Cake by Diltharu

Cake by Diltharu ✨Home made cake🎂❤️💫
(1)

✨Cake by Diltharu✨❤️😊2026/05/27 order to  🥰⭕️😍ආදරණීය Husband ගෙන් ආදරණීය wife ගේ උපන්දිනය වෙනුවෙන් අපට ලැබුනු ලස්සනම ලස්...
27/05/2026

✨Cake by Diltharu✨❤️

😊2026/05/27 order to 🥰

⭕️😍ආදරණීය Husband ගෙන් ආදරණීය wife ගේ උපන්දිනය වෙනුවෙන් අපට ලැබුනු ලස්සනම ලස්සන රස surprise කේක් ඕඩර් එකක් ❤️

❤️Thankyou order 🥰

🙂750g chocolate cake 🎂

🥰Hurry up for your order❤

ඔබගේ ආදරණීයන්ගේ සුවිශේෂි දිනයන් වර්ණවත් කීරීම අවශ්‍ය සියුලුම කේක් වර්ග ඉතා සාදාරන මිලකට ලබා ගැනීමට දැන්ම වට්ස්අප් පණිවුඩයක් එවන්න.🍰🎂

whatsapp 0715494646📲
Voice 0740054324 ☎️

゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚

Cake by Diltharu✨❤️ ✨විදේශ ගතව හො ලංකාවේ සිටින ඔයාලට ඔයාලාගේ ආදරණීයන් සතුටු කරන්න ඔන්න අපි ගෙනාවා ලස්සන වැඩක් 🥰🥰🥰 ආදරණීය...
26/05/2026

Cake by Diltharu✨❤️

✨විදේශ ගතව හො ලංකාවේ සිටින ඔයාලට ඔයාලාගේ ආදරණීයන් සතුටු කරන්න ඔන්න අපි ගෙනාවා ලස්සන වැඩක් 🥰🥰🥰 ආදරණීයන්ගේ දවස් තව තවත් ලස්සන කරන්න මේ වගේ vehicle surprise එකක් කරගන්න ඕනි නම් දැන්ම අපිට කතා කරලා දිනයක් වෙන් කරගන්න...❤️❤️

දකුණු පලාතේ කොහෙ හිටියත් අපි සූදානම් ඔයාලගේ ආදරණීයන්ගේ ලස්සන දවස් අමතක නොවන දවසක් කරන්න..🌼🌼
අතේ ඇති මුදලට හිතේ හැටියට මේ වගේ vehicle surprise එකක් කරගන්න එන්න අපේ වට්සැප් පැත්තට ඉක්මනින්ම...🧚🧚

😍0715494646📲
😍0740054324☎️
🚗Delivery Available 🚗🚗🚗

22/05/2026

Cake by Diltharu ✨


20/05/2026

16/05/2026

🥰✨ඔයාටත්  ඔයාගෙ ආදරනීයන්ගෙ විශේෂ  දවසට Gift එකක් එයාගෙ ගෙදරටම ගිහින් දෙන්න අප සූදානම්.💯ඕනෑම විශේෂ දවසක් වෙනුවෙන් රසම රස ...
12/05/2026

🥰✨ඔයාටත් ඔයාගෙ ආදරනීයන්ගෙ විශේෂ දවසට Gift එකක් එයාගෙ ගෙදරටම ගිහින් දෙන්න අප සූදානම්.💯

ඕනෑම විශේෂ දවසක් වෙනුවෙන් රසම රස කේක් එකක් ඒ වගේම chocolate box , photo fream, teddy bear, flower bunch,ballouns hamper,coustomize gift box වැනි ගොඩක් දේවල් Cake by Diltharu අපෙන් ගන්න පුලුවන්.🥰✨

ඉතින් ඔයා ආදරෙ කරන එයාටත් ගිෆ්ට් එකක් යවන්න අපේ වට්සැප් නම්බර් එකට මැසේජ් එකක් හෝ කෝල් එකක් දෙන්න.
0715494646📲❤️😍
Delivery available❤️🫶

➡️➡️❤️මැයි සහ ජුනි මාසයන් සදහා ඇනවුම් බාර ගැනීමටCake by Diltharu✨අප සූදානම්.🥰    ✈️🥰විදෙස් ගතව සිටින ඔබටත් මෙරට සිටින ඔබ...
05/05/2026

➡️➡️❤️මැයි සහ ජුනි මාසයන් සදහා ඇනවුම් බාර ගැනීමටCake by Diltharu✨අප සූදානම්.🥰

✈️🥰විදෙස් ගතව සිටින ඔබටත් මෙරට සිටින ඔබටත් ඔබගේ ආදරණීයයන්ගේ සුවිශේෂී දිනයන් වර්ණවත් කිරීමට අවශ්‍ය සියලුම Cake වර්ග සහ Gift වර්ග ඉතා සාධාරණ මිලකට විශ්වාසවන්තව ලබා දීමට අප සූදානම්.🥰

🥳Birthday Cakes
💝Engagenent cakes
❤️Anniversary Cakes
🥰Ballouns hamper
💸Money bouquet
😍tedy bear
🧁cup cakes
🥧Pot cakes
🍭Jar Cakes
😋Chocolate cakes
🍰Buttar cakes
🎂Bento cakes

👑️ඉතා ඉහල ගුණාත්මක තත්වයෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා රසය සහ ගුණය පිළිබඳ 💯%ක වගකීම.

🚛 මාතර,වැලිගම,මිරිස්ස,වල්ගම,දෙවුන්දර,ගන්දර, සහ තිහගොඩ,යටියන,කිරින්ද,හක්මන,වලස්මුල්ල,කටුවන,කිරම,මිද්දෙණිය,වීරකැටිය,බෙලිඅත්ත,තංගල්ල අවට නගර සීමාවේ Delivery පහසුකම් සපයා ගත හැක.( Delivery ගාස්තු අය කෙරේ )

❤️CAKE BY DILTHARU❤️

දැන්මWhatsApp කරන්න.0715494646📲 නැත්නම් කතා කරන්න 0740054324 ☎️

Cake by diltharu 💌 - Matara



゚viralシ

✨Cake by Diltharu✨❤️😊2026/04/20 order to Akurassa🥰⭕️😍ආදරණීය පෙම්වතාගෙන් ආදරණීය පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් අපට ලැබුනු ල...
23/04/2026

✨Cake by Diltharu✨❤️

😊2026/04/20 order to Akurassa🥰

⭕️😍ආදරණීය පෙම්වතාගෙන් ආදරණීය පෙම්වතියගේ උපන්දිනය වෙනුවෙන් අපට ලැබුනු ලස්සනම ලස්සන රස surprise කේක් ඕඩර් එකක් ❤️

❤️Thankyou order 🥰

🙂1kg chocolate cake 🎂

🥰Hurry up for your order❤

ඔබගේ ආදරණීයන්ගේ සුවිශේෂි දිනයන් වර්ණවත් කීරීම අවශ්‍ය සියුලුම කේක් වර්ග ඉතා සාදාරන මිලකට ලබා ගැනීමට දැන්ම වට්ස්අප් පණිවුඩයක් එවන්න.🍰🎂

whatsapp 0715494646📲
Voice 0740054324 ☎️

゚viralシ ゚viralシfypシ゚viralシalシ ゚

Address

Saddathissamawatha Walgama
Matara
81000

Alerts

Be the first to know and let us send you an email when Cake by Diltharu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share