23/01/2025
මාසෙට 1000 මාස 10 🌸
ඩිලිවරි ෆ්‍රී
🌸 MDF ඩෙස්ක් එක සහ පුටුව ( 2 - 10 yrs )
🌸 තට්ටු 3 අයන් බෝඩ් ටේබල් එක
🌸 ලිප් දෙක වීදුරු ගෑස් ලිප
🌸 ගෑස් ස්ටෑන්ඩ් එක
🌸 රන් බර 200mg බීම් පාෂාණය සහිත පෙන්ඩන්ට් එක
🌸 රන් බර 200mg හාර්ට් ශේප් පෙන්ඩන්ට් එක
🌸 රන් බර 200mg vencleef පෙන්ඩන්ට් එක
🌸 ලාච්චු 6 පොඩි ප්‍රින්ටඩ් කබඩ් එක
🌸 වතුර වීදුරු 24
🌸 රැක් එක සහිත අයන් ටේබල් එක
ඉහත 🌸 සලකුණින් දක්වා ඇති ඕනෑම #එක්__භාණ්ඩයක් ලබාගත හැක
සීට්ටුවට එකතු වෙන්න කැමති අය පහළ ලින්ක් එකෙන් ගෲප් එකට ඇඩ් වෙන්න.
https://chat.whatsapp.com/G57P8KFirSQCjVrFednxGB
🌸 අත්පිට මුදලට ද ලබාගත හැක.
🌸 ඩිලිවරි ෆ්‍රී
🚫 කෑෂ් ඔන් ඩිලිවරි ( COD ) ක්‍රමය නැත. Online Transfer / Bank deposit පමණි.
සීට්ටුවට සම්බන්ධ වෙන්න කැමති අය පහල ලින්ක් එකෙන් ගෲප් එකට එකතු වෙන්න.
විශේෂයෙන් ම ,
🚫 වාරිකය වෙලාවට , දිනයට දාගන්න පුළුවන් වෙන්න ඕන.
🚫 සීට්ටුවෙ අංක අදින්න කලින් පලවෙනි වාරිකය දාගන්න ඕන.
🚫 අතරමැදදි අයින් වෙලා සීට්ටුව කඩන්න බෑ.
🚫 අංක දාන්න ළං වෙනකන් ම ගෲප් එකේ ඉඳලා , පලවෙනි වාරිකය ඩිපොසිට් කරගන්න කිව්ව ගමන් ලෙෆ්ට් වෙලා යනවා නම් ගෲප් එකට ඇඩ් නොවි ඉන්න. ඒක සීට්ටුවෙ අනිත් අයටත් මටත් අපහසුවක්.
🚫 තමන් ගේ විස්තර පැහැදිලි ව ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕන.
🚫 විශ්වසනීයත්වය අංක එකට තියෙන්න ඕන.
අනිවාර්යයෙන් ම සීට්ටුවට එකතු වෙනවා නම් විතරක් , පහළ ලින්ක් එකෙන් ගෲප් එකට එන්න ළමයි.
සීට්ටුවට අදාල සියලුම විස්තර පෝස්ට් එකට ඇඩ් කරලා තියෙන්නේ. විස්තර හොඳින් කියවලා බලලා , පේජ් එකේ තියෙන ෆීඩ්බැක් එහෙමත් බලලාම එකතු වෙන්න.
Whatsapp 0729019274
Special Note -
පේජ් එක ලයික් කරන්න , කමෙන්ට් කරන්න , ශෙයාර් කරන්න 😌
හැම මාසෙකම පේජ් එකට වැඩියෙන් ම සපෝර්ට් කරන ( ලයික්ස් , කමෙන්ට් , ශෙයාර්ස් වගේ ම වැඩි වැඩියෙන් ඉන්වයිට්ස් දාන ) කෙනාට AR Online Mart මගේ ගාණෙ මම දෙනවා ලස්ස්ස්ස්ස්ස්ස්සන ගිෆ්ට් එකක් ❤️