Avyora Learning Center

Avyora Learning Center "Empowering Minds to Shape the Future"

ඔන්න මාවනැල්ල දරුවන්ට හොඳම පංතියක්..🥰දැන්ම කතා කරන්න..❤️👇👇👇
12/06/2026

ඔන්න මාවනැල්ල දරුවන්ට හොඳම පංතියක්..🥰
දැන්ම කතා කරන්න..❤️👇👇👇

14/03/2026

අලුත්ම සහ වෙනස්ම ක්‍රමවේදයකට නවීන තාක්ෂණයද භාවිතා කරමින් මාවනැල්ල නගරයේ* සියලුම පංති ආරම්භ වී ඇත..😍😍

සම්බන්ධ වීමට අවශ්‍ය 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් පහත සඳහන් අංක වලට දැන්ම අමතන්න..😇

0768849829
0760559592
0772095252

සීමිත දරුවන් පිරිසක් පමණක් බඳවාගැනේ..❤️🤝

උමාෂා වීරසිංහ 🥰

21/02/2026

පුංචි හිත් හරි සුන්දරයි..🥰

ඒ සුන්දර හිත් වලට ආදරෙන් උගන්වන්නයි ඕනේ.

එතකොට තමයි ලස්සන සමාජයක් හැදෙන්නේ..

අඩිතාලම හරියටම හදලා දෙමු..🥰❤️

උමාෂා වීරසිංහ

19/02/2026

ඔයාටත් පුලුවන් මාස 3න් රුසියානු භාෂාව ඉගෙනගන්න..😍😍

දන්නවද ලංකාවට වැඩියෙන්ම සංචාරකයන් එන්නේ මොන රටෙන්ද කියලා.. ඒ තමයි රුසියාව. එතකොට රුසියානු ජාතිකයින් ලංකාවට ආවම ඒ අයට මග පෙන්වන්නේ කවුද?🤔
ඒකට රුසියානු භාෂාව දන්න බොහොම සුලු පිරිසක් තමයි ඉන්නේ. ඇත්තටම කියනවනම් ඒ අයත් විධිමත්ව රුසියානු භාෂාව ඉගෙන ගත්ත අය නෙවෙයි. ඉතිං ඔයා කැමති නැද්ද ලංකාවට විශාල ආයෝජන ගේන්න පුලුවන් මේ වගේ රුසියානු ජාතිකයින්ට මග පෙන්වන්නක්(Guide) වෙන්න. ඒකට නිකන්ම බැහැ රුසියානු භාෂාව චතුර විදිහට හසුරුවන්න පුලුවන් වෙන්න අවශ්‍යයි..😍😍

ඒ විතරක් නෙවේ,
උසස් අධ්‍යාපනයට රුසියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න දරුවන්ටත් නිවැරදිව භාෂාව හසුරුවන්න බැරිනම් ඔයා හිතන්නේ නැති ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා යන්න කලින්ම භාෂාව හදාගෙන ගියොත් හොඳයි නේද?😇

ඔයා යන්නේ සංචාරයකටද, නැත්නම් ආයෝජනය කරන්න හෝ ආයෝජන අරන් එන්නද, මේ මොන දේට උනත් ඔයාට සිද්ධ වෙනවා රුසියානු භාෂාව හොඳින් හසුරුවන්න.
ඉතිං මේ සියලුම ක්ෂේත්‍ර පාදක කරගෙන අපි නිර්මාණය කරල තියෙනවා මාස 3ක් ඇතුළත ඔබව රුසියානු භාෂාවේ ප්‍රවීණයෙක් කරන්න පුලුවන් වැඩපිළිවෙළක්. 😲😲

ජීවිතේ අලුත් මාවතක් හොයාගෙන යන ඔයාලට නව කුසලතාවයක් හදාගන්න දැන් අවස්ථාව. ඇවිල්ලම බලන්න. මේකට සම්බන්ධ වෙන්න රුසියානු භාෂාවේ අකුරක්වත් දැනගෙන ඉන්න ඕනේ නෑ. අපි මුල ඉඳන්ම උගන්වනවා..😍😍

වැඩි විස්තර සඳහා..👇👇
0768849829
0760559592
0772095252

ස්තූතියි ❤️🤝
උමාෂා වීරසිංහ


゚viralvideo

15/02/2026

පුංචි කාලෙම හරියට භාෂාවට අඩිතාලම දාගත්තොත් අනාගතේට ඒක ගොඩක් වැදගත්..😇

ඉතිං එන්න අපිත් එක්ක ඉංග්‍රීසි භාෂාව මුල ඉඳන් හරියට ඉගෙනගන්න..😍

දැන් මාවනැල්ල දරුවන්ට Smart විදිහට ඉගෙනගන්න අවස්ථාව..❤️🤝

උමාෂා වීරසිංහ..🥰🤝

08/02/2026

හැමෝම කීවේ ඒ ටීචර් හරි ලස්සනට උගන්වනවා කියලා...🥰❤️

දැන් මාවනැල්ල නගරයේ පොඩ්ඩන්ට ප්‍රමිතියට ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථාව..😍😍

සම්බන්ධ වෙන්න අවශ්‍ය 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සියලුම දරුවන් පහත Whatsapp numbers වලින් එකකට පහත විස්තර එවන්න.

නම -
ශ්‍රේණිය -
ලිපිනය -
පාසල -

0768849829
0760559592
0772095252

සීමිත සිසුන් පිරිසක් සඳහා පමණක් අවස්ථාව ඇත..

ස්තූතියි ❤️🤝
උමාෂා වීරසිංහ.

Address

Mawanella

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Avyora Learning Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share