30/05/2026
🪔🌕 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🪔
බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිහිපත් කරන මේ පින්බර වෙසක් සමයේදී,
ඔබටත් ඔබගේ පවුලේ සැමටත්
සිතේ සැනසීම, නිරෝගී සුවය, සතුට, සෞභාග්‍යය සහ යහපත් අනාගතයක් උදා වේවායි හදපිරි සුභාශිංසන එක් කරමු.
මෙත්, කරුණා, මුදිතා හා උපේක්ෂා ගුණයන්ගෙන් පිරිපුන් ජීවිතයක් උදා වේවා!
🙏 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏
Sasen Migration Consultant Service
📞 070 158 5500