස්නස් එකක් කියන්නේ අවුරුදු කෑම මේසයක් නෙවෙයි, ඒක දිගුකාලීන ප්ලෑන් එකක්! 📈🧠
අවුරුද්දෙන් පස්සේ සේල්ස් ග්‍රෝ (Sales Grow) කරන විදිහ ගැන දැනගන්න වීඩියෝ එක අවසානය දක්වා බලන්න. 👇

Avurudu spending mistakes, Business growth after New Year Sri Lanka, Post-Avurudu sales strategy, Financial planning for small business, Racio Lab tips.

10/04/2026

හැමෝම කියන්නේ "Passion එක පස්සේ යන්න" කියලා. හැබැයි අපි කියන්නේ "Strategy එක පස්සේ යන්න" කියලා! 🧠✨
බිස්නස් එකක් කියන්නේ ආතල් එකක් නෙවෙයි, ඒක පියවරෙන් පියවර හරි තැනට තියන Strategy එකක්. ඒ ප්ලෑන් එක හරියටම දන්න එකා කවදාවත් වරද්දගන්නේ නෑ. 🚀
ඔයාගේ බිස්නස් එක ඊළඟ මට්ටමට ගෙනියන්න සූදානම්ද?

Business Strategy, Marketing, Entrepreneur Life, Growth Mindset, Racio Lab Tips.

Address

Matara

Website

http://www.racio_lab.com/

Alerts

Be the first to know and let us send you an email when Racio Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Racio Lab:

Share