R.D.product

R.D.product R.D.Product

02/03/2025

Guardians Acedamy වෙතින් ඔබ වෙත ගෙන එන ICT විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරන සම්මන්ත්‍රණය මාර්තු 03 සවස 06 සිට... 2024 O/L ICT කරන ඔයාට...
පැය කිහිපයක් මහන්සි වෙලා ICT පහසුවෙන් ගොඩදාන්න ඔයත් එකතු වෙන්න. සම්මන්ත්‍රණය ආරාධිත දේශක ඉංජිනේරු දිල්ෂාන් වික්‍රමනායක විසින් මෙහෙයවයි. සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීමද සිදුකරයි. සම්මන්ත්‍රණය Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. වැඩි විස්තර සඳහා පහතින් අපගේ Whatsapp Group එකට එකතු වෙන්න.

Join via: https://chat.whatsapp.com/Cqr3AD8JGnzDL2b2H9LG8F

02/03/2025

Guardians Academy is a innovative training program provider

Address

F49/5 Uthuwan , Uthuwankandha , Mawanelle
Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when R.D.product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share