Supertec Farm Tools

Supertec Farm Tools Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Supertec Farm Tools, Business Supply Service, Weligalla Road, Siyambalapitiya, Mawanella, Mawanella Town.
(2)

බිත්තර රක්වන යන්ත්‍ර සහ අමතර කොටස් නිවසටම ගෙන්වා ගන්න වගේම ෆාම් සදහා අවශ්‍ය හැමදේම අපෙන් ගන්න පුළුවන්,
0771173463 - මාවනැල්ල
0777991008 - වාරියපොල
පාරිභෝගික ඔබට ගුණාත්මක බවින් යුතු විශ්වාසයෙන් යුතුව වගකිමක් සහිතව හැමදේම අපෙන් ❤️

බිත්තර 176 රක්කවන යන්ත්‍රය වාරියපොල ට පාරිභෝගික ඔබට ස්තුතියි ❤️❤️
21/08/2026

බිත්තර 176 රක්කවන යන්ත්‍රය
වාරියපොල ට
පාරිභෝගික ඔබට ස්තුතියි ❤️❤️

පුත්තලම ට ගිය බිත්තර 352 ක් රක්කවන යන්ත්‍රය. අප විශ්වාස කරන පාරිභෝගික ඔබට ස්තුතියි ❤️ ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේ...
20/08/2026

පුත්තලම ට ගිය බිත්තර 352 ක්
රක්කවන යන්ත්‍රය.
අප විශ්වාස කරන පාරිභෝගික ඔබට ස්තුතියි ❤️
ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා ❤️

18/08/2026

ගෙදරදීම පහසුවෙන් කුකුළු පැටව් බෝ කරමුද? මෙන්න ඒකට සුපිරිම විසඳුම! 🐣
​Supertec Manual Turning Incubator එකක් දැන් ඉතාම අඩු මුදලකට අපෙන් ලබාගන්න.
ඔබට තියෙන්නේ දිනකට තුන් වරක් බිත්තර ටික හරවන්න විතරයි! 🥚🔄
​💰 මිල: රු. 7000/- පමණයි!
✅ මාස 3ක පූර්ණ වගකීමක් සහිතයි.
​උසස්ම තත්ත්වයේ Incubator එකක් විශ්වාසයෙන් යුතුව මිලදී ගන්න, අදම අපිට කතා කරන්න! 📞👇
​📍 මාවනැල්ල - 076 3 700 703
📍 වාරියපොල - 0777 99 100 8

18/08/2026

ඔබේම පැටවුන් බිහි කරගන්න නවීන විසඳුම මෙන්න! 🐣
🥚 SUPERTEC AUTOMATIC INCUBATOR – EGG 52
✅ බිත්තර 52ක් රක්කවීමේ හැකියාව
✅ Hatching Space සමඟ
✅ ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලනය
✅ Humidity පාලනය
✅ Automatic Egg Turning පහසුකම
✅ මාස 6ක වගකීමක් සහිතව
💰 විශේෂ මිල – රු 32,900/-
🏠 ගෙදර සිටම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න
🐥 සාර්ථක පැටවුන් බිහි කිරීම සඳහා විශ්වාසනීය තේරීමක්
📞 Call කරන්න
0763700703
0777991008
📍 මාවනැල්ල | වාරියපොල

14/08/2026

මස්කොවි තාරාවන් සහ ගූස් පාත්තයන්ගේ බිත්තර රක්කවන්න දැන් පහසුයි! 🐣✨
ඔබේ ගොවිපලේ හෝ නිවසේම සාර්ථකව පැටවුන් ලබාගන්න
Supertec Incubator සමඟින් නවීන තාක්ෂණය භාවිතා කරන්න. 🌱
✅ විශේෂයෙන් තාරා සහ ගූස් බිත්තර සඳහා සුදුසුයි
✅ නිවැරදි උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලනය
✅ වැඩි Hatch Rate එකක් සඳහා නිර්මාණය කර ඇත
✅ ශක්තිමත් හා විශ්වාසනීය නිෂ්පාදනයක්
✅ මාස 6ක වගකීමක් සහිතව
🥚 බිත්තර රක්කවන යන්ත්‍ර නිෂ්පාදනයේ විශ්වාසනීය නාමය – Supertec Incubator 🏆
📞 වැඩි විස්තර සඳහා
077 799 1008 - වාරියපොල
076 370 0703 - මාවනැල්ල
🚚 දිවයින පුරා බෙදාහැරීම

👉 ඔබේ වටු බිත්තර ව්‍යාපාරයට හොඳම ඇසුරුම් දැන් එකම තැනකින්! 🥚✨​📦 බිත්තර 10 ඇසුරුම් පැකට් 100 ක් - රු 1300.00 පමණයි!​🔸 දිව...
12/08/2026

👉 ඔබේ වටු බිත්තර ව්‍යාපාරයට හොඳම ඇසුරුම් දැන් එකම තැනකින්! 🥚✨
​📦 බිත්තර 10 ඇසුරුම් පැකට් 100 ක් - රු 1300.00 පමණයි!
​🔸 දිවයින පුරා බෙදාහැරීම ලබා ගත හැක. 🚚
🔸 පැකට් 1000 කට වැඩි මිලදී ගැනීම් සඳහා විශේෂ මිලක්!
​වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
📞 මාවනැල්ල - 0763700703
📞 වාරියපොල - 0777991008

12/08/2026

වටු බිත්තර ඇසුරුම් කරන පැකට් (Quail Egg Packaging)
​බිත්තර 10 ඇසුරුම් පැකට් 100 ක් රු. 1300.00
​පැකට් 1000 ට වැඩි මිල දී ගැනීම් සඳහා විශේෂ මිලක්!
​වැඩි විස්තර සඳහා අමතන්න:
📞 0763700703 (මාවනැල්ල)
📞 0777991008 (වාරියපොළ)
​දිවයින පුරා බෙදා හැරීමේ පහසුකම් ඇත (Island-wide Delivery Available)

11/08/2026

කිකිළියෝ බිත්තර රකින්න බලාගෙන ඉන්න ඕනේ නෑ... දැන් ඔබටත් පුළුවන් බිත්තර රක්කවන්න! 🥚✨
🔥 Supertec Manual Egg Incubator 🔥
✅ බිත්තර 50 ක් රක්කවන්න පුළුවන්
✅ භාවිතයට පහසු මැනුවල් ක්‍රමය
✅ අඩු විදුලි පරිභෝජනය
✅ ගෘහස්ථ හා කුඩා ව්‍යාපාර සඳහා සුදුසුයි
💰 විශේෂ මිල – රු. 7000/- පමණයි
🛡️ මාස 3 ක වගකීමක් සහිතව
📍 මාවනැල්ල – 0763700703
📍 වාරියපොල – 0777991008
🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත
බිත්තරයෙන් පැටවෙකු දක්වා ඔබේ ගමනට විශ්වාසනීය සහකරු – Supertec Incubators 🐥💚

Address

Weligalla Road, Siyambalapitiya, Mawanella
Mawanella Town

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 08:00 - 21:00
Thursday 08:00 - 21:00
Friday 08:00 - 21:00
Saturday 08:00 - 21:00
Sunday 09:00 - 12:00

Website

Alerts

Be the first to know and let us send you an email when Supertec Farm Tools posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share