Yazoo Cakes

Yazoo Cakes Contact us for normal chocolate & butter cakes, Cupcakes , Birthday cakes ..
0701248158

අලුත් අවුරුද්දට හදපු අපේ බිබික්කන්.. 😍
27/04/2026

අලුත් අවුරුද්දට හදපු අපේ බිබික්කන්.. 😍

🌞🌻🔺ළඟ එන සිංහල දමිළ අලුත් අවුරුද්දට Yazoo Cakes අපෙන් ඔයාලට ගුණාත්මක අමුද්‍රව්‍ය දාල පිරිසිදුව හදන කේක් මේ අවුරුද්දෙත් ග...
27/03/2026

🌞🌻
🔺ළඟ එන සිංහල දමිළ අලුත් අවුරුද්දට Yazoo Cakes අපෙන් ඔයාලට ගුණාත්මක අමුද්‍රව්‍ය දාල පිරිසිදුව හදන කේක් මේ අවුරුද්දෙත් ගන්න පුළුවන්..
🔺ඒ වගෙම Coastal Area වල හොඳම කිතුල් පැණි එහෙම දාලා හදන සාම්ප්‍රදායික බිබික්කන් ඔයාලට මේ අවුරුද්දෙ අපෙන් අරගන්න පුළුවන්..
🔺කේක් වලට අමතරම කජු හැපෙන රසම රස කිරි ටොෆිත්
ඔයාලට ගන්න පුළුවන් මේපාර..
🔺ඉතින් අවුරුදු කෑම මේසෙට නෑදෑයින්ට තෑගි දෙන්න මේ අවුරුද්දෙත් කේක් ඕඩර්ස් අපි බාරගන්නවා අප්‍රේල් 10 වෙනිදා වෙනකල්..
🔺අප්‍රේල් 10 වෙනිදට කලින් ඕඩර්ස් බාරදෙන්න ඔයාලත් ☺🥰

කාලෙකට පස්සෙ කරපු කේක් වල ෆොටෝ ටිකක්..• Contact us for Delicious , Beautiful &   Mouthwatering Cakes                    ...
16/03/2026

කාලෙකට පස්සෙ කරපු කේක් වල ෆොටෝ ටිකක්..

• Contact us for Delicious , Beautiful &
Mouthwatering Cakes


We create all kinds of cakes and shorteats for any special occasion.
It is made in the healthiest way using the best ingredients..
Contact Us Yazoo Cakes By Pawi
Whatsapp ➡️0701248158
📞0741838619

• Contact us for Delicious , Beautiful &   Mouthwatering Cakes                             We create all kinds of cakes ...
18/10/2025

• Contact us for Delicious , Beautiful &
Mouthwatering Cakes


We create all kinds of cakes and shorteats for any special occasion.
It is made in the healthiest way using the best ingredients..
Contact Us Yazoo Cakes By Pawi
Whatsapp ➡️0701248158
📞0741838619

අපිට ආව කෑම ඕඩර්ස් ටිකක්.. For order 074/1838619
16/07/2025

අපිට ආව කෑම ඕඩර්ස් ටිකක්..

For order 074/1838619

Address

Kannangara Road
Matugama
12100

Telephone

+94741838619

Website

Alerts

Be the first to know and let us send you an email when Yazoo Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share