Studio Mr Arachchi & Digital Colour Lab

Studio Mr Arachchi & Digital Colour Lab Mr Arachchi Studio and Digital Color Lab

Heart Handle colour mugs available now 📌️පාට පාටින් ලස්සන Mugs ✨️හැමදාම දෙන එක ම white mug එක වෙනුවට අලුත් විදිහෙ mug de...
25/05/2026

Heart Handle colour mugs available now 📌️

පාට පාටින් ලස්සන Mugs ✨️

හැමදාම දෙන එක ම white mug එක වෙනුවට අලුත් විදිහෙ mug design එකක් හොය හොය ද හිටියේ..? 😌
ඔන්න එහෙනම් දැන් Mr Arachchi අපි ළඟ ඔයාලා ආස ම විදිහෙ mug design ගොඩක් ම තියෙනවා..🥰💛

රු.1200/= ක් විතරමයි වෙන්නේ.. 📌️🫶

උදේ දුන්නා නම් හවස් වෙද්දි ගන්නත් පුලුවන්..😌💛
එහෙනම් stock එක ඉවර වෙන්න කලින් ඔයත් එන්න ඉක්මනට ම Mr Arachchi අපේ studio එකට..! 🤍

Mr Arachchi අපෙන් මතුගමට අලුත්ම , වෙනස්ම දේවල් හැමදාම වගේ...🌝🤍

ඔයාට අපිට කියලා ගෙදරට ම delivery කරගන්නත් පුළුවන්..📍✨️

So, why are you waiting guyssss...??? 😉💙

Hurry up guys...!! Limited stock 📍

Contact us : 070 517 1718 ( whats app )
Hotline : 0766399783 / 0713958221

Visit us : No 65 A , Mr. Arachchi studio , aluthgama Road , mathugama
( Infront of St mary s college )
https://maps.app.goo.gl/HjYpwLL5Qh3fwU3J8
Branch : 4to focus digital colour lab
Agalawatta Road , mathugama
https://maps.app.goo.gl/8nAWauVmcXXhfc277

25/05/2026

අම්මගෙ උපන්දිනේට තෑගි දෙන්න අපෙන් ගියපු beads frame එක..!! 🥹💛

අද කාලෙට ගැළපෙන විදිහට තෑගි දෙන්න කැමැති ඔයාලා ආස ම විදිහෙ දේවල් දැන් Mr Arachchi අපෙන්..😌🤍

ඔයත් ඉන්නෙ මතුගම අවට නම් ඔයාටත් පුලුවන් අපේ shop එකට ඇවිත් බලල ම ඔයාගෙ order එක අපිට දෙන්න..🥰💛

ඔයාගෙ ළඟ ම ආදරණීයන්ගේ උපන්දිනයට ඇනුවසරි එකට එකී මෙකී නොකී ඕනෙ ම අවස්ථාවකට ගැළපෙන තෑගි දැන් අපෙන්..🥹🩷

ඉතින් එහෙනම් තවත් බල බල ඉන්නෙ නැතුව ඔයත් දැන් ම එන්න අපේ Mr arachchi එකට..🥰🤍
එහෙම නැතිනම් පහළ තියෙන නම්බර් වලට කතා කරලත් ඔයාලගෙ order එක අපිට දෙන්න පුලුවන්..☺️

එකී මෙකී නොකී හැමදේම දැන් ඔයාගෙ අතේ තියෙන ගානට ගැළපෙන විදිහට Mr arachchi වෙතින් ම විතරයි...! 🤍🫶

Contact us : 070 517 1718 ( whats app )
Hotline : 0766399783 / 0713958221

Visit us : No 65 A , Mr. Arachchi studio , aluthgama Road , mathugama
( Infront of St mary s college )
https://maps.app.goo.gl/HjYpwLL5Qh3fwU3J8
Branch : 4to focus digital colour lab
Agalawatta Road , mathugama
https://maps.app.goo.gl/8nAWauVmcXXhfc277

Glitter mug available now ! 📌️ බලන්නකො ඒ ටිකේ ලස්සන...😍💚🫶ඔයත් කැමතිද ඔයාගෙ  bf ට gf ට husband  ට wife ට මේ වගේ  unique m...
23/05/2026

Glitter mug available now ! 📌️

බලන්නකො ඒ ටිකේ ලස්සන...😍💚🫶

ඔයත් කැමතිද ඔයාගෙ bf ට gf ට husband ට wife ට මේ වගේ unique mug එකක් තෑගි කරන්න..😌💙🌹

ලස්සන ම ලස්සන designs ගොඩකින් එන මේ වගේ mugs ගොඩක් අපි ළඟ තියෙනවා..🤗🩷
ඉතින් ඔයත් කැමති නම් එයාව මේ විදිහට සතුටු කරවන්න.. දැන් ම පහළ තියෙන අපේ whats app number එකට msg එකක් දාන්න.. ☎️
එහෙමත් නැත්නම් අපේ mr arachchi studio එකට ඇවිත් හරි ඔයා කැමැති ම item එකක් select කරල ඔයාගෙ gift එකත් අපිට කියලා ලස්සනට ම හදාගන්න..🤍✨️😍

ඔයාට අපිට කියලා ගෙදරට ම delivery කරගන්නත් පුළුවන්..📍✨️

So, why are you waiting guyssss...??? 😉💙

Hurry up guys...!! Limited stock 📍

Contact us : 070 517 1718 ( whats app )
Hotline : 0766399783 / 0713958221

Visit us : No 65 A , Mr. Arachchi studio , aluthgama Road , mathugama
( Infront of St mary s college )
https://maps.app.goo.gl/HjYpwLL5Qh3fwU3J8
Branch : 4to focus digital colour lab
Agalawatta Road , mathugama
https://maps.app.goo.gl/8nAWauVmcXXhfc277

Special discount ! 📌️2450/= මේ beads frame එක දැන් වෙන්නෙ 2000/= විතරයි..🥹🫶වැදගත් ම දවසෙ දැනෙන්න තෑගි දෙන්න කැමති ඔයාටමය...
23/05/2026

Special discount ! 📌️

2450/= මේ beads frame එක දැන් වෙන්නෙ 2000/= විතරයි..🥹🫶

වැදගත් ම දවසෙ දැනෙන්න තෑගි දෙන්න කැමති ඔයාටමයි මේවා..!! 🥹🤍

ළඟ ම කෙනෙක්ගෙ විශේෂ අවස්ථාවකදී දෙන්න වෙනස් විදිහෙ අද කාලෙට ගැළපෙන විදිහෙ gift එකක් ද බැලුවේ..😌🌹

එහෙනම් දෙමුද මේ වගේ ලස්සන gift එකක්..🤭🩷

එහෙනම් තවත් බල බල ඉන්නෙ නැතුව පහළ තියෙන number එකට කතා කරල වැඩි විස්තර දැනගන්න.. 📞

Contact us : 070 517 1718 ( whats app )
Hotline : 0766399783 / 0713958221

Visit us : No 65 A , Mr. Arachchi studio , aluthgama Road , mathugama
( Infront of St mary s college )
https://maps.app.goo.gl/HjYpwLL5Qh3fwU3J8
Branch : 4to focus digital colour lab
Agalawatta Road , mathugama
https://maps.app.goo.gl/8nAWauVmcXXhfc277

PVC Bord now available ....📣Studio Mr Arachchi & Digital Colour Lab
23/05/2026

PVC Bord now available ....📣

Studio Mr Arachchi & Digital Colour Lab

21/05/2026

බලන්නකො ඒ ටිකේ ලස්සන..! 🤍✨️

ඔයාලගෙත් special event එකකදි gifts විදිහට දෙන්නෙ මොනාද කියලද කල්පනා කරේ..🤔

දෙමුද මේ වගේ gift එකක්..! ✌️

ඔයාලා කැමති විදිහටම customize කරල කැමති design එකකට අපිට කියල හදාගන්න පුළුවන්..🥰🤍

එකී මෙකී නොකී හැමදේම දැන් Mr arachchi අපෙන් ම විතරයි..! 🤍

ඉතින් එහෙනම් තවත් බල බල ඉන්නෙ නැතුව දැන් ම Mr arachchi අපිට කතා කරන්න..☎️

Contact us : 070 517 1718 ( whats app )
Hotline : 0766399783 / 0713958221

Visit us : No 65 A , Mr. Arachchi studio , aluthgama Road , mathugama
( Infront of St mary s college )
https://maps.app.goo.gl/HjYpwLL5Qh3fwU3J8
Branch : 4to focus digital colour lab
Agalawatta Road , mathugama
https://maps.app.goo.gl/8nAWauVmcXXhfc277

21/05/2026

හැමදාම දෙන තෑගි වෙනුවට දෙමුද ඔයාගෙ එයාටත් මේ වගේ වෙනස් තෑග්ගක්..! 🤫🩷

ඔයාලා දෙන්නගෙ ලස්සන ම මතකයක් මේ වගේ එකකට අරන් හැමදාටම ළඟ තියාගන්න කැමති ද..? 🫢🤍

ඔයාගෙ ළඟ ම ආදරණීයන් සතුටින් තියන්න කැමති ඔයාටමයි මේ අවස්ථාව..📌️

දවස් ගානකට කලින් දෙන්න ඕනෙ නෑ දැන්..උදේ දුන්නා නම් හවස් වෙද්දි ගන්නත් පුලුවන්.. 🥹🤍

එකී මෙකී නොකී හැමදේම දැන් Mr Arachchi අපෙන්..! 🤍✨️

Contact us : 070 517 1718 ( whats app )
Hotline : 0766399783 / 0713958221

Visit us : No 65 A , Mr. Arachchi studio , aluthgama Road , mathugama
( Infront of St mary s college )
https://maps.app.goo.gl/HjYpwLL5Qh3fwU3J8
Branch : 4to focus digital colour lab
Agalawatta Road , mathugama
https://maps.app.goo.gl/8nAWauVmcXXhfc277

ලස්සනම මතකයන් අමතක නොවෙන්න ඔයාලගේ story එකත් album එකක් කරමුද? 📸  MiniAlbums books 📖💖👨‍👩‍👧‍👦  | Baby Album | Travel Memo...
18/05/2026

ලස්සනම මතකයන් අමතක නොවෙන්න ඔයාලගේ story එකත් album එකක් කරමුද?
📸 MiniAlbums books 📖💖

👨‍👩‍👧‍👦 | Baby Album | Travel Memories | Couple Gifts | Special Occasions – හැම එකටම match වෙන විදිහට.. 😊🩷

ලස්සන ම ලස්සන designs සහ විවිධ ප්‍රමාණයන් ගොඩකින් එන මේ වගේ album books ගොඩක් අපි ළඟ තියෙනවා..😌🤍
ඉතින් ඔයාට කැමැති එකක් select කරල ඔයාගෙ ලස්සන ම මතක අපිට දීලා ඔයා ආස විදිහට ම අපිට කියලා හදාගන්න පුළුවන්..✨️🥰

එකී මෙකී නොකී මේ හැමදේම මතුගම mr arachchi අපෙන් ම විතරයි..! 🥹🤍

💞Your memories deserve more than just a gallery!💞

Contact us : 070 517 1718 ( whats app )
Hotline : 0766399783 / 0713958221

Visit us : No 65 A , Mr. Arachchi studio , aluthgama Road , mathugama
( Infront of St mary s college )
https://maps.app.goo.gl/HjYpwLL5Qh3fwU3J8
Branch : 4to focus digital colour lab
Agalawatta Road , mathugama
https://maps.app.goo.gl/8nAWauVmcXXhfc277

18/05/2026

වැදගත් ම දවසෙ දැනෙන්න තෑගි දෙන්න කැමති ඔයාටමයි මේවා..!! 🥹🤍

ළඟ ම කෙනෙක්ගෙ විශේෂ අවස්ථාවකදී දෙන්න වෙනස් විදිහෙ අද කාලෙට ගැළපෙන විදිහෙ gift එකක් ද බැලුවේ..😌🌹

එහෙනම් දෙමුද මේ වගේ ලස්සන gift එකක්..🤭🩷

එහෙනම් තවත් බල බල ඉන්නෙ නැතුව පහළ තියෙන number එකට කතා කරල වැඩි විස්තර දැනගන්න.. 📞

Contact us : 070 517 1718 ( whats app )
Hotline : 0766399783 / 0713958221

Visit us : No 65 A , Mr. Arachchi studio , aluthgama Road , mathugama
( Infront of St mary s college )
https://maps.app.goo.gl/HjYpwLL5Qh3fwU3J8
Branch : 4to focus digital colour lab
Agalawatta Road , mathugama
https://maps.app.goo.gl/8nAWauVmcXXhfc277

Address

Agalawaththa Road
Mathugama
12220

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94705171718

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Mr Arachchi & Digital Colour Lab posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Studio Mr Arachchi & Digital Colour Lab:

Share